බිව්වොත්_Sorry_හොදේ

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    බිව්වොත්_Sorry_හොදේ

    බීමත් පුද්ගලයන් ලේසියෙන්ම අල්ලගන්න ඇඹිලිපිටියේ පාසල් සිසුවෙක් හදපු අපූරු ගැජට් එක

    11.gif
     
    • Like
    Reactions: Yujitha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    Commendable, nothing new though. Units like these retail on Aliexpress for $4-$5
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Podi ekata Mokuth kiyanawa Nemei eth
    Me sensor eka ganna thiyenawa kade 400
    arduino Programme karanne
    Mewa Awilla wena ratawa 5he Panthiye eun karana weda
    Mewa loku karana media karayonta gahanna ona
    Me thiyenne youtbe ekata aurudu hatharakata kalin up karapu ekak

    Meka wena rataka ekek dekkoth puken hinawe
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මූ ලොකු වෙලා කවදාහරි බීලා අහු උනාම මුගේ ගැජට් එකෙන්ම අල්ලපු දවසට තමා ඕකට රෙවෙන්නේ :rofl::rofl:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බස් පස්සේ දුවන්නේ නැතුව ඔහොම දෙයක් කරපු එකෙක් ඉන්න එකත් ලොකු දෙයක්. :)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෙවල් ගාව පොඩි එකෙක්. ආර්ඩුයිනෝ මගුලක් නම් කර කර හිටියා ඒ දවස්වල ඔය පොඩි එකා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බීමත් පුද්ගලයන් ලේසියෙන්ම අල්ලගන්න ඇඹිලිපිටියේ පාසල් සිසුවෙක් හදපු අපූරු ගැජට් එක

    11.gif

    මහලොකු දෙයක් කරලා නෙවේ. alcohol sensor එකයි,Arduino ekayi, already existing library එකයි. 6 - 7 එකෙක් ට උනත් හදන්න පුළුවන්

    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙවෙයි. මේ වැඩේ news වලට යන්න තරම් ලොකු දෙයක් උනේ කොහොමද කියන එක.

    ලංකාවේ මිනිස්සුන්ගේ සහ ළමයින්ගේ තාක්ෂණික දැනුම තත්වේ තමයි මේකෙන් පෙන්නේ. මේ වගේ පොඩි දෙයක් ලොකු දෙයක් වගේ පෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට තියන දැනුම හිඟ කම නිසා.

    අන්න එකයි නැති කරන්න ඕන.

    ළමයින්ට පොඩි කාලේ ඉඳලම තාක්ෂනික දැනුම දෙන්න ඕන. නැත්තම් හැමදාම මේ වගේ පොඩි දෙයක් අල්ලාගෙන ලොකු දෙයක් කළා වගේ සමරන්න වෙනවා.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Podi ekata Mokuth kiyanawa Nemei eth
    Me sensor eka ganna thiyenawa kade 400
    arduino Programme karanne
    Mewa Awilla wena ratawa 5he Panthiye eun karana weda
    Mewa loku karana media karayonta gahanna ona
    Me thiyenne youtbe ekata aurudu hatharakata kalin up karapu ekak

    Meka wena rataka ekek dekkoth puken hinawe

    math mukuth nokiya hiye meke ewun redda ussan eyi kiyala:P
     
    Dec 31, 2018
    332
    22
    0
    හුත්තට දිව දාන්න ඉස්සෙල්ලා ගඳද බලන්න සෙන්සර් එකක් හදන්න කියපන්කෝ. උණු කැවුම් වගේ විකිණෙයි. :yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මහලොකු දෙයක් කරලා නෙවේ. alcohol sensor එකයි,Arduino ekayi, already existing library එකයි. 6 - 7 එකෙක් ට උනත් හදන්න පුළුවන්

    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙවෙයි. මේ වැඩේ news වලට යන්න තරම් ලොකු දෙයක් උනේ කොහොමද කියන එක.

    ලංකාවේ මිනිස්සුන්ගේ සහ ළමයින්ගේ තාක්ෂණික දැනුම තත්වේ තමයි මේකෙන් පෙන්නේ. මේ වගේ පොඩි දෙයක් ලොකු දෙයක් වගේ පෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට තියන දැනුම හිඟ කම නිසා.

    අන්න එකයි නැති කරන්න ඕන.

    ළමයින්ට පොඩි කාලේ ඉඳලම තාක්ෂනික දැනුම දෙන්න ඕන. නැත්තම් හැමදාම මේ වගේ පොඩි දෙයක් අල්ලාගෙන ලොකු දෙයක් කළා වගේ සමරන්න වෙනවා.

    කතාව ඇත්ත. අපේ වයස්වල අයවත් මෙච්චර net එකේ ඉදලා arduino මොකක්ද කියල තියා අහලත් නෑ.
    ඒ අතින් මේ කොල්ලා මෙහෙම හරි උනන්දුවක් ඇවිත් හදපු දේ අගයන්න ඕනේ. (මීට වඩා advance project කරන පොඩි උන් මෙහේ ඉන්නවා හැබැයි )
    ප්‍රශ්නේ මේක rocket science වගේ media වලින් උලුප්පලා පෙන්නන එක.මං හිතන්නේ alcohol සීන් එක හින්දා මෙච්චර publicity එකක් හමිබුනෙ :lol:
     
    Last edited: