බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් ඕනද? එන්න ඇතුලට

travis bickle

Junior member
  • Nov 8, 2024
    27
    38
    13
    battery wala case enawa machan. expire date, warranty issues wage ewa enawa. but loku awul na because dan battery godak maintenance free, sealed ne. godak wenne aluth ekak dala denna wena eka thama.
    Mage tattage shop eka EXIDE & Amaron authorized dealer.lokuma prshne thma 3rd party un company prices valatat vada godaak aduven town ekkee vena shops Valata battery sell krna eka:( .api ungen batteries buy karot dealership eka cancel venv.eth arunta kisi action ekak gannet naha company eken :)
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    1. Oraganic ingredients use karala hadana ready made meals..
    Eg.. lunch packs made using organic rice, organic vegetable, organic virgin coconut oil, oraganic free roam raised chicken and egg

    2. Cheap solar panel wasing service.
    Now just wasing panels (1hr work) Asking over Rs 7000

    3. Luxury elderly home with separate villas

    4. Asset management company.
    Eg..
    Ape gewal/apartment rent karala manage karanawa, pol wathu wala pol kadala ewa manage karanawa, dura thiyana idam walata gihin ewa balala sudda karala manage karanawa etc..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    මට දැනට තියෙන අයිඩියා එකක් තමයි... ටයර් හෝ බැට්‍රි ඩීලර් කෙනෙක් වෙන එක...

    නැත්තම් උපකරණ කුලියට දෙන එක..

    ඔය දෙකෙන් එකක් වත් නරක් වෙන දේවල් නම් නෙමෙයි, හැබැයි උපකරණ නම් කැඩෙන්න පුලුවන්..
    ටයර් නම් අවුරුදු 5කින් කල් පනිනවා බං. ඒ කිව්වේ නිෂ්පාදිත දිනේ ඉඳලා අවුරුදු 5කින් විතර එක තැන පැක් වෙලා තිබ්බොත් ටයර් එක පාවිච්චි කරන්න ගත්ත ගමන් කෑලි කැඩෙන්න ගන්නවා.
     

    nidarsha91

    Well-known member
  • මට දැනට තියෙන අයිඩියා එකක් තමයි... ටයර් හෝ බැට්‍රි ඩීලර් කෙනෙක් වෙන එක...

    නැත්තම් උපකරණ කුලියට දෙන එක..

    ඔය දෙකෙන් එකක් වත් නරක් වෙන දේවල් නම් නෙමෙයි, හැබැයි උපකරණ නම් කැඩෙන්න පුලුවන්..
    Good luck machan
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    ටයර් නම් අවුරුදු 5කින් කල් පනිනවා බං. ඒ කිව්වේ නිෂ්පාදිත දිනේ ඉඳලා අවුරුදු 5කින් විතර එක තැන පැක් වෙලා තිබ්බොත් ටයර් එක පාවිච්චි කරන්න ගත්ත ගමන් කෑලි කැඩෙන්න ගන්නවා.
    Ova aluth tyre return karanava!
     
    • Like
    Reactions: Erzo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් පටන් ගන්න පුලුවන් හැසල් ෆ්‍රී කිසිම දෙයක් නෑනෙ. උබල ෆෝරම් එකක ඉදලත් අප්ඩේට් නෑනෙ ඉතින්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    battery wala case enawa machan. expire date, warranty issues wage ewa enawa. but loku awul na because dan battery godak maintenance free, sealed ne. godak wenne aluth ekak dala denna wena eka thama.
    ඔව්... හැබැයි DeDealerships ගන්නෙ කොහොමද කියලා අයිඩ්යා එකක් නම් නෑ.

    ටයර් නම් අවුරුදු 5කින් කල් පනිනවා බං. ඒ කිව්වේ නිෂ්පාදිත දිනේ ඉඳලා අවුරුදු 5කින් විතර එක තැන පැක් වෙලා තිබ්බොත් ටයර් එක පාවිච්චි කරන්න ගත්ත ගමන් කෑලි කැඩෙන්න ගන්නවා.
    අන්න ඒකයී කේස් එක. Move උනේ නැතුව එක තැන තිබ්බොත් ලොස්ට් එකක් එක..
    ------ Post added on Aug 10, 2025 at 11:18 PM

    Good luck machan
    Thank You
    ------ Post added on Aug 10, 2025 at 11:19 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    kalin thread ekaka mama dapu ekak mehemama tag kala

    පව්කාර බිස්නස්. සත්තු මරලා සල්ලි හොයලා වැඩක් නෑ බං. යාදෙන්නෑ ඕවා. පවුලෙ ඉපදෙන ලමයෙක් පිටින් හරි යනවා ඒවා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    බිස්නස් කරලා සල්ලි හම්බ කරන හැටි උගන්වන පාඨමාලා / වීඩියෝ හදල විකුනන්න.
    එක එක ලෙවල් එකේ එවුන්ට එක එක ලෙවල් එකේ පාඨමාලා හදන්න.
    උදා : අතේ සතේ නැති ලොන්ත කුස්උන්ට හදුන්කුරු / ලියුම් කවර, etc..... හදල ගොඩයන හැටි
    ටිකක් සල්ලි තියන උන්ට බිම්මල් / පොල්තෙල් / බිත්තර
    සල්ලි තියන උන්ට වගාවන්/ රියල් ස්ටේට් / වාහන බිස්නස්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් පටන් ගන්න පුලුවන් හැසල් ෆ්‍රී කිසිම දෙයක් නෑනෙ. උබල ෆෝරම් එකක ඉදලත් අප්ඩේට් නෑනෙ ඉතින්
    Solar witharai ehema FD walata wada profit but lesi safe investment ekak thibbe..
    Aluth reduced rates ekka dan profit madi..

    Mul kale wadi rate ekata gaha gaththa un lifetime goda..
    Samaharunta maseta Rs 500,000 enawa nikan indala..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    මම දැක්ක මරු අදහසක්. ඒ කොම්පැණියෙන් කරන්නෙ DNA සාම්පල අරගෙන ඒවයෙ තියෙන පැටර්න් විශ්ලේෂණය කරන එක.

    අපේ DNA දුන්නම අපි අයිති වෙන කුළක, අපි මේ වගේ වෙනත් අයට සමානයි ඒ වගේම අපිට මේ වගේ ලෙඩ රෝග මේ වගේ කාල වලට එන්න පුළුවන් වගේ ගොඩක් දේවල් ඇතුළත් කරපු රිපෝට් එකක් දෙනව.
    ලෙඩ වලට නම් Lifestyle එක සෑහෙන්න බලපානවා නේ මචං
    90% වගේ ලෙඩ වලට මුල ලෙඩ ගේ Lifestyle එක