මමද ඇතුලු සුවහසක් කිරි වැසියන්ගෙ අභිවෘද්ධිය උදෙසා තමන්ට තියෙන බිස්නස් අයිඩියාස් මේ නූලෙ ශෙයාර් කරගමු කොම්ලනේ.
වෙන බහුබූත, කුණුහරුප දාන්න එපා. බිස්නස් අයිඩියා විතරක් දාපල්ල.
කැමති එකෙක් කැමති දෙයක් කරල දියුණු වෙයි ඒවගෙන් අයිඩියා එකක් අරගෙන.

Last edited: