හායි. කොහොමද ඔයාලට? කාලෙකින් මම එලකිරිය පැත්තෙ ආවෙ. මේකයි කතාව.
මම ඉන්නෙ ස්වීඩ්න් වල. මම මෙහෙ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. මම කැමතියි ලංකාවෙ බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න. ඇත්තටම මම කැමතියි ඒකෙන් මටත් බෙනිෆිට් එකක් තියන ගමන් තව කෙනෙක් ගොඩ යනවනම්.
ඒ නිසා ඔයාලට ලග හොද බිස්නස් අයිඩියාස් තියනවනම් මට පල්ලහා තියන නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න. අපි කතා කරමු. හොද වැඩක්නම් අපි එකතුවෙලා වැඩ කරමු. මගෙ සල්ලි. ඔයාගෙ මහන්සිය වගේ දෙයක් තමා මම අදහස් කරන්නෙ මෙතනදි.
බිස්නස් අයිඩියාස් කීවාම සිල්ලර කඩයක් හරි කමක් නෑ. ඒ වගේම හොද ඒ අයි ටූල් එකක් හරි කමක් නෑ. හැබැයි ක්රියේටිව් වෙන්න ඕන සහ ප්රැක්ටිකල් වෙන්න ඕන. සහ ඒක ඇචීව් කරගන්න උනක් තියෙන්න ඕන. මොකද මමත් අමරුවෙන් හම්බකරන සල්ලි නෙහ් ඉන්වෙස්ට් කරන්නෙ. ඒකට ඔයාගෙ පැත්තෙන් වටිනාකමක් දෙන්න ඕන.
ගොඩ යන්න මහන්සි වෙලා ගේමක් ගහන්න කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න.
0094770897715
ජය වෙවා!