බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕන
මචන්ල මම පොඩි බිස්නස් එකක් කරනව. අපි කරන්නෙ Baby Items Distributors එකක්. දැනට අවුරුද්දක් වෙනව පටන් අරන්. මගෙ බිස්නස් පාට්නර් තමා මගෙ කෙල්ල. අපි දෙනම ජොබ් කරන ගමන් තමා මෙක පාර්ට් ටයිම් කරන්නෙ. අමතර අදායමක් විදියට.
අපි තාම මෙ බිස්නස් එක රෙජිස්ටර් කරල නැ.මුලින් ස්ථාවරයක් හැදෙනකම් තමා නොකර හිටියෙ. දැන් මේක රෙජිස්ටර් කලා නම් හොදයි කියල හිතෙනව.මොකද කියුවොත් අපිට ගොඩක්ම අපි බඩු දාන තැන් වලින් එන්නෙ ක්‍රොස් කරපු චෙක්. ගිය අයුරුද්දෙ කලේ අපි අදුරන කෙනෙක්ගෙ Current Account එකකට එ චෙක් දාල සල්ලි ගත්තු එක.
අපිටම කියල බිස්නස් එකේ නමින් Current Account එකක් හදාගනත් ආසාවක් තියෙනව. එකයි මුලින් බිස්නස් එක රෙජිස්ටර් කරගන්න බැලුවෙ.මේක තමා සාරන්ශය...
මට දැන් තියෙන ප්‍රස්න තමා,
1. බිස්නස් එක රෙජිස්ටර් කරන්න මොනාද කරන්න ඔන?
2. කොහොමද එක කරන්නෙ?
3. අලුත් අය වැයෙන් වෙනස් උන නිති මොනද?
4. රෙජිස්ටර් කලාට පස්සෙ මොනද කරන්න ඔන?
5. Current Account එකක් Open කරන්න හොද Bank එකක්?
තව කාටහරි වදැගත් වෙයි කියලත් හිතනව. මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න පුලුවන්ද මේ ටික කරගන්න විදිය ගැන.