බිස්නස් එකකට උදව්වක්

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    බිස්නස් එකකට උදව්වක්

    මිත්‍රවරුනි මම බිස්නස් එකක් පටන්ගන්න යන්නෙ ත්‍රීවීල් පර්ට්ස්.ඉතින් මට වායෙ බඩුගන්න කොලඹ හෝ ඒ අවට තියන පිටරටින් බඩු ගෙන්වන තැන් දන්න කෙනෙක් ඉන්නවනම් කියනව ඒ වගේම ත්‍රීවීල් ලස්සන කරන්න දාන් කෑලි ගෙන්වන හා මෙහෙ හන තැන් දන්න අය ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
     
    Last edited:

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan mama dakala thiyenawa darly road eken samaharu oya wate ellana kali 4,5 aran yanawa.poddak a paththe balanna raumak dala.
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    i can give you three wheel covers,

    that can use for rain dust and heat.
    one thing my friend doing three wheeler spare part shop,
    if you want more info pm me.

    jayaweva.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Auto Fash Ads & Sticker Ratnapura - 0710668558

    Indian supplier: Jayna Engineering Works - +919216823239

    Suren Motors, Rathnapura Road, Horana: 0773656659, 0342263700