බිල ගෙව්වේ නැත්තන්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    බිල ගෙව්වේ නැත්තන්

    මගේ ඩයලොග් රවුටරයක් තියෙනවා , මේකේ සිග්නල් පෙන්නන්නේ නෑ, බිල් එක ගෙවලත් නෑ මාස 3න් වගේ, බිල ගෙව්වේ නැති වුණාම සිග්නල් පෙන්නනේ නැද්ද??
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    මගේ ඩයලොග් රවුටරයක් තියෙනවා , මේකේ සිග්නල් පෙන්නන්නේ නෑ, බිල් එක ගෙවලත් නෑ මාස 3න් වගේ, බිල ගෙව්වේ නැති වුණාම සිග්නල් පෙන්නනේ නැද්ද??

    කියන ලස්සන. ගත්තා නම් බිල් ගෙවපං. ගෙවන්න බැරිනම් ප්‍රීපේඩ් එකක් ගන්න තිබුණා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    nalin0001:22675308 said:
    මගේ ඩයලොග් රවුටරයක් තියෙනවා , මේකේ සිග්නල් පෙන්නන්නේ නෑ, බිල් එක ගෙවලත් නෑ මාස 3න් වගේ, බිල ගෙව්වේ නැති වුණාම සිග්නල් පෙන්නනේ නැද්ද??

    කියන ලස්සන. ගත්තා නම් බිල් ගෙවපං. ගෙවන්න බැරිනම් ප්‍රීපේඩ් එකක් ගන්න තිබුණා.

    මේක මේ ගත්ත එකක් නෙමෙයි බන් ඔෆර් එකක්ද මොකක්ද කියලා හුත්‍තකට හම්බවෙලා තිබ්බේ අපේ පැත්තට සිග්නල් තිබ්බේ නැති නිසා අයින් කරලා තිබ්බේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම නම් පාවිච්චි කරන්නේ ලංකා බෙල් 4G රවුටර් එකක්. මගෙත් හැම මාසෙම කපනවා. Disconnect කලාට පස්සේ තමයි මම හැමදාම ගෙවන්නේ.

    නමුත් සම්බන්ධතාවය විසන්ධි කළා කියල සිග්නල් ස්ට්‍රෙන්ත් එක නැති වෙන්නේ නැහැ. එහෙම පෙන්වන්නේ නැති ද දන්නේ නැහැ ඩයලොග් වල. හොඳම දේ ඩයලොග් කස්ටමර් කෙයාර් කතා කරන්න. වැඩි විස්තර එයාලගෙන් දැනගන්න පුළුවන් වෙයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    50KG:22675481 said:
    මම නම් පාවිච්චි කරන්නේ ලංකා බෙල් 4G රවුටර් එකක්. මගෙත් හැම මාසෙම කපනවා. Disconnect කලාට පස්සේ තමයි මම හැමදාම ගෙවන්නේ.

    නමුත් සම්බන්ධතාවය විසන්ධි කළා කියල සිග්නල් ස්ට්‍රෙන්ත් එක නැති වෙන්නේ නැහැ. එහෙම පෙන්වන්නේ නැති ද දන්නේ නැහැ ඩයලොග් වල. හොඳම දේ ඩයලොග් කස්ටමර් කෙයාර් කතා කරන්න. වැඩි විස්තර එයාලගෙන් දැනගන්න පුළුවන් වෙයි.

    අපිට මෙලෝ මගුලකට සිග්නල් නෑ බන්