මෙතනදිත් මූලිකම දේ කොම්පැණි එකකට යද්දි තව පිරිසව එකතු කරගන්න එකයි මචන්. අඩු පිරිසකින් කරන වැඩකට තමයි මූලිකවම ෆෝකස් කරන්නම ඕනෙ. අපේ @Morbius වෙන්න ඕන දාල තිබ්බා කැශියර්ද කොහෙද සල්ලි හොරකන් කරල කියල. ආකල්ප අතින් නොදියුණු හින්ද මචන් අනිත් අය වැඩි වෙන එක නන් ලෝක ප්‍රශ්නයක් වෙනවා. මොකද මම අධ්‍යයනය කරන වඩු මහත්තයෙක් ඉන්නවා ලංකාවෙ. මිනිහ වැඩ කරන්නෙ තනියම. අවශ්‍යම නම් සපෝට් එකට කෙනෙක්ව ගෙනියනවා. ඒ කියන්නෙ අවශ්‍යම නම් විතරයි. මොකද, හිතපන්කො පන දාගෙන ලස්සනට හදන දොරක් ජනේලයක් කියල. ලොකු බාස් තමයි ඒක කරන්නෙ. අල්ලන එක නන් සිම්පල්නෙ කියල දෙනවා අල්ලන්න අර පොඩි බාස්ට. ඌ හදිසියට හරි, කම්මැලිකමට හරි ඇන තව් කනවා. උලුවස්ස ඉවරයි. ජනෙල් ෆ්‍රේම් ඉවරයි. එතකොට දෙවනි පාර ලොකු බාස්ට කොච්චර වෙලාවක් අපතෙ යනවද අර වැරැද්ද හරි ගස්සන්න?මම හිතන විදියට අනාගතවාදී බිස්නස් කීපයක්.
- ගොඩක් කට්ටිය ගෙවල්, වාහන රෙන්ට් එකට දෙනවනෙ. මේ ප්‍රොසෙස් එක handle කරන්න පුළුවන් company එකක්.
රෙන්ට් එකට කෙනෙක් හොයල දෙන එකේ ඉඳන්, ගෙවල් ක්ලීනින් කරන්න, රෙන්ට් එක වෙලාවට එකතු කරන්න, ගෙවන්නෙ නැති අය බ්ලැක් ලිස්ට් කරන්න, බලෙන් ඉන්න අයව එලවල දාන්න. මේ වගේ ගොඩක් දේවල් තියෙනව කෙනෙක්ට තනියම කරගන්නවට වඩා ලේසියි වෙන company එකක් ඒව කරල දෙනවනං
- ඉස්සරහට වැඩිහිටි ජනගහනය වැඩි වෙනව. ඒ ගොල්ලන්ගෙ ළමයි ඉන්නෙ පිටරට, නැත්තං වෙනම පදිංචි වෙලා ඉන්නෙ. මේ වයසක අයව ක්‍රමවත්ව බලාගන්න, වෙලාවට ක්ලිනික් එකට එක්කන් යන්න, බෙහෙත් ටික ළඟටම ගෙනත් දෙන්න, අවශ්‍ය අයට ළඟ කෙනෙක් නතර වෙලා බලාගන්න.
- Healthy food concept: මිනිස්සු ආසයි කාල බීල ඉන්න. හැබැයි දැං ගොඩක් අය health එක ගැන හිතනව. උදාහරණෙකට සීනි අඩු කෑම බීම වර්ග ඉහළ ඉල්ලුමක් ඉස්සරහට ඇති වෙයි
ගෙවල් විස්සේ එකෙක් ටොරන්ට් හරි, වෙන මොකක්හරි ඔන්ලයින් අවටියල් වැඩක් කරාට පස්සේ එකේ පෝරියල් එක කාල හිරේ ලගින්න නියම ජොබ් එක.ස්ටාර්ලින්ක් එකක් අරන්, ඊට පස්සෙ හොට්ස්පොට් එකක් දාල වටේ තියෙන ගෙවල් 20 ට රිපීටර් බෙදල උබ උන්ගෙන් රු: 1000 ක් අය කරනව.
උබ ස්ටාලින්ක් එකේ ගානත් ගෙවල ප්‍රොෆිට් එක මාසෙට 10000 කුත් අතට එනව![]()

මොරටුවට ඇවිත් ෆර්නිචර් අරන් ගිහින් විකුනන්න. ලාබේ 30% - 50% තියාගන්න පුලුවන්.
වැඩේට පාරක් අයිනේ ශොප් එකක් සහ මුදලින් ලක්ශ 20ක් විතර
Bumpමොරටුවට ඇවිත් ෆර්නිචර් අරන් ගිහින් විකුනන්න. ලාබේ 30% - 50% තියාගන්න පුලුවන්.
වැඩේට පාරක් අයිනේ ශොප් එකක් සහ මුදලින් ලක්ශ 20ක් විතර තිබ්බනම් ඇති
පොල් කඩපන්
battery wala case enawa machan. expire date, warranty issues wage ewa enawa. but loku awul na because dan battery godak maintenance free, sealed ne. godak wenne aluth ekak dala denna wena eka thama.මට දැනට තියෙන අයිඩියා එකක් තමයි... ටයර් හෝ බැට්‍රි ඩීලර් කෙනෙක් වෙන එක...
නැත්තම් උපකරණ කුලියට දෙන එක..
ඔය දෙකෙන් එකක් වත් නරක් වෙන දේවල් නම් නෙමෙයි, හැබැයි උපකරණ නම් කැඩෙන්න පුලුවන්..