බිවර් පට්ට වැඩ කරන්නේ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බිවර් පට්ට වැඩ කරන්නේ

    මාත් කාටුන් වල දැකලා තිබුනට මම හිතුවේ බොරුවක් කියලා.ඊ උනාට මේ පුංචි සත්තු ලොකු ගස් කපලා පොඩි දිය පාරවල් හරස් කරලා මැටි ලි කදන් දාලා ලොකු වේලි බදිනවා .හරිම පුදුමයි

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pahu giya dawase bbc documentary1k baluwa.. patta ban..mun thama naturally
    wet land hadanne... munge duty 1 thama weli badina1 nature1n dipu..
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Ahinsaka sattu jathiyak... anith ewunwa maragena kanne natuwa paduwe inna hati maru :love:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සොබාදහම ඒ අතින් මාර ලස්සනට හැදිලා තියෙන්නේ මේ පුංචි සත්තුන්ට අපුරු හැකියාවන් දීල.. පුංචි උනත් බෙදාහදාගෙන ජිවත් වෙනවා .....:yes::yes::yes::yes::yes::love: