මචං මගේ යාලුවෝ එහෙම ඉන්නවා uk, eu රිජන් එකේ. මට ඕනා එහෙමන් බඩු ගෙන්නලා ලංකාවේ විකුන්නන ලාබෙට. ඩිලිවරි බැලුවා ඒවා ගනන්. කාගෝ මාස ගනන් යනවා. උබලා දන්නවාද ඉක්මන් ලාබ ක්රම?
බිස්නස් උදව්වක් දියන් ගොඩ යන්න.
බිස්නස් උදව්වක් දියන් ගොඩ යන්න.
bump
bump
Thanks bokkasBUMPER
ලංකාවෙන් ආමරුයිනේ බං ශිපින්. කිසිම ලිනියර් එකක් නැ අපි වගේ පොඩි මිනිස්සුන්ට. ගිනි ගනන් කියන්නේoke anith patha karapan. mehen yawapn uk walata.hodata profit ganna puluwan

Ma ekka set weyanලංකාවෙන් ආමරුයිනේ බං ශිපින්. කිසිම ලිනියර් එකක් නැ අපි වගේ පොඩි මිනිස්සුන්ට. ගිනි ගනන් කියන්නේ