Highland කිරි හලක් දාපන්කෝ..පට්ටලිස්ට් එකට දා ගත්ත. ඉඩ ප්‍රමානේ මදි වෙයි වර්ග ආදී 500ක් , 600ක්වගේ තියෙන්නේ එතන.
Highland කිරි හලක් දාපන්කෝ..පට්ටලිස්ට් එකට දා ගත්ත. ඉඩ ප්‍රමානේ මදි වෙයි වර්ග ආදී 500ක් , 600ක්වගේ තියෙන්නේ එතන.
කීයක් වගේ ඉන්වෙස්ට් කරන්න වෙයිද , දල වශයෙන් ?ඉස්කෝලෙකුත් අහල ඔඅහල තියෙන නිසා ප්‍රින්ටින් ශොප් එකක් දාගනින් ඩිජිටල් ඇන්ඩ් ඕෆ්සෙට්. හැබැයි ඉතින් යට කරන්න වෙන ගාන වැඩියි.

ඕක මම කල්පනා කලා , පොඩි පේස්ට්‍රි ෂොප්ව එකක්තු එක්ක දාන්න. වතුර ප්‍රශ්නයක් තියෙනවා. වේස්ට් water දාන්න වෙන්නේ කාණුවට. ගලියක් නෑ , ඒකයි ගැටලුව.Highland කිරි හලක් දාපන්කෝ..පට්ට
කෑම දාන්න එපා බන් හයිලන්ඩ් ප්‍රඩ්ක්ට් විතරක් දාපන්..ඕක මම කල්පනා කලා , පොඩි පේස්ට්‍රි ෂොප්ව එකක්තු එක්ක දාන්න. වතුර ප්‍රශ්නයක් තියෙනවා. වේස්ට් water දාන්න වෙන්නේ කාණුවට. ගලියක් නෑ , ඒකයි ගැටලුව.
මගේ ගාව තියෙන resource විකුනන්න ෂොප් එකක් ඕන නැහැ බන් . දැනටත් මම ඒවා niche market එකක සෙල්ක කරනවා.1. uba gawa thiyana resources/connections walin wadi profit margin ekak ganna puluwan product or service eka mokadda balapan. (adu cost ekakin wadiyata wikunanna puluwan eka, eka danne ubane)
2. sales wadi wena market segment ekath aduna ganin. (target karana minissu kawuda unta wadagath quality or quantity da kiyana eka)
reject - මේ වගේ ඒවා කරන්න අදහසක් නෑ කොල්ලෝ. බල්ලෝ මරල හරි සල්ලි හොයන theory එක මට සෙට් නෑ මචන්.ඉස්කෝලෙකුත් අහල ඔඅහල තියෙන නිසා ඕක රූම් එකක් විදියට රෙන්ට්කරපන්
reject - මේ වගේ ඒවා කරන්න අදහසක් නෑ කොල්ලෝ. බල්ලෝ මරල හරි සල්ලි හොයන theory එක මට සෙට් නෑ මචන්.Spa?
උන් ගාව ඇහුවොත් බඩු නැහැ බන්.කෑම දාන්න එපා බන් හයිලන්ඩ් ප්‍රඩ්ක්ට් විතරක් දාපන්..
පට්ට..
අයිස්ක්‍රීම් , පිටිකිරි , කල්කිරි , ෆ්‍රෙශ්කිරි , යෝගට්, කිරිටොෆී , මරු බන් බිස්නස් එකට
ඔව්, ඔව්.මන් දැක්ක. පව්. පොඩි එකාගේ ආසාව .බිස්නස් එකක් නේ ??
අතට ගානක් එන ?? කාල බීල ඉන්න පුලුවන් ?
එලකිරිය ජිවන මාර්ගේ කරගත්ත එකෙක්ගේ ත්‍රෙඩ් එකක් යනවා. පොඩ්ඩක් බලපං.
ඔය ඇති පර්ච් 2 තියෙනවනේ ගෙදර ලගනම් ස්ටොක් ටික ගෙදර තියාගන්න.... සිල්ලර බඩු කඩේට වඩා අයිටම් තියෙන්න ඕනේ ලක්ෂ 50 වැඩිය තියෙන්න ඔනේ..වැඩියලිස්ට් එකට දා ගත්ත. ඉඩ ප්‍රමානේ මදි වෙයි වර්ග ආදී 500ක් , 600ක්වගේ තියෙන්නේ එතන.
කීයක් විතර ඕන වෙයිද ? වර්ග අඩි කීයක් වගේ ඕන වෙයිද. ? මෙතන වර්ග අඩි 500ක් , 600ක් වගේ තියෙනවා.
------ Post added on Mar 30, 2021 at 6:26 PM
පාරට දාන්න තරම් වේස්ට් වෝට එන්නෙ නෑ! ආවත් පාරෙ කාණුවට දාන එක අවුලක් නෑ !ලිස්ට් එකට දාගත්ත. පොඩි අවුලක්, waste water පාරේ කාණුවට දැම්මොත් අවුල්ද ?
------ Post added on
tools රෙන්ට්නැති එකක් තමා බන් හොයන්නේ, තියෙන එව්වා තමා දැම්මේ, එළකිරි වැසියන්ට අදහසක් ගන්න.
Hariyanne na bn Dan o/l un tesla ganneවිංකලයක් දාපං![]()