බිස්නස් අයිඩියා එකක් දියව්. !

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක area එකේ ඉන්න මිනිස්සු අනුව වෙනස් වෙනවා නේ බන්. උබට සල්ලි තියනවා නම් ජනකිර්නනම් hardware එකක් තමයි හොදම.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ලස්ස පනහක් විතර යයිනේ..., අනික ඕෆ්සෙට් ගහන උන්ට පට්ට පඩියක් ගෙවන්න ඕන.

    එච්චර ඉන්වෙස්ට් කරන්න අදහසක් නෑ මචන්, ROI එකත් එක්ක බලපුවම, ලෝන්ග් ටර්ම් රෙන්ට් කරන්න වෙනවා. ඒක කරදරයි. අනික, අයිති කාරය උනත් ගාන වැඩි කරනවා.

    ලොන්ඩ්‍රියක් මරු උඹලගේ පැත්ත බලලාාා තමා දාන්න වෙන්නෙ....
    ලිස්ට් එකට දාගත්ත, මේකත් පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්නම්. ඒ අහල පහල ලොන්ඩරි නම් නැහැ.
    ------ Post added on Mar 30, 2021 at 9:44 PM

    ඕක area එකේ ඉන්න මිනිස්සු අනුව වෙනස් වෙනවා නේ බන්. උබට සල්ලි තියනවා නම් ජනකිර්නනම් hardware එකක් තමයි හොදම.
    හාර්ඩ්වෙයාර් තියෙනවා බන් තුන හතරක්ම
    ------ Post added on Mar 30, 2021 at 9:45 PM

    Spa ekak dapan nathnam badu pot ekak dapan. Kisima dawasaka hora boru wancha karannepa call waladi hoda Kali thiyenawa kiyala charter eunwa pennanna EPA.supiri business ekak karatha haki
    reject - මේක හරියන්නේ නැහැ බන්. ඒවා කරලා හම්බ කරන්න කැමති නෑ බන්.
    ------ Post added on Mar 30, 2021 at 9:46 PM

    tools රෙන්ට්
    ඉන්වෙස්ට්මන්ට් එක කීයක් වගේ යාවිද ? ලග තියෙන හාර්ඩ්වෙයාර් වලින් කොහොමත් රෙන්ට් කරන්න දෙනවා බන්.
    ------ Post added on Mar 30, 2021 at 9:47 PM

    1. doctor කෙනෙක්ට pp කරන්න තැනක් .
    2. tool ෂොප් එකක්
    3. toy ෂොප් එකක්
    4. bag & සපත්තු කඩයක්
    5. මල් පැලකඩයක්.

    තව idea නම් ගොඩයි. තැන බලන් නැතිව කියන්න බැ..

    තව හොඳම දේ ප්‍රදේශය අනුව service එකක් දෙන්න පුළුවන් තැනක් . එක තීරණය වෙන්නේ ප්‍රදේශය අනුව.
    මල් පැල කඩේ ඇරෙන්න අනිත් ටික ලිස්ට් එකට දාගත්ත. බලමු. තැන්ක්ස්
    ------ Post added on Mar 30, 2021 at 9:49 PM

    ඔය ඇති පර්ච් 2 තියෙනවනේ ගෙදර ලගනම් ස්ටොක් ටික ගෙදර තියාගන්න.... සිල්ලර බඩු කඩේට වඩා අයිටම් තියෙන්න ඕනේ ලක්ෂ 50 වැඩිය තියෙන්න ඔනේ..වැඩිය
    profit එද්දි ඒවගේම තමා බින්දු 5 ඉලක්කමක් එනවා මාසේ අන්තිමට
    එළ , ලිස්ට් එකට දාගත්ත. බලමු. තැන්ක්ස් මචන්.
    ------ Post added on Mar 30, 2021 at 9:50 PM

    පාරට දාන්න තරම් වේස්ට් වෝට එන්නෙ නෑ! ආවත් පාරෙ කාණුවට දාන එක අවුලක් නෑ !
    තැන්ක්ස් මචන්, අයිති කාරයට වචනයක් දාල බලන්න ඕන. ඌ මොකද කියන්නේ කියල.
    ------ Post added on Mar 30, 2021 at 9:54 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මෙතන ගොඩක් උන් හොද අයිඩියා දීලා තියෙනවනේ ඒ නිසා ඒවා වලින් මොනවා කරත් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා මචෝ 👍👍👍👍
     

    HmNRazor

    Well-known member
  • කෑම කඩයක් දානවා නම් "ඩිලිවරිය" ඔලුවේ තියා ගනින්. ලඟ පාත ඩිලිවරිය දාගන්න පුලුවන් නම් උබට කැඩෙන්නේ නැති සෙට් එකක් හදාගන්න පුලුවන් වෙයි. ඩිලිවරි කතාවේ මහපරිමානය තමයි ඔය uber eats / pick me eats වලට ගිහිල්ලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    කෑම කඩයක් දානවා නම් "ඩිලිවරිය" ඔලුවේ තියා ගනින්. ලඟ පාත ඩිලිවරිය දාගන්න පුලුවන් නම් උබට කැඩෙන්නේ නැති සෙට් එකක් හදාගන්න පුලුවන් වෙයි. ඩිලිවරි කතාවේ මහපරිමානය තමයි ඔය uber eats / pick me eats වලට ගිහිල්ලා තියෙන්නෙ.
    Totally Agreed. කෑම කඩයක් දානවා නම් දාපන් ඩිලිවරි එක්ක. හොදට බිස්නස් තියෙනවා. දන්න නිසා කියන්නේ. හැබැයි ප්ලේන්ටි, බනිස් රොල්ස් තියෙන කඩයක් නෙමේ. මොකක් හරි තීම් එකකට දාපන් කඩේ. එන්න ආස හිතෙන විදිහට. චීස් කොත්තු, රයිස් & සෙට් මෙනු., Pot Biriyani, සීෆුඩ්, බර්ගර්, ක්ලබ් සැන්විච්, French Fries, jar milkshake පොඩි උන් ටික අල්ලගන්න පුලුවන්. Facebook and Instagram Page එකක් හදලා promotion පාරක් දාහන්. leaflet ටිකක් ගහලා බෙදපන්. ඩිලිවරි ඩයල් එක හොද කිලීන් එකට යවහන්. Uniform එකක් print කරහන්. Cash & Card Payment.

    හරියට කරොත් හොද බිස්නස් එක.:yes:
     

    HmNRazor

    Well-known member
  • Oya Asiri, Lanka Hospital wage ewala collection center ekak. Sample aran gihin denna thiyenne.
    හැමිනේශන්!! collection center සීන් ඒකත් දැන් trend එකට යනවා අෑ. ලෙඩ්ඩු වැඩි ලංකාවේ ඒකත් පට්ටම බිස්නස් සීන් එකක් තමා දියුණු වෙන්න උවමනා නම්. යකෝ මට අමතක උනා නේ ඒක කියන්න. GT ලොක්කාම ඉන්න ඔනි ඕවා මතක් කරන්න ඉතින්......... :yes: 🙏 ඕ යේ!

    GT ලොක්කා කියලා තියන නිසා අනිත් උන්ට බලා ගන්න මගේ අත්දැකීම - මගේ සීනි වැඩිවෙලා මම Thread ක් දාලා අැති, ඔය එක Thread කියවලා පොරක් මට කියපි පුලුවන් නම් දවස් 7කට එක පාරක් සීනී බලා ගන්න කියලා මගේ උවමනා goal එක පනිනකන්. ඉතින් මගේ ගෙවල් පැත්තේ සාම්පල් දෙන තැනට මම ඔහොම සති දෙකක් යද්දී පොර අැහුවා මොකද සතියෙන් සතිය කියලා. පොරට විස්තරේ කිව්වාම පොර මට කියපි රු100ක් වැඩිපුර දෙන්න පුලුවන් නම් ගෙදර අැවිල්ලා මගේ ෆාස්ටින් blood sample එකක් අරගෙන යන්නම් කියලා. හැමිනේශන් නේ? එතන collection center ගිහිල්ලා ෆාස්ටින් blood sample එක දීලා හවසට රිපෝට් එක ගන්න රු 150/=, උදේ 8 වෙද්දී ගෙදරට අැවිල්ල ෆාස්ටින් blood sample අරගෙන හවසට රිපෝට් එක ගෙදරට දෙනවා රු 250/=ට? කවුද ඉතින් එපා කියන්නෙ? මම හොයලා බැලුවාම පොර ඒහෙම කරනවා ලු ගොඩාක් කාලෙක ඉඳන් ගෙදර අැවිල්ලා මුත්‍රා / ලේ සාම්පල් ගන්න එක ඒ ඒ පුද්ගලයාගේ උවමනාව මත. (සල්ලි නම් මවන්න පුලුවන් බිස්නස් කරලා ගොඩ එන්න කියලා තමන්ට අධිෂ්ටානයක් තියේ නම් / ideas තියේ නම්)


    Totally Agreed. කෑම කඩයක් දානවා නම් දාපන් ඩිලිවරි එක්ක. හොදට බිස්නස් තියෙනවා. දන්න නිසා කියන්නේ. හැබැයි ප්ලේන්ටි, බනිස් රොල්ස් තියෙන කඩයක් නෙමේ. මොකක් හරි තීම් එකකට දාපන් කඩේ. එන්න ආස හිතෙන විදිහට. චීස් කොත්තු, රයිස් & සෙට් මෙනු., Pot Biriyani, සීෆුඩ්, බර්ගර්, ක්ලබ් සැන්විච්, French Fries, jar milkshake පොඩි උන් ටික අල්ලගන්න පුලුවන්. Facebook and Instagram Page එකක් හදලා promotion පාරක් දාහන්. leaflet ටිකක් ගහලා බෙදපන්. ඩිලිවරි ඩයල් එක හොද කිලීන් එකට යවහන්. Uniform එකක් print කරහන්. Cash & Card Payment.

    හරියට කරොත් හොද බිස්නස් එක.:yes:
    ඩිලිවරි කියන්නෙ මොකද්ද කියලා අපේ උන්ට කිසිම අදාලත්වයක් නෑ. අපේ උන් ඉන්නෙ Product එක විකුනන මානසිකත්වයෙන් විතරයි. Delivery , After-sales කියන්නේ මොකද්ද කියලා අපේ උන් තාම වැඩිය ගනන් ගන්නෙ නෑ. කොවිඩ් සිද්ධිය එක්ක අත්‍යාවශ්‍ය භාන්ඩ ඩිලිවරිය ගෙදරට එන දවස් වල මට මතක් උනේ අැමරිකාවේ අැමසෝන් සමාගමේ Prime-Pantry කියන Option එක. අැමරිකාවේ පට්ටම සාර්ථක ක්‍රමයක් Amazon Prime-Pantry. වැඩිය උවමනා නෑ අපේ රටේ තට්ටයාගේ "කප්-‍රුක" එකේ මොකද්ද කරන්නෙ? ඩිලිවරි කලාවම තමයි. ඉඳලා හිටලා තට්ටයා මිනිස්සු හූරාගෙන කන්න ප්‍රභල උත්සහයක් දරනවා ඒක වෙනම කතාවක්. නමුත් ඩිලිවරි කතාවෙන් පරතෙරට ගිය එකෙක් අපේ රටේ තට්ටයා.

    නිකමට හොයලා බැලුවොත් දැන ගන්න පුලුවන් ඔය මහපරිමාණ uber eats / pick me eats Delivery ක්‍රමය ආපු නිසා කොච්චර පොඩි පොඩි කෑම කඩ එහෙන් මෙහෙන් දියුනු වෙලා හරි ට්‍රැක් එකට වැටුනාද කියලා. Pot බිරියානි / සවාන් Rice මිලදී ගන්න හෝ කන්න කඩවලට යන්න උන යුගය වෙනස් කලා මේ පුංචිම පුංචි අැප් එකකින් දෙකකින්. මොකද ඒ ඒ අැප් එන්න කලින් Pot බිරියානි / සවාන් Rice තිබ්බේ නැද්ද? කතා කරලා වැඩක් නෑ ඉතින් ඕවා ගැන.
     
    Last edited:

    WonderXBoy

    Junior member
  • Dec 26, 2020
    43
    43
    18
    කෑම දාන්න එපා බන් හයිලන්ඩ් ප්‍රඩ්ක්ට් විතරක් දාපන්..
    පට්ට..
    අයිස්ක්‍රීම් , පිටිකිරි , කල්කිරි , ෆ්‍රෙශ්කිරි , යෝගට්, කිරිටොෆී , මරු බන් බිස්නස් එකට
    තව බීම වර්ගත් දාපන් ඔය තැනේ හැටියට නියමයි
     
    • Love
    Reactions: charitha2011

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බේකරි එකක් තියෙනවද? එකට නම් කඩේ දාන එකාත් ඒ වැඩ දැනගෙන ඉන්න ඕන, හාඩ්වෙයා හොඳයි ඒ පැත්තේ අලුතින් ගෙවල් හැදෙන ඉඩම් විකිනෙන පැත්තක් නම්. මෝටසයිකල් ත්‍රීවීල් සර්විස් රෙපයා සෙන්ටර් එකක් + යූස්ඩ් බයික් විකිණීම මේකත් හොඳ බිස්නස් එකක් හැබැයි ඒ ගැන හොඳ දැනුමක් ඕන, එළවලු කඩයක් තමා ලේසිම, එළවලු තොග ගෙනැත් විකුණනවා. ඉන්වෙස්ට්මන්ට් එක අඩුයි, හැබැයි මහන්සිය වැඩි
     
    • Like
    Reactions: NRTG