බිස්නස් උදව්වක් ඕනා. හෙල්ප් මි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මචං මගේ යාලුවෝ එහෙම ඉන්නවා uk, eu රිජන් එකේ. මට ඕනා එහෙමන් බඩු ගෙන්නලා ලංකාවේ විකුන්නන ලාබෙට. ඩිලිවරි බැලුවා ඒවා ගනන්. කාගෝ මාස ගනන් යනවා. උබලා දන්නවාද ඉක්මන් ලාබ ක්‍රම?

    බිස්නස් උදව්වක් දියන් ගොඩ යන්න.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    oke anith patha karapan. mehen yawapn uk walata.hodata profit ganna puluwan
    ලංකාවෙන් ආමරුයිනේ බං ශිපින්. කිසිම ලිනියර් එකක් නැ අපි වගේ පොඩි මිනිස්සුන්ට. ගිනි ගනන් කියන්නේ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඔය කුරියර් සර්විස් වල බල්ක් කරන එවුන්ට ඩිස්කවුන්ට් දෙනවා. ඔයා බල්ක් කරන කොට දෙන රේට්ස් මොනවද කියල එයාලගෙන් අහන්න. කොහොමත් EU වලින් එන ඒවාට නම් ලොකු ඩිස්කවුන්ට් සෙට් වෙන්නේ නෑ.
     
    • Sad
    Reactions: emoji diaries