බිස්කට් වල පාම් ඔයිල්

thari7776

Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    සාමාන්යෙන් ලංකාවේ හෝ පිටරට ඕනෑම බිස්කට් වර්ගයක පාම් ඔයිල් අඩංගු වෙනවා.

    පිටරට බිස්කට් වලට වඩා ලංකාවේ හදන බිස්කට් වලට එකතු කරන පාම් ඔයිල් වල ගුණාත්මක භාවය කොයි තරම් වෙනස් ද.

    පාම් ඔයිල් වල ගුණාත්මක භාවය තීරණය කරන සාධක මොනවාද.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    සාමාන්යෙන් ලංකාවේ හෝ පිටරට ඕනෑම බිස්කට් වර්ගයක පාම් ඔයිල් අඩංගු වෙනවා.

    පිටරට බිස්කට් වලට වඩා ලංකාවේ හදන බිස්කට් වලට එකතු කරන පාම් ඔයිල් වල ගුණාත්මක භාවය කොයි තරම් වෙනස් ද.

    පාම් ඔයිල් වල ගුණාත්මක භාවය තීරණය කරන සාධක මොනවාද.


    ගුණාත්මකභාවය?
    ලංකාවේ?


    [ SB ගේ සිනා හඩ]
     

    thari7776

    Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    ගුණාත්මකභාවය?
    ලංකාවේ?


    [ SB ගේ සිනා හඩ]
    ලංකාවේ ගුණාත්මකභාවය ගැන කතා කරලා තේරුමක්ම නෑ. අපි කන බොන හැමදේකම පාම් ඔයිල් තියෙනවා. :no::no::no::no:

    https://www.tesco.com/groceries/en-GB/products/264375347

    මේ තියෙන්නේ UK වල Tesco සයිට් එකේ Oreo Biscuit පැකට් එකක්. මේකේත් පාම් ඔයිල් තියෙනවා කියල ඔය ලින්ක් එකේ තියෙනවා. :(:(:(

    ගුණාත්මකභාවය ගැන ඇහුව ඊලග පාර බඩුවක් ගන්නකොට හිතන්න තව දෙයක් තියෙන නිසා :confused::confused::confused:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    පුස් කාපුවගෙන් හදපු ඒව තමා මෙහෙට එවනව ඇත්තෙ.
    පාම් තෙල් හින්දන විදිහට ⁣පුස් ගහන්න තැනක් නැ බං. පොල් තෙල වගේ ඇෆ්ලටොක්සින් තියෙන්න ඉඩ ඉතා අඩුයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පාම් තෙල් හින්දන විදිහට ⁣පුස් ගහන්න තැනක් නැ බං. පොල් තෙල වගේ ඇෆ්ලටොක්සින් තියෙන්න ඉඩ ඉතා අඩුයි
    හරියට රිෆයින් කරපු ෆාම් ඔයිල් ගේන ක්‍රමයක් හැදුවනම් හොඳයිනෙ..සිංහලු පොල්වතු කපන විදියට ඉස්සරහට පොල් සම්බෝලවත් ෂුවර් නෑ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පාම් ඔයිල් කොහෙත් බේකරි නිශ්පාදන වල තියෙනවා සහ පාම් ඔයිල් කෑවා කියල මොනවත් වෙන්නේ නෑ. තත්වයෙන් බාල පාම් ඔයිල් (පාම් ඔයිල් විතරක් නෙවෙයි හැමදේම ) තමයි ප්‍රශ්නේ.

    පාම් ඔයිල් තහනම් කරා කියල ප්‍රශ්නයක් විසදෙන්නේ නෑ. ඒක නන්දසේන ගේ ගොන් පාර්ට් එකක්.
     

    thari7776

    Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    ඒක ඇත්ත නූඩුල්ස් වල පවා පාම් ඔයිල් තියෙනවා. මේ තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ නූඩුල්ස් වර්ග කීපයක ෆුඩ් ලේබල්.

    මං කියන් නෑ. පාම් ඔයිල් නරකයි කියල (නරකනම් යුරෝපේ කෑම වල පවා නැති වෙන්න ඕනේ).

    1617894782342.png
     

    thari7776

    Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    මට තියෙන ගැටලුව ලංකවේ පාම් ඔයිල් වල තත්වය ගැන අවබෝදයක් ගන්න පුළුවන් විදියක් තියෙනවද. පිටරටවල එක්ක Comparison එකක් ක‍රන්න පුලුවන්ද
     
    • Like
    Reactions: Tyrion Lannister

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඒක ඇත්ත නූඩුල්ස් වල පවා පාම් ඔයිල් තියෙනවා. මේ තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ නූඩුල්ස් වර්ග කීපයක ෆුඩ් ලේබල්.

    මං කියන් නෑ. පාම් ඔයිල් නරකයි කියල (නරකනම් යුරෝපේ කෑම වල පවා නැති වෙන්න ඕනේ).

    View attachment 119539

    මචං ක්ෂනික නුඩ්ල්ස් කොහොමත් හදන්නේ තෙල් වල බැදලා. ඒකයි ඒකේ ක්රිප්පි චෙක්ස්ච එක එන්නේ.

    ඔයා මේ මතු කරන්න හදන දේ ඔයා කරන්නේ වැරදි විදිහට කියලයි මට හිතෙන්නේ.එක්කෝ ඔයා කියන්න හදන දේ ඔයාට කියාගන්න තේරෙන්නේ නැ
     
    • Like
    Reactions: thari7776

    thari7776

    Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    ඔයා මේ මතු කරන්න හදන දේ ඔයා කරන්නේ වැරදි විදිහට කියලයි මට හිතෙන්නේ

    මන් මුලින් අහපු එකට පිළිතුරක් තමයි :yes::yes::yes::yes::yes:

    පිටරට බිස්කට් වලට වඩා ලංකාවේ හදන බිස්කට් වලට එකතු කරන පාම් ඔයිල් වල ගුණාත්මක භාවය කොයි තරම් වෙනස් ද.

    පාම් ඔයිල් වල ගුණාත්මක භාවය තීරණය කරන සාධක මොනවාද.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    coconut oil walata wadanam hodai wage.
    https://www.health.harvard.edu/staying-healthy/by_the_way_doctor_is_palm_oil_good_for_you

    quality ekanam lankawe ganna thiyena mona deth sure na.
    පරිසර විනාශය කියලා කියනවා මිසක් කාටවත් තාම නියුරිෂනලි වැරැද්දක් පෘ කරගන් බැ. නන්දෙත් ගොන් ජෝක් එකක් දැම්මේ ආනයනක් තහනම් කරගෙන
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    viva wage drinks walatath oya magula dala thiyenawa man dakka maliban eken gahana ewath thiyenawa

    3evsas5.png

    uFgWPYsl.png



    Maliban wage companies gena negative dewal kiyanakota oya wage ewun ambarenawa. mun company protect karanawa.

    aththa kathawa baluwahama ithin maliban kiyanne lankawe loku company ekakne. TV wala ads gahana hama thanama mul bahapu companies.

    youtube walata sponsor karanna gaththanam tv walata wiyadam karana budge eken poddak daala, oya company walata ohoma wenne na :rolleyes: ape ung thawama palm oil kanawa :P

    kawuruth kata hollanne naha. ea company wlatath podi podi channel walata wiyadam karanna tharam salli nathuwa athi ekak, thibunath, hambunath ape ewun ta salli hambenawanam onama ekak yata gahanawa.

    salli hambenne nathi nisa ithin mun billo karala attention eka gannawa channels walata


    lankawe company walata atha hitha denawa kiyanne boru poyyak. kuttiya hambenne kohenda ea paththata hooyyaa gaanawa echcharai.

    pitarata company ekakin kuttiyak awoth ekata namenawa, nattan jaathi aale karata gannawa
     
    Last edited:
    • Like
    Reactions: NRTG