බිස්නස් කරන අපේ අයියලාට

ajithparakrama

Active member
  • May 15, 2015
    376
    84
    28
    බිස්නස් කරන අපේ අයියලාට

    බිස්නස් කරන අපේ අයියලාට (නංගිලා,මල්ලිලා,බාප්පලා,පුංචිලා,නැන්දලා,මාමලා සේරටම)
    මේකයි සින්ස් එක, හැම ව්‍යාපාරයකට වෙබ් පිටුවක් දෙන්නයි කල්පනාව business එක මොකක් උනත් කමක් නෑ. වෙබ් පිටුව dynamic එකක්. ඔයාලටම ලේසියෙන් වෙනස් කරගන්න පුලුවන්.
    බිස්නස් කරාට ඇඩ්වර්ටයිසින්ං වලට එච්චර උනන්දුවක් නෑනේ මොකද වියදම් කරන තරමට ප්‍රතිඵල නැනේ නේද? අනික අපේ පොඩි බිස්නස් වලට මොන පත්තර වල මොන ඇඩ්ද (Ads) නේද?

    එහෙම කියන්න එපා සහෝදරයා එකට තමයි මේ webpage.lk site එක හැදුවේ. ඇඩ් කිව්වට ඇඩ්මත් නෙමේ. ඒත් ඩිජිටල් ඇඩ්වර්ටයිසිං ටූල් එකක්. (TV, Radio, Website newspaper, yahoo, facebook, google, ikman තියෙනවනේ ඒ වගේ වෙනස්ම එකක්) බිස්නස් ඒකකට බොර්ඩ් එකක් ගහන්නේත් මිනිස්සු දැනුවත් කරන්නනේ.

    දැන් ඉන්ටර්නෙට් පාවිච්චි නොකරන්නේ කියෙන් කිදෙනාද? ඕනම බිස්නස් එකකට බොර්ඩ් ඒකක් ගහනවනේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන කස්ටියට බලන්න පුලුවන් තැනක online showroom එකක් තමයි මෙකෙන් දෙන්නේ. වෙබ් සයිට් එකකින් නොලැබෙන වාසි ගොඩක් මේකෙ තියෙනවා seo, costing, website traffic වගේ ඒවා. පොඩ් ලොකු කියලා වෙනසක් නෑ හැමොටම දෙනවා.

    වැඩි විස්තර මෙතන තිබේ.


    එන්න එන්න දැන්ම වෙන් කරගන්න... පලමු 150 නොමිලේ ජිවිත කාලය පුරාවටම...
    ඒන්න බලන්න විමසන්න සහයොගයක් දෙන්න.
    .


    ඊට පස්සේ එවුවත් මහ ලොකු ගානක් වෙන්නේ නෑ... අවුරුද්දකටම 1000යි.

    bump එකක්, facebook like එකක් වත් දිගෙන යන්න

    අඩුපාඩු අදහස් යෝජනා ඉහලින් පිලිගනිමි....