එක පැත්තකින් හිතුවම අපේ වයස්වල සෙට් එක ලකී නෙද බිස්කට් එකක් උනත් රසට කෑවා. අද පොඩි උන්ට ඒකත් අහිමි වෙලා.
ඔව් බං,ඉස්සර ඕවා දිහා බැලුවේවත් නෑeka melo rahak nane. eka parak gatta. biscuit bake wela wadi. samahara ewa pichcila
Yougurt හැඳි තහනම් කරා එකයි case එකඅප්පට හැමිනෙනව ඉතින්! මේ ඊයේ පෙරේදා දැක්කා කවුද දාලා තියනවා යෝගට් හැන්දක් කාඩ්බෝඩ් කරලා කියලා හේතුව දන්නේ නෑ cost cutting කියලා සමහර උන් කියලා තිබ්බා, මට සෙනිකව හිතුනේ හැන්ද එහෙම නම් යෝගට් එකේ ingradiants වලට කොහොම හැමිනවලා ඇතිද කියලා.
සම්පූර්ණයෙන්ම වැරදියි බංMuu kiyana aarthika න්‍යාය harida? Commerce karapu un kiyapan.
commerce කරලා නෑ, ඒත් මේ කියන දේ වෙන්න පුලුවන් කියලා හිතෙනවා. expire වෙන්න මාස 2ක් වත් වෙද්දි ඕවා discount දාලා විකුණයි
ජරාව කන්න එපා බං, දැන් හදන බිස්කට් ජාති බීම ජාති චොක්ලට් ජාති කොහොමත් අන්තිමයි කියලා තමයි හැමෝම කියන්නේ.

He only saw one aspect. Yeah, demand will decrease. but still, a lot of customers can afford this price. So biscuit companies can drop the supply to meet the demand (yeah they have to cut some corners) Then they can maintain the price.
When things got normalize demand will increase eventually.
So don't expect a price drop. If you can't afford it, don't buy that's it. You can bake cookies on your own .BTW homemade cookies are fantastic.
එක පැත්තකින් හිතුවම අපේ වයස්වල සෙට් එක ලකී නෙද බිස්කට් එකක් උනත් රසට කෑවා. අද පොඩි උන්ට ඒකත් අහිමි වෙලා.
අමුද්‍රව්‍ය ගනන් ඒ හින්ද අඩුවට දෙන්න බෑ කියන්නනන් ජනාධිපති කෙනෙක්, ඇමතිල ඕන නෑනෙ අපිට ඒක එයාගෙ නොහැකියාව...සම්පූර්ණයෙන්ම වැරදියි බං
1.ලංකාවේ බඩුවල මිල වැඩි Production Cost එක නිසා නැතුව ඉල්ලුම වැඩි වෙලා නෙවෙයි.
2. Production Cost එක 270 නම් මොනම Company එකකට වත් 270 වට වඩා අඩුවෙන් දෙන්න බැහැ තියෙන Quality එකට .
3. විකිනුනේ නැත්නම් ගණන් අඩුවට හරි දෙයි ටික කාලයකට යන කොට Biscuits Company ටික නම් වැහිලා යයි
මේ වගේ ආර්ථික න්‍යාය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන එකෙන් වෙන්නේ තියෙන Company ටිකත් වැහිලා යන ඒක![]()
මෝඩ කථා කියන්න එපා බං Point එකෙන් පිට ගිහින් . ලංකාවේ ජාන්ධිපතිට අගමැති ට ඩොලර් එකේ අගය පාලනය කරන්න බැහැඅමුද්රව්ය ගනන් ඒ හින්ද අඩුවට දෙන්න බෑ කියන්නනන් ජනාධිපති කෙනෙක්, ඇමතිල ඕන නෑනෙ අපිට ඒක එයාගෙ නොහැකියාව...
Batch එකෙන් batch එකට ගණන් වැඩි වෙන්නේ ඇයි බං.?සම්පූර්ණයෙන්ම වැරදියි බං
1.ලංකාවේ බඩුවල මිල වැඩි Production Cost එක නිසා නැතුව ඉල්ලුම වැඩි වෙලා නෙවෙයි.
2. Production Cost එක 270 නම් මොනම Company එකකට වත් 270 වට වඩා අඩුවෙන් දෙන්න බැහැ තියෙන Quality එකට .
3. විකිනුනේ නැත්නම් ගණන් අඩුවට හරි දෙයි ටික කාලයකට යන කොට Biscuits Company ටික නම් වැහිලා යයි
මේ වගේ ආර්ථික න්‍යාය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන එකෙන් වෙන්නේ තියෙන Company ටිකත් වැහිලා යන ඒක![]()
අපි දැන් කන්නේ තෙල් 450 දෙන කොට හදපු බිස්කට් නෙවෙයි බං තෙල් 360 වගේ තියෙන කොට හදපු ඒවා .Batch එකෙන් batch එකට ගණන් වැඩි වෙන්නේ ඇයි බං.?
තෙල් 450 වෙලා ස්ථාවර උනා.
පොළිය 30% විතර ස්ථාවරයි
Doller එක 370
එහෙම නම් කොහොමද මිල එන්න එන්න වැඩි වෙන්නේ..
සාමාන්‍යයෙන් උඩ කියපු 3 වැඩි වේගෙන යනවා නම් අවුලක් නෑ
එහෙනන් මහින්දල විමල්ල ඒකාලෙ කිව්වෙ පුලුවන් කියල කබ්‍රාල්ලවත් පිටි පස්සෙ තියාගන පිටිපස්ස හැරි හැරි උගෙන් උත්තර අහ අහ..අනේ මේ ඉදින් නිකන් කුලියට කහින් නැතුව...මෝඩ කථා කියන්න එපා බං Point එකෙන් පිට ගිහින් . ලංකාවේ ජාන්ධිපතිට අගමැති ට ඩොලර් එකේ අගය පාලනය කරන්න බැහැ
එහෙම පාලනය කරන්න පුළුවන් නම් පාකිස්තානය බංගලාදේශය වගේ රටවල් වල විදේශ සංචිත හිදෙන්නේ නැහැ
ඔය අනුර කුමාර මෝඩ කමට කියන විදියට ගණන් අඩු කරන්න බැහැ![]()
ඒ කාලේ කොවීඩ් තිබ්බේ නැහැ ලෝක ආර්ථික පීඩනය තිබ්බේ නැහැ රට අවුරුදු 2ක් වහලා තිබ්බේ නැහැ . කොටි 2 කට වැක්සින් ගෙන්න උණේ නැහැ . විදේශ සංචිත හිගයක් තිබුණේ නැහැඑහෙනන් මහින්දල විමල්ල ඒකාලෙ කිව්වෙ පුලුවන් කියල කබ්‍රාල්ලවත් පිටි පස්සෙ තියාගන පිටිපස්ස හැරි හැරි උගෙන් උත්තර අහ අහ..අනේ මේ ඉදින් නිකන් කුලියට කහින් නැතුව...
කවදද ඕක උඹලට තේරුම් ගියේ? කබ්රාල්ගේ වීඩියෝ ක්ලිප් දෙකතුනක් දාන්නද?ලංකාවේ ජාන්ධිපතිට අගමැති ට ඩොලර් එකේ අගය පාලනය කරන්න බැහැ![]()
කවදද ඕක උඹලට තේරුම් ගියේ? කබ්රාල්ගේ වීඩියෝ ක්ලිප් දෙකතුනක් දාන්නද?![]()
Pissuda utto. Gan ganan bahagena enneඅපි දැන් කන්නේ තෙල් 450 දෙන කොට හදපු බිස්කට් නෙවෙයි බං තෙල් 360 වගේ තියෙන කොට හදපු ඒවා .
Packaging වල එහෙම බඩු ගෙනත් තියා ගන්නේ මාස 3 කට විතර ඇති වෙන්න .
පාන් පිටි ලෝක වෙළද පොලේ ගණන් යනවා දවසෙන් දවස යුක්රේන් යුද්ධය නිසා
Transport වලට තෙල් ගන්න නැහැ උන් හිතෙන හිතෙන ගණන් කියනවා
Electricity Charges ගණන් ගියා 70% කින්
ලෝක වෙළද පොලේ Raw Metirials වල ගණන් යනවා
ලංකාවේ අපි කිවුවාට උද්ධමනය ස්ථාවර උනා කියලා ලෝකේ අනිත් රටවල් වල බඩු ගණන් යනවා. බිස්කට් වලට එහෙම බඩු 100% ගන්නේ ආනයනය කරලා .
මේ ප්‍රශ්නය තියෙන්නේ ලංකාවට විතරක් නෙවෙයි මැලේසියාව වගේ තෙල් තියෙන හැම දෙයක්ම රට ඇතුළේ නිපදවන රටවල් වලත් බඩු 100% ගනන් ගිහින්