එහෙම තමා අපිට fb දාන්න වීඩියෝ එකක් තිබ්බාම ඇතිහරි හමන් පඩියක්වත් ලැබෙන්නෙ නැති කැශියර්ට සද්දෙ දාලා වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මම ඔක්කෝම හරි
https://elakiri.com/threads/චාටර්-පික්මී-ෆුඩ්ස්.1955084/post-25717649හරි හමන් පඩියක්වත් ලැබෙන්නෙ නැති කැශියර්ට සද්දෙ දාලා වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මම ඔක්කෝම හරි
පොඩි මිනිස්සු සද්දේ දාන්නේ පොඩි මිනිස්සුන්ට.ලොකු මිනිස්සු ආවා නම් මැනේජර් ගෙන්නලා බිස්කට් හදන එකා ගෙන්නලා බනින්න තිබ්බා.කැෂියර් එකේ ඉන්න මිස් නෙවෙයි බං ඕවගේ මිල තීරණය කරන්නේ.
