බිස්කට්, චොක්ලට් වර්ජනය කරමු.

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    eka melo rahak nane. eka parak gatta. biscuit bake wela wadi. samahara ewa pichcila
    ඔව් බං,ඉස්සර ඕවා දිහා බැලුවේවත් නෑ 🤣🤣 දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා ගන්නවා,මෙලෝ රහක් නැති නිසා තමා ඒ ගන්න බිස්කට් ටික මාසයක් ම කන්නෙත්, හැබැයි උන්ගේ කොෆි ෆ්ලේවර් බිස්කට් එකක් තියෙනවා ඒක රසයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    අප්පට හැමිනෙනව ඉතින්! මේ ඊයේ පෙරේදා දැක්කා කවුද දාලා තියනවා යෝගට් හැන්දක් කාඩ්බෝඩ් කරලා කියලා හේතුව දන්නේ නෑ cost cutting කියලා සමහර උන් කියලා තිබ්බා, මට සෙනිකව හිතුනේ හැන්ද එහෙම නම් යෝගට් එකේ ingradiants වලට කොහොම හැමිනවලා ඇතිද කියලා.
    Yougurt හැඳි තහනම් කරා එකයි case එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    Muu kiyana aarthika න්‍යාය harida? Commerce karapu un kiyapan.
    සම්පූර්ණයෙන්ම වැරදියි බං
    1.ලංකාවේ බඩුවල මිල වැඩි Production Cost එක නිසා නැතුව ඉල්ලුම වැඩි වෙලා නෙවෙයි.
    2. Production Cost එක 270 නම් මොනම Company එකකට වත් 270 වට වඩා අඩුවෙන් දෙන්න බැහැ තියෙන Quality එකට .
    3. විකිනුනේ නැත්නම් ගණන් අඩුවට හරි දෙයි ටික කාලයකට යන කොට Biscuits Company ටික නම් වැහිලා යයි🤣🤣

    මේ වගේ ආර්ථික න්‍යාය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන එකෙන් වෙන්නේ තියෙන Company ටිකත් වැහිලා යන ඒක🤣🤣
     
    • Like
    Reactions: GobbaSira

    lilman

    Well-known member
  • May 10, 2009
    41,148
    54,898
    113
    Colombo
    commerce කරලා නෑ, ඒත් මේ කියන දේ වෙන්න පුලුවන් කියලා හිතෙනවා. expire වෙන්න මාස 2ක් වත් වෙද්දි ඕවා discount දාලා විකුණයි

    Expire වෙන්න ලං වෙද්දි කොහොමත් ඩිස්කවුන්ට් දාල විකුනනව.ඒක කලිනුත් උනා.

    ජරාව කන්න එපා බං, දැන් හදන බිස්කට් ජාති බීම ජාති චොක්ලට් ජාති කොහොමත් අන්තිමයි කියලා තමයි හැමෝම කියන්නේ.

    දැන් බිස්කට් වල ලුනු රහයි,පැනි රහයි විතරයි බන්.කොලිටිය අන්තිමයි. :(

    He only saw one aspect. Yeah, demand will decrease. but still, a lot of customers can afford this price. So biscuit companies can drop the supply to meet the demand (yeah they have to cut some corners) Then they can maintain the price.
    When things got normalize demand will increase eventually.

    So don't expect a price drop. If you can't afford it, don't buy that's it. You can bake cookies on your own .BTW homemade cookies are fantastic 🤤.

    මේ කතාව හරි.

    එක පැත්තකින් හිතුවම අපේ වයස්වල සෙට් එක ලකී නෙද බිස්කට් එකක් උනත් රසට කෑවා. අද පොඩි උන්ට ඒකත් අහිමි වෙලා.

    අපිට වඩා අපේ පරන අය ලකී බන්.ඔහොම තමයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    සම්පූර්ණයෙන්ම වැරදියි බං
    1.ලංකාවේ බඩුවල මිල වැඩි Production Cost එක නිසා නැතුව ඉල්ලුම වැඩි වෙලා නෙවෙයි.
    2. Production Cost එක 270 නම් මොනම Company එකකට වත් 270 වට වඩා අඩුවෙන් දෙන්න බැහැ තියෙන Quality එකට .
    3. විකිනුනේ නැත්නම් ගණන් අඩුවට හරි දෙයි ටික කාලයකට යන කොට Biscuits Company ටික නම් වැහිලා යයි🤣🤣

    මේ වගේ ආර්ථික න්‍යාය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන එකෙන් වෙන්නේ තියෙන Company ටිකත් වැහිලා යන ඒක🤣🤣
    අමුද්‍රව්‍ය ගනන් ඒ හින්ද අඩුවට දෙන්න බෑ කියන්නනන් ජනාධිපති කෙනෙක්, ඇමතිල ඕන නෑනෙ අපිට ඒක එයාගෙ නොහැකියාව...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    අමුද්‍රව්‍ය ගනන් ඒ හින්ද අඩුවට දෙන්න බෑ කියන්නනන් ජනාධිපති කෙනෙක්, ඇමතිල ඕන නෑනෙ අපිට ඒක එයාගෙ නොහැකියාව...
    මෝඩ කථා කියන්න එපා බං Point එකෙන් පිට ගිහින් . ලංකාවේ ජාන්ධිපතිට අගමැති ට ඩොලර් එකේ අගය පාලනය කරන්න බැහැ 🤣
    එහෙම පාලනය කරන්න පුළුවන් නම් පාකිස්තානය බංගලාදේශය වගේ රටවල් වල විදේශ සංචිත හිදෙන්නේ නැහැ 🤣

    ඔය අනුර කුමාර මෝඩ කමට කියන විදියට ගණන් අඩු කරන්න බැහැ 🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සම්පූර්ණයෙන්ම වැරදියි බං
    1.ලංකාවේ බඩුවල මිල වැඩි Production Cost එක නිසා නැතුව ඉල්ලුම වැඩි වෙලා නෙවෙයි.
    2. Production Cost එක 270 නම් මොනම Company එකකට වත් 270 වට වඩා අඩුවෙන් දෙන්න බැහැ තියෙන Quality එකට .
    3. විකිනුනේ නැත්නම් ගණන් අඩුවට හරි දෙයි ටික කාලයකට යන කොට Biscuits Company ටික නම් වැහිලා යයි🤣🤣

    මේ වගේ ආර්ථික න්‍යාය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කරන එකෙන් වෙන්නේ තියෙන Company ටිකත් වැහිලා යන ඒක🤣🤣
    Batch එකෙන් batch එකට ගණන් වැඩි වෙන්නේ ඇයි බං.?
    තෙල් 450 වෙලා ස්ථාවර උනා.
    පොළිය 30% විතර ස්ථාවරයි
    Doller එක 370

    එහෙම නම් කොහොමද මිල එන්න එන්න වැඩි වෙන්නේ..
    සාමාන්‍යයෙන් උඩ කියපු 3 වැඩි වේගෙන යනවා නම් අවුලක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    Batch එකෙන් batch එකට ගණන් වැඩි වෙන්නේ ඇයි බං.?
    තෙල් 450 වෙලා ස්ථාවර උනා.
    පොළිය 30% විතර ස්ථාවරයි
    Doller එක 370

    එහෙම නම් කොහොමද මිල එන්න එන්න වැඩි වෙන්නේ..
    සාමාන්‍යයෙන් උඩ කියපු 3 වැඩි වේගෙන යනවා නම් අවුලක් නෑ
    අපි දැන් කන්නේ තෙල් 450 දෙන කොට හදපු බිස්කට් නෙවෙයි බං තෙල් 360 වගේ තියෙන කොට හදපු ඒවා .

    Packaging වල එහෙම බඩු ගෙනත් තියා ගන්නේ මාස 3 කට විතර ඇති වෙන්න .

    පාන් පිටි ලෝක වෙළද පොලේ ගණන් යනවා දවසෙන් දවස යුක්රේන් යුද්ධය නිසා

    Transport වලට තෙල් ගන්න නැහැ උන් හිතෙන හිතෙන ගණන් කියනවා

    Electricity Charges ගණන් ගියා 70% කින්
    ලෝක වෙළද පොලේ Raw Metirials වල ගණන් යනවා

    ලංකාවේ අපි කිවුවාට උද්ධමනය ස්ථාවර උනා කියලා ලෝකේ අනිත් රටවල් වල බඩු ගණන් යනවා. බිස්කට් වලට එහෙම බඩු 100% ගන්නේ ආනයනය කරලා .
    මේ ප්‍රශ්නය තියෙන්නේ ලංකාවට විතරක් නෙවෙයි මැලේසියාව වගේ තෙල් තියෙන හැම දෙයක්ම රට ඇතුළේ නිපදවන රටවල් වලත් බඩු 100% ගනන් ගිහින්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    මෝඩ කථා කියන්න එපා බං Point එකෙන් පිට ගිහින් . ලංකාවේ ජාන්ධිපතිට අගමැති ට ඩොලර් එකේ අගය පාලනය කරන්න බැහැ 🤣
    එහෙම පාලනය කරන්න පුළුවන් නම් පාකිස්තානය බංගලාදේශය වගේ රටවල් වල විදේශ සංචිත හිදෙන්නේ නැහැ 🤣

    ඔය අනුර කුමාර මෝඩ කමට කියන විදියට ගණන් අඩු කරන්න බැහැ 🤣
    එහෙනන් මහින්දල විමල්ල ඒකාලෙ කිව්වෙ පුලුවන් කියල කබ්‍රාල්ලවත් පිටි පස්සෙ තියාගන පිටිපස්ස හැරි හැරි උගෙන් උත්තර අහ අහ..අනේ මේ ඉදින් නිකන් කුලියට කහින් නැතුව...
     
    • Like
    Reactions: jeewan tk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    එහෙනන් මහින්දල විමල්ල ඒකාලෙ කිව්වෙ පුලුවන් කියල කබ්‍රාල්ලවත් පිටි පස්සෙ තියාගන පිටිපස්ස හැරි හැරි උගෙන් උත්තර අහ අහ..අනේ මේ ඉදින් නිකන් කුලියට කහින් නැතුව...
    ඒ කාලේ කොවීඩ් තිබ්බේ නැහැ ලෝක ආර්ථික පීඩනය තිබ්බේ නැහැ රට අවුරුදු 2ක් වහලා තිබ්බේ නැහැ . කොටි 2 කට වැක්සින් ගෙන්න උණේ නැහැ . විදේශ සංචිත හිගයක් තිබුණේ නැහැ
    ඔය 2019 දී මේ 2022

    මේක නිසා තමා මම මුල ඉදලම කිව්වේ රට වහනවා ට විරුද්ධයි කියලා උපරිම එකෙන් කෙලවෙනවා කියලා දැන ගෙන
    දැන් කෝ මේකේ රටවහන්න ඕනේ කියලා කෑ ගහපු කට්ටිය . වයිරස් වලින් රට වහලා බේරෙන්න බැහැ කියලා කිව්වහම අම්මා තාත්තා මතක් කරලා බැන්න🤣

    දැන් කියන්නේ පාන් කීයද? බිස්කට් ඇයි ගණන් මෙන්න ප්‍රශ්ණ🤣
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අපි දැන් කන්නේ තෙල් 450 දෙන කොට හදපු බිස්කට් නෙවෙයි බං තෙල් 360 වගේ තියෙන කොට හදපු ඒවා .

    Packaging වල එහෙම බඩු ගෙනත් තියා ගන්නේ මාස 3 කට විතර ඇති වෙන්න .

    පාන් පිටි ලෝක වෙළද පොලේ ගණන් යනවා දවසෙන් දවස යුක්රේන් යුද්ධය නිසා

    Transport වලට තෙල් ගන්න නැහැ උන් හිතෙන හිතෙන ගණන් කියනවා

    Electricity Charges ගණන් ගියා 70% කින්
    ලෝක වෙළද පොලේ Raw Metirials වල ගණන් යනවා

    ලංකාවේ අපි කිවුවාට උද්ධමනය ස්ථාවර උනා කියලා ලෝකේ අනිත් රටවල් වල බඩු ගණන් යනවා. බිස්කට් වලට එහෙම බඩු 100% ගන්නේ ආනයනය කරලා .
    මේ ප්‍රශ්නය තියෙන්නේ ලංකාවට විතරක් නෙවෙයි මැලේසියාව වගේ තෙල් තියෙන හැම දෙයක්ම රට ඇතුළේ නිපදවන රටවල් වලත් බඩු 100% ගනන් ගිහින්
    Pissuda utto. Gan ganan bahagena enne
    691E4021-8603-4E31-A6BD-ECE73B66917E.png