බිල ආවද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආසියාවේ මොළ දෙක

    kf8UzGO.jpg

    ඔන්න අපි දුන්නා.... ඇතිද

    EO5vFbu.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ නං ගමේ හන්දියට මයිත්‍රී මාමා වයිෆයි දුන්න. :yes: හරීන් මාමගේ ගුගල් බැලුම හින්ද ගෙදරටත් ඉන්ටනෙට් ප්‍රශ්නයක් නෑ. මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු සහයක් මේ හින්ද ලැබෙනව. අධ්‍යාපනික වීඩියෝ යුටියුබ් වෙබ් අඩවියෙන් හිරවෙන්නේ නැතුව නරඹන්නත් දැන් අපිට පුළුවන්. මයිත්‍රී මාමටයි හරීන් මාමටයි ඒ දෙන්නට උදව් කරන රනිල් මාමයි රවී මාමයි ඔක්කොටම ගොඩක් පින් :)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    අපේ නං ගමේ හන්දියට මයිත්‍රී මාමා වයිෆයි දුන්න. :yes: හරීන් මාමගේ ගුගල් බැලුම හින්ද ගෙදරටත් ඉන්ටනෙට් ප්‍රශ්නයක් නෑ. මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු සහයක් මේ හින්ද ලැබෙනව. අධ්‍යාපනික වීඩියෝ යුටියුබ් වෙබ් අඩවියෙන් හිරවෙන්නේ නැතුව නරඹන්නත් දැන් අපිට පුළුවන්. මයිත්‍රී මාමටයි හරීන් මාමටයි ඒ දෙන්නට උදව් කරන රනිල් මාමයි රවී මාමයි ඔක්කොටම ගොඩක් පින් :)

    uba inne Polonnaruweda :shocked:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අපේ නං ගමේ හන්දියට මයිත්‍රී මාමා වයිෆයි දුන්න. :yes: හරීන් මාමගේ ගුගල් බැලුම හින්ද ගෙදරටත් ඉන්ටනෙට් ප්‍රශ්නයක් නෑ. මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු සහයක් මේ හින්ද ලැබෙනව. අධ්‍යාපනික වීඩියෝ යුටියුබ් වෙබ් අඩවියෙන් හිරවෙන්නේ නැතුව නරඹන්නත් දැන් අපිට පුළුවන්. මයිත්‍රී මාමටයි හරීන් මාමටයි ඒ දෙන්නට උදව් කරන රනිල් මාමයි රවී මාමයි ඔක්කොටම ගොඩක් පින් :)

    :rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    අපේ නං ගමේ හන්දියට මයිත්‍රී මාමා වයිෆයි දුන්න. :yes: හරීන් මාමගේ ගුගල් බැලුම හින්ද ගෙදරටත් ඉන්ටනෙට් ප්‍රශ්නයක් නෑ. මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු සහයක් මේ හින්ද ලැබෙනව. අධ්‍යාපනික වීඩියෝ යුටියුබ් වෙබ් අඩවියෙන් හිරවෙන්නේ නැතුව නරඹන්නත් දැන් අපිට පුළුවන්. මයිත්‍රී මාමටයි හරීන් මාමටයි ඒ දෙන්නට උදව් කරන රනිල් මාමයි රවී මාමයි ඔක්කොටම ගොඩක් පින් :)

    :angry::angry::angry::angry::angry:
    ඒ විතරක්ද උන්ව ගගේ මූදේ නොදා හැදූ වැඩු දෙමව්පියන්ටත් ගොඩක් පිං.
    :angry::angry::angry::angry::angry: