බිස්කට් මිල අද(22) සිට 8% ක් සහ 15% ක ප්රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිශ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසනවා.
- https://www.hirunews.lk/335920/බිස්කට්-මිල-අඩු-වේ