බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕනේ..

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචන්ලා මම බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ.. School Item (පොත්, පෑන්, පැන්සල්, A4) වගේ දේවල් විකුණන්න. මේ දේවල් අඩුවට ගන්න තියෙන තැන් තියෙනවනම් කියන්න පුලුවන්ද?.. ලොකු උදව්වක්...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොඩි උන්ට වැඩි මිලට විකුණලා උබ අහුවෙන්න‌ ඒපා.. :lol: කොලබ පැත්තෙන් බලපන්.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මචන්ලා මම බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ.. School Item (පොත්, පෑන්, පැන්සල්, A4) වගේ දේවල් විකුණන්න. මේ දේවල් අඩුවට ගන්න තියෙන තැන් තියෙනවනම් කියන්න පුලුවන්ද?.. ලොකු උදව්වක්...
    කොළඹ කොටුව people's park එකේ තමයි අඩුවටම ගන්න පුළුවන්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලොකෙශන් / කැපවිම / සුහද සෙවය / මිසක් බඩු මිල අදාල නැහ මිනිසුන්ට..
    කැපවිම නැත්නම්, එ කිව්වෙ ඔය වගෙ කඩෙයක් 6.30ට වත් අරින්න ඔන, රැ 7.30 වගෙ වෙනකම්වත් ඉන්න ඔන,
    දවලට ගැනි ගෙන්න, ලමයි ඉස්කොලෙ ගෙනියන්න, ගැනි ආයෙ ගෙන්න, ලමයි පන්ති උස්සන් යන්න වගෙ වැඩ රාජකාරි තියෙනම් බිස්නස් ස්ටාර්ටප් ගැන හිතන්නවත් එපා,
    එ වගෙම මල් කඩන්න, කැල්ල බලන්න යන්න, කැල්ල එක්ක රුම් යන්න ඔනා නම් එවා අදාලත් නැහැ,

    දාන්නෙ කොහෙද? අඩුම ගානෙ ලමයි 1000ක්වත් ඉන්න ඉස්කොලෙයක් ලගපාත තියෙද?

    ඉස්කොල අයිටම් විතරක් දාන්න එපා, කැම/බිම අනිවා දාපම්, ස්ටිකර් වගෙ එවාත් දාන්නම ඔන, පොටො කොපි- ප්‍රින්ටවුට් වගෙ සල්ලි හෙනට වැය වෙන එවා ගැන හිතන්නෙ එපා, ඇලුමිනියම් රාක්ක්ස්, සො කෙස් වගෙ විකාර වලට සල්ල යට කරනන් එපා, කැම කරනවානම් විතරක් එකට ශොව් කෙස් එකක් දාපම්.

    කොහෙන් හරි ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් හොයාගනින,, පරන ෆ්‍රිජ් ගන්න එපා, ලමයින්ට කන්න මෙසෙයක් 2ක් දාපම්,,

    කොටින්ම පලවෙනි අවුරුඩු 5 උබට වඩා ව්‍යාපාරෙ ගැන බලන්නම වෙනවා, සල්ලි අතට එද්දි ෆොන් ගන්න - බයික් ගන්න හිතන්නවත් එපා, පුටාර් එකක් පැදපම්,රට්ටු හිනා වෙයි, එවා අදාල නැහ ව්‍යාපාර කරද්දි,
    මුල් කාලෙ කඩෙ ලාබෙ පුලුවන් උපරිමෙන්ම ආයෙ කඩෙට දාන්න

    ඉට අමතරව කිමනි දිලා - මාස් කුලි ගෙවන් - අවුරුදු 2ක් වත් ඉන්න පුලුවන් කඩෙයක් ගන්න, අනික් කාරනෙ කඩෙ අයිති එකාමුස්පෙත්තු හුත්තිගෙ පුතෙක් නම් නිකම් දුන්නාත් ගන්න එපා, දියුනු වෙද්දි ඉරිසියා වෙන එකක් නම් ලොවෙත් ගන්න එපා, කඩෙ අයිති එකා ඇතින් ඉන්නවානම් සැහෙන්න හොදයි, උත් සාර්තක ව්‍යාපාරිකයෙන්කම් වඩාත් හොදයි,,
     
    ස්තූතියි බං උපදෙස් වලට
     
    • Like
    Reactions: Solo Rider