commerce කරලා නෑ, ඒත් මේ කියන දේ වෙන්න පුලුවන් කියලා හිතෙනවා. expire වෙන්න මාස 2ක් වත් වෙද්දි ඕවා discount දාලා විකුණයිMuu kiyana aarthika න්‍යාය harida? Commerce karapu un kiyapan.
Hari mcn.. mila wadi unama athyawasha nowana nisa miladi ganna eka adu karanwaMuu kiyana aarthika න්‍යාය harida? Commerce karapu un kiyapan.
ඔව් හැබය් දැන් chocolate බිස්කට් එකත් නිකන් සීනි විතරය් මෙලෝ රහක් නැජරාව කන්න එපා බං, දැන් හදන බිස්කට් ජාති බීම ජාති චොක්ලට් ජාති කොහොමත් අන්තිමයි කියලා තමයි හැමෝම කියන්නේ.

ඉස්සර බං චොක්ලට් බිස්කට් ගන්නේ අර මැද්දේ තියන චොකලට් තට්ටුව දිව උඩ දාගෙන ඉන්න දියවෙලා යනකම්, පට්ටම රසක් තිබ්බේ ඒ කාලේ නම්! good old daysඔව් හැබය් දැන් chocolate බිස්කට් එකත් නිකන් සීනි විතරය් මෙලෝ රහක් නැ![]()

සිමෙන්ති සිද්දියMuu kiyana aarthika න්‍යාය harida? Commerce karapu un kiyapan.
උබට කියන්න මන් ලගදි keels එකෙන් මන්චි chocolate wafers ලොකු packet එකක් ගත්ත, ගෙදර ඇවිල්ල කනකොට එකෙන් එන්නේ orange රහක්ඉස්සර බං චොක්ලට් බිස්කට් ගන්නේ අර මැද්දේ තියන චොකලට් තට්ටුව දිව උඩ දාගෙන ඉන්න දියවෙලා යනකම්, පට්ටම රසක් තිබ්බේ ඒ කාලේ නම්! good old days![]()
පාටත් chocolate එත් රහ orange 
අප්පට හැමිනෙනව ඉතින්! මේ ඊයේ පෙරේදා දැක්කා කවුද දාලා තියනවා යෝගට් හැන්දක් කාඩ්බෝඩ් කරලා කියලා හේතුව දන්නේ නෑ cost cutting කියලා සමහර උන් කියලා තිබ්බා, මට සෙනිකව හිතුනේ හැන්ද එහෙම නම් යෝගට් එකේ ingradiants වලට කොහොම හැමිනවලා ඇතිද කියලා.උබට කියන්න මන් ලගදි keels එකෙන් මන්චි chocolate wafers ලොකු packet එකක් ගත්ත, ගෙදර ඇවිල්ල කනකොට එකෙන් එන්නේ orange රහක්පාටත් chocolate එත් රහ orange
![]()
මේ කතාව හරි,ගෙදරට ඕනි අත්‍යවශම බඩු ගන්නත් දැන් සල්ලි මදි එකේ ඕවා ගන්නේම නැති තරම්,මමත් දැන් ගණන් වැඩි උනාට පස්සේ කඩෙන් ගෙන්නේම නෑ,ළඟ තියෙනවා කිස්ට් බිස්කට් ෆැක්ටරි එක, ඒකේ වැඩ කරන අයට රූ 1000ක් වටිනා බිස්කට් රූ 500දෙනවා,එහෙම ගෙන්න ගන්නවා, ඒක මාසෙකට විතර ඇති,ඉස්සරනම් kist බිස්කට් kaweth නෑදැන් ඕවා ගන්න හිතෙන්නේ වත් නෑ. ගෙදරට අත්‍යවශම බඩු ටික ගත්තාම කොහොමත් සල්ලි අතේ ඉතුරු වෙන්නේ නැහැ. තිබුණත් බිස්කට් ගන්නවා දැන් පේන්නේ ඕනේ නැති වියදමක් වගේ. නරියා වුණත් කිව්වානේ අන්තිමේදී මිදි තිත්තයි කියලා, ඒ වගේ තමයි දැන්.
eka melo rahak nane. eka parak gatta. biscuit bake wela wadi. samahara ewa pichcilaමේ කතාව හරි,ගෙදරට ඕනි අත්‍යවශම බඩු ගන්නත් දැන් සල්ලි මදි එකේ ඕවා ගන්නේම නැති තරම්,මමත් දැන් ගණන් වැඩි උනාට පස්සේ කඩෙන් ගෙන්නේම නෑ,ළඟ තියෙනවා කිස්ට් බිස්කට් ෆැක්ටරි එක, ඒකේ වැඩ කරන අයට රූ 1000ක් වටිනා බිස්කට් රූ 500දෙනවා,එහෙම ගෙන්න ගන්නවා, ඒක මාසෙකට විතර ඇති,ඉස්සරනම් kist බිස්කට් kaweth නෑ![]()