බිස්නස් අයිඩියා එකක්
කියන්නකෝ බලන්න දන්නා කියන අය ලංකාවේ ඇතුලත ඉන්න අයට බයි කරන්න පුළුවන් ඔන්ලයින් සයිට්ස් එකක් එහෙම කලොත් ඒ වගේ දෙයකට හොද තැනක් තියේවිද? නැත්නම් බලු බල්ලෙක්වත් එන්නේ නැති අලාභ වැඩක් වේවිද? මොකද ඒ ගැන කියන්නේ?