බිස්නස් එකකට නමක් දෙන්ඩෝ...............

das1992

Member
Apr 13, 2017
1
0
0
බිස්නස් එකකට නමක් දෙන්ඩෝ...............

ග්‍රැෆික් ඩිසයින් බිස්නස් එකක් විදියට කරන්න යන්නෙ....D,C කියන අකුරු අනිවා එන්න ඕනි...මිනිස්සුන්ට මතක හිටින කියන්න ලේසි නමක් කියන්ඩකො සෙට් එක.....:rolleyes:
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඊයා බන් උබ ග්‍රැෆික් ඩිසයින් කරලත් උඹට ක්‍රියේටිව් නමක් හිතා ගන්න බැරිද :shocked: