බිලි පූජවක්ද බන් මේ? මීගමුව ඇත්තුකල ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකු පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. අවුරුදු තුනක් වයසැති දරුවෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.