බිස්නස් එකකට ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන
බිස්නස් එකකට ජොයින් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මට.
මෙහෙමයි වැඩේ වෙන්නෙ.
අවූරුදු 15ක් පරන බිස්නස් එකක් තියනවා. අපි විකුනන්නෙ පැණි කජු, පොප්කෝන්, කොකිස්, මුරුක්කු, කැවිලි වර්ග වගේ ඒවා. දැනට කුරුණෑගල කඩවල් සෑහෙන ප්රමනයකට දානව.
ඒත් අපි ඒක ලොකුවටම කරන්නෙ නෑ තවම. ටාර්ගට් තියාගෙන ප්රොෆිට් අරගෙන කරන්නෙ නෑ.
ඇත්තටම ඒකට හේතුව බිස්නස් එක හොදට තිබ්බට ඒකට යොදවන්න සල්ලි අතේ ඉතිරි වෙන්නෙ නැති එක සහ උවමනාවක් නැති කම.
දනට මේක කරන්නෙ මගෙ අම්මයි තාත්තයි. එයාලට කොහොමත් ලොකු බිස්නස් එකක් කරන්න තරම් ඒ ගැන තේරුමකුත් නෑ.
කවුරුහරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඉන්නවනම් එකතුවෙලා ගොඩ යන්න කැමති මට කෝල් එකක් ගහන්න. 0702614174.
කතා කරල බලල බිස්නස් එකෙන් හොද ශෙයාර් එකක් දෙන්න මම කැමතියි.
බිස්නක් එක කරන්න තැනක් තියනවා. වැඩ කරන්න මිනිස්සුත් ඉන්නවා. (කැම හදන්න ). මට ඕන අපෙ ප්රඩක්ට්ස් අඩුම තරමෙ කුරුනැගල ඉදන් තව 50 කිලෝමීරට්වත් යනකන් සෙල් කරන්න.
කොටින්ම කීවොත් මට ඕන බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න. දැනටත් අපි නිකන් විකුනලත් මාසෙකට රුපියල් 60000ක වගේ ලාබයක් ගන්නවා.
මට ඕන මෙහෙම කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි.
බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න පුලුවන් වෙන්න ඕන පොඩි ගානක්. ගානෙ තරමට ශෙයාර්ස් දෙනවා.
ඉගෙනගෙන නැති උනත් දියුණු වෙන්න කැක්කුමක් තියෙන්න ඕන.
හොද අයිඩියාස් තියෙන්න ඕන.
0702614174 මේකට කෝල් එකක් දෙන්න. මම වැඩි විස්තර කියන්නම්.