බිස්කට් මිල අඩු වේ

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    බිස්කට් මිල අද(22) සිට 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිශ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසනවා.

    - https://www.hirunews.lk/335920/බිස්කට්-මිල-අඩු-වේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    බිස්කට් කියන්නේ මටනම් දේශපාලුවො නිසා නැවතුන අමතර වියදමක්....
    පරන හොද පිටි එකෙන්ම හදලා එවන්නත් ඔනේ ඉතින්.
    මම ඉස්සරවගේ නොකෑවත් උනත් අඩුවෙන එක හොදයි.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බිස්කට් කියන්නේ මටනම් දේශපාලුවො නිසා නැවතුන අමතර වියදමක්....
    පරන හොද පිටි එකෙන්ම හදලා එවන්නත් ඔනේ ඉතින්.
    මම ඉස්සරවගේ නොකෑවත් උනත් අඩුවෙන එක හොදයි.
    මම නම් කොහොමත් කන එක අඩු කරලා තිබ්බේ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    matanan biscuit kapu kalayak mathaka na. a salli walin sugar free hoda dark chocolate ekak kana eka hodai
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    බිස්කට් මිල අද(22) සිට 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිශ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසනවා.

    - https://www.hirunews.lk/335920/බිස්කට්-මිල-අඩු-වේ
    current bill adukaranne nadda hooooooooooooooooooooo
     
    • Like
    Reactions: NRTG and Cypress

    Similar threads