බිස්නස් එකක් පටන් ගන්න 250k

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    බිස්නස් එකක් පටන් ගන්න 250k

    පටන් ගන්න හිතලා හිතලා සල්ලි ටිකක් හොයා ගත්තා/ 250,000

    හොඳ idea එකක් දීපල්ලකෝ.... සිල්ලර කඩ වගේ ඒවා නැතුව ටිකක් අලුත් දෙයක් තමා හොයන්නේ. :confused:

    සිරා ideas දීලා උදව් කලොත් පිං ..:)
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Thanks all, tikak wenas widihe wadakata thama kemathi..

    Thawa ideas nedda , buying & selling wage ,gaments wage