බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඹ්නේ.....

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    Good හොඳ පාකින තියෙන ලොකේෂන් එකක් ගන්න ප්‍රධාන පාරක් වෙන්න ඕන A රෝඩ් එකක්
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    Good Luck mchn :love:
    Oya eka eka aya kiwwata sucess wenna amarui, karanna epa kiyala owa ahanna epa
    2 million poddak adui thamai ada kaale prices wala hatiyata
    bank loan ekak hari ganna puluwan passata,
    isselama start karanna eka important mchn
    Start ekak gattahama ubata godak dewal labenna gani, connections, mona da karanna onee, cost effective methods monada etc.
    loyal customer base ekak hadunahma ubagen ma badu ganna ei :)
    Eka nisa start karapan, yaddi yaddi hodata develop wei :cool:
     

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    109
    149
    43
    මගේ අදහස , " කරන්න එපා"... හාඩ්වෙයා එකක් රෙන්ට් එකට නොගෙන තමන්ගෙ තැනක දාන්න බැරි නම්, වෙන වෙන ආදායම් තියෙන ව්‍යාපාර ගොඩක් තිබිලා සල්ලි බැංකුවේ නොදා ආයෝජනයක් කියල හිතන්න බැරි නම්, අඩුම ලක්ෂ 50න් 60න් එහා නිකම් සල්ලියක් නැත්නම්..

    ඊට වඩා හොඳයි ඩේලි ලෝන් දුන්න නම් එකාට ලක්සෙ ගානේ , 10% - 15% ට...

    හිතලා බලන්න අමාරුවේ නොවැටී
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මේක ඉදි කිරීම් ක්ෂේස්ත්රයට අයිති වෙනත් ව්‍යාපාරයක්.

    Drone භාවිතා කර ගොඩනැගිලි ඉදිකිරීම් නිරීක්ෂණය සදහා සේවාවක් සැපයීම.




    What’s the best drone for Inspections 2025?​

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රෙන්ට් එක කීයක් වගේද ගන්න හදන place එකේ
    රෙන්ට් එක ගෙවාගෙන මාස කීයක් ඇදන් යන්න පුළුවන් ද

    සෙමෙන්ති ටිකක් වැලි ටිකක් customer ට දෙන්න ලොරියක් ට්‍රැක්ටර් එකක් තිබේද ?

    අලුතෙන් දාන්න හදන තැන ලග පාත පරණ hardware එකක් තියනවද ? එහෙම නම් customer base එක හදාගන්න අඩුම අවුරුදු 2න් එහා යනවා එතකල් අල්ලන් ඉන්න පුළුවන් ද

    ලක්ෂ 20න් පුළුවන් ද කියල පොඩ්ඩක් හිතල බලන්න