බිස්නස් එකකට idea එකක් දෙන්න පුලුවන්ද මච්න්ල&#

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    බිස්නස් එකකට idea එකක් දෙන්න පුලුවන්ද මච්න්ල&#

    මුලින් පොඩි ගානක් දාලා පටන්ගන්න පුලුවන් බිස්නස් එකකට උපදෙසක් දෙන්න පුලුවන්ද?phones import කරනවා වගේ වෙන idea එකක් දෙන්න.. ලක්ශ 2ක් වගේ මුලින් දාන්න පුලුවන්.. :P