බිස්නස් එකක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචංලා මමයි තව එලකිරියේ කොල්ලෙකුයි පොඩ් බිස්නස් වැඩකට බහින්න බැළුවේ අපිට පොඩි අව්ලකට තියෙන්නේ අපේ ඉන්වෙස්ට් එක මදි වැඩේ පටන් ගන්න ඉන්වෙස්ට් කරලා හවුල් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට පීඑම් කරන්න (ඉන්පොට් කරන වැඩක් බයස්ලා ඉන්නවා ) විස්තර පීඑම් කරන අයට දාන්නම් ලක්ෂ 15ක් විතර වැඩේට තව ඔනේ කැමතිනම් ඇග්රිමන්ට් එකක් දාලා වැඩේට බහිමු

    පලි :සමාවෙන්න අපේ මාමාකෙනෙක් ඉන්වෙස්ට් කරන්න සෙට් උනා එ්කනිසා වැඩේ දැන් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි!
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    mcn mkakda bn wade

    ROI kochcharakalda??

    ඉම්පෝටර් ඉන්නවා + සෙල්ස් පැත්ත මම බලනවා + ඉන්වෙස්ටර් කෙනෙක් ඔනේ කාලේ ඉතින් වික්නපු ගමන්ම ලාබේ සමහර විට මාසයක් යන එකත් නෑ බඩුටික ක්යලිර් උනාම
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    investor hoyanawata wadiya loan ekak ganna ROI ekath hodainm clear una gaman profits enawanm 1.5Mn podi amount ekak nisa dewi current account eka tiyana Branch manager meet wenna.. imports karana ekata support denawa USD margin thiyanna puluwn nisa
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තෑ

    investor hoyanawata wadiya loan ekak ganna ROI ekath hodainm clear una gaman profits enawanm 1.5Mn podi amount ekak nisa dewi current account eka tiyana Branch manager meet wenna.. imports karana ekata support denawa USD margin thiyanna puluwn nisa

    අම්මෝ උබ දේවාලයක් බං තෑන්කස් මචං මං මෙක කොහොමද කරන්නේ කියලාහිතහිත හිටියේ:love: