මගේ ඩයලොග් රවුටරයක් තියෙනවා , මේකේ සිග්නල් පෙන්නන්නේ නෑ, බිල් එක ගෙවලත් නෑ මාස 3න් වගේ, බිල ගෙව්වේ නැති වුණාම සිග්නල් පෙන්නනේ නැද්ද??
nalin0001:22675308 said:මගේ ඩයලොග් රවුටරයක් තියෙනවා , මේකේ සිග්නල් පෙන්නන්නේ නෑ, බිල් එක ගෙවලත් නෑ මාස 3න් වගේ, බිල ගෙව්වේ නැති වුණාම සිග්නල් පෙන්නනේ නැද්ද??
කියන ලස්සන. ගත්තා නම් බිල් ගෙවපං. ගෙවන්න බැරිනම් ප්‍රීපේඩ් එකක් ගන්න තිබුණා.
Janadipathi:22675300 said:You have to pay for the signal. No money, No signal.
50KG:22675481 said:මම නම් පාවිච්චි කරන්නේ ලංකා බෙල් 4G රවුටර් එකක්. මගෙත් හැම මාසෙම කපනවා. Disconnect කලාට පස්සේ තමයි මම හැමදාම ගෙවන්නේ.
නමුත් සම්බන්ධතාවය විසන්ධි කළා කියල සිග්නල් ස්ට්‍රෙන්ත් එක නැති වෙන්නේ නැහැ. එහෙම පෙන්වන්නේ නැති ද දන්නේ නැහැ ඩයලොග් වල. හොඳම දේ ඩයලොග් කස්ටමර් කෙයාර් කතා කරන්න. වැඩි විස්තර එයාලගෙන් දැනගන්න පුළුවන් වෙයි.