බිස්නස් එකකට Investment එකක්

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    හායි. කොහොමද ඔයාලට? කාලෙකින් මම එලකිරිය පැත්තෙ ආවෙ. මේකයි කතාව.

    මම ඉන්නෙ ස්වීඩ්න් වල. මම මෙහෙ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. මම කැමතියි ලංකාවෙ බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න. ඇත්තටම මම කැමතියි ඒකෙන් මටත් බෙනිෆිට් එකක් තියන ගමන් තව කෙනෙක් ගොඩ යනවනම්.

    ඒ නිසා ඔයාලට ලග හොද බිස්නස් අයිඩියාස් තියනවනම් මට පල්ලහා තියන නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න. අපි කතා කරමු. හොද වැඩක්නම් අපි එකතුවෙලා වැඩ කරමු. මගෙ සල්ලි. ඔයාගෙ මහන්සිය වගේ දෙයක් තමා මම අදහස් කරන්නෙ මෙතනදි.

    බිස්නස් අයිඩියාස් කීවාම සිල්ලර කඩයක් හරි කමක් නෑ. ඒ වගේම හොද ඒ අයි ටූල් එකක් හරි කමක් නෑ. හැබැයි ක්‍රියේටිව් වෙන්න ඕන සහ ප්‍රැක්ටිකල් වෙන්න ඕන. සහ ඒක ඇචීව් කරගන්න උනක් තියෙන්න ඕන. මොකද මමත් අමරුවෙන් හම්බකරන සල්ලි නෙහ් ඉන්වෙස්ට් කරන්නෙ. ඒකට ඔයාගෙ පැත්තෙන් වටිනාකමක් දෙන්න ඕන.

    ගොඩ යන්න මහන්සි වෙලා ගේමක් ගහන්න කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න.
    0094770897715

    ජය වෙවා!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මගේ අයිඩියාස් තියනවා සෑහෙන්න. දෙන්නෑ එකක්වත්
    maxresdefault.jpg
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    හායි. කොහොමද ඔයාලට? කාලෙකින් මම එලකිරිය පැත්තෙ ආවෙ. මේකයි කතාව.

    මම ඉන්නෙ ස්වීඩ්න් වල. මම මෙහෙ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. මම කැමතියි ලංකාවෙ බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න. ඇත්තටම මම කැමතියි ඒකෙන් මටත් බෙනිෆිට් එකක් තියන ගමන් තව කෙනෙක් ගොඩ යනවනම්.

    ඒ නිසා ඔයාලට ලග හොද බිස්නස් අයිඩියාස් තියනවනම් මට පල්ලහා තියන නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න. අපි කතා කරමු. හොද වැඩක්නම් අපි එකතුවෙලා වැඩ කරමු. මගෙ සල්ලි. ඔයාගෙ මහන්සිය වගේ දෙයක් තමා මම අදහස් කරන්නෙ මෙතනදි.

    බිස්නස් අයිඩියාස් කීවාම සිල්ලර කඩයක් හරි කමක් නෑ. ඒ වගේම හොද ඒ අයි ටූල් එකක් හරි කමක් නෑ. හැබැයි ක්‍රියේටිව් වෙන්න ඕන සහ ප්‍රැක්ටිකල් වෙන්න ඕන. සහ ඒක ඇචීව් කරගන්න උනක් තියෙන්න ඕන. මොකද මමත් අමරුවෙන් හම්බකරන සල්ලි නෙහ් ඉන්වෙස්ට් කරන්නෙ. ඒකට ඔයාගෙ පැත්තෙන් වටිනාකමක් දෙන්න ඕන.

    ගොඩ යන්න මහන්සි වෙලා ගේමක් ගහන්න කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න.
    0094770897715

    ජය වෙවා!npala pala do yanda. Apiwa kade yawala passive income hada ganda awa ne tho
    Pala pala do yanda. Apiwa kade yawala passive income hada ganda awa ne umba.

    ammoo epa epa.. ubalage business ideas epa. mama wena kohenhari ekek hoyagannam.. mata income ekak thiyana nisa thama invest karanna hadanne. mata weda karanna welawak nathi nisai mama ohe mahansi wenna puluwan ekek hewwe partnership ekak widihata weda karanna, eth ona ne. man kawahari hoyagannam wena widihakata. lankawe unnam ane manda bn. anyway
    උඹ මේ දඩි පොල්ලක් තියන්න ලෑස්ති වෙන්නෙ
    ai bn ubala ohoma?

    thiyaganin..
    ------ Post added on Jun 18, 2023 at 7:48 PM

    Sweden වලත් ලංකාවේ mobile number එකද පාවිච්චි කරන්නේ :lol:
    Sweden iddi lankawe number eka whatsapp use karanna puluwan. me mage sweden number eka. +46734816185. IDD call ekak ganin. api katha karamu
    ------ Post added on Jun 18, 2023 at 7:49 PM

    Pala pala do yanda. Apiwa kade yawala passive income hada ganda awa ne umba.
    Passive income ekak hadaganna onada bn sweden wala software engineer kenekta? mata ona lankawe podi business ekak patanganna. man asai eikata. eikai,
    ------ Post added on Jun 18, 2023 at 7:50 PM

    software ekakata invest kala nam hair, danna subject eka ne:yes:
    ow ehema ekak dannwada oya?
    ------ Post added on Jun 18, 2023 at 7:51 PM

    sweden migration agent:yes:
    nodanna magul nokia hitapan,.