බිස්කට් මාෆියාව ...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    හරි හමන් පඩියක්වත් ලැබෙන්නෙ නැති කැශියර්ට සද්දෙ දාලා වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මම ඔක්කෝම හරි
     

    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    හරි හමන් පඩියක්වත් ලැබෙන්නෙ නැති කැශියර්ට සද්දෙ දාලා වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මම ඔක්කෝම හරි
    එහෙම තමා අපිට fb දාන්න වීඩියෝ එකක් තිබ්බාම ඇති
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර

    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    .
    කැෂියර් එකේ ඉන්න මිස් නෙවෙයි බං ඕවගේ මිල තීරණය කරන්නේ.
    පොඩි මිනිස්සු සද්දේ දාන්නේ පොඩි මිනිස්සුන්ට.ලොකු මිනිස්සු ආවා නම් මැනේජර් ගෙන්නලා බිස්කට් හදන එකා ගෙන්නලා බනින්න තිබ්බා.
     
    • Like
    Reactions: lilman and Ryan08

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඌ ඉතිං සද්දයක් දාන්නේ නෑනේ..ඌ මිල බැලුවා 480යි කැශියර් 520යි කියනවා.ඉතිං ඌ එක විඩියෝ කරන්වා...ඌ බැන්නේ නෑනේ...උන්ට පඩි හම්බෙන්නේ නෑ කියලා මැල්බන් මුද්ලාලි හම්බෙන්න කියලාද කියන්නේ...කැශියර්ට බැන්නා නන් සම්පූර්ණ වැරදි.එහෙම එකක් මේ කෑල්ලේ නන් නෑ.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක බිස්කම් කම්පැණි එකේ අවුලක් නේද? price දෙකක් print කරලා ඒක වැරදිනෙ. වීඩියෝ කරන කෙනා කියන කතාව හරි.
    ඒක සුපර් මාකට් එකේ අයටත් බලලා දාන්න තිබුනා.
    අනිත් කාරණේ මං දන්න විදියට කැෂියර්ට ඕවා අතින් දාන්න වෙන්නෙ දුන්නෙ නැත්නම්. :(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    600/= දාල ඒක කපලා 520/=ක්‌ දාල. කැරි පොන්නයෝ එක පාර 520/= කෙලින්ම දැම්මා නම් ඉවරනේ බොරු කරන්නේ නැතුව. වේස බල්ලෝ මිනිස්සු අන්දනවා. රවට්ටන නිසාම බිස්කට් ගන්නේ නෑ තොපිලගේ.. #MalibanBuiscuit #MBL

    උට තිබ්බේ අර උඩ තියෙන ස්ටිකරේ ගලවන්න. රුපියල් 40ක්‌ ලාබයි එහෙම කරා නම්. 480/= ට බිල දායි. 🌚
    ------ Post added on Sep 27, 2022 at 6:37 AM
     
    • Like
    Reactions: lilman