Highland kirihala nam maru. Eeka daanawanam eekema pelawaththa products tikakuth daanna wey. Mokada highland eke products hitapu gaman nethi wena hinda.reject - මේ වගේ ඒවා කරන්න අදහසක් නෑ කොල්ලෝ. බල්ලෝ මරල හරි සල්ලි හොයන theory එක මට සෙට් නෑ මචන්.
උන් ගාව ඇහුවොත් බඩු නැහැ බන්.
එනිවේ,ලිස්ට් එකට දාගත්ත. කීයක් විතර යයිද ඉන්වෙස්ට්මෙන්ට් එක. දල වශයෙන්.
------ Post added on Mar 30, 2021 at 6:40 PM
ඔව්, ඔව්.මන් දැක්ක. පව්. පොඩි එකාගේ ආසාව .
ඔව්ව අපිත් කරා මීට අවුරුදු බර ගානකට කලින්, රෙෆෙරල් හොයා හොයා....
------ Post added on Mar 30, 2021 at 6:42 PM
Hoda supiri mee kiri tikak katharagama peththenwath genna ganna puluwannam ekath eekema thiyanna puluwan.
