බිස්නස් කරමු

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    machanla ape thathata ayath pol vattak tiyenawa laksha 50 vitara vatina,
    1.oken kohomada rolak gahaganne ?
    2. oken kohomada business ekak patan ganne?
    3. mokakda karanna hoda business ?
     
    • Like
    Reactions: shadow1

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    mama pol walin karapu business.

    1. pol iratu sudda karala 1kg 40 gane dunna
    2. polkatu puchchala aguru wikunna
    3. aachchi ekka pol athu wiwwa pol aththak 10 gane wikunna :( hadisiye achchi accident ekakin nathi una.
     
    math karanna one bn, ape vatta kalawak vage dan..sudda karala ube kiyapu eva karanna one..... thanks for your ideas mchn...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මල් පැල හිටවන අයට පොල් ලෙලි විකුනන්න පුලුවන් කොහු බත් හදන්න
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    iratu sudda karana un tikak hoyaganin macn. un awilla pol gasuth sudda karala athu aran yanawa ganak dila. wada 2kma wenawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    machanla ape thathata ayath pol vattak tiyenawa laksha 50 vitara vatina,
    1.oken kohomada rolak gahaganne ?
    2. oken kohomada business ekak patan ganne?
    3. mokakda karanna hoda business ?

    පොල් විකුනන එක තමයි ඉතින් වෙන මොනවා කරන්නද පොල් වත්තකින්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පොල් කටු අගුරු කීයගානේද දුන්නෙ.
     
    Err0r

    Active member
  • Jun 19, 2017
    166
    22
    28
    machanla ape thathata ayath pol vattak tiyenawa laksha 50 vitara vatina,
    1.oken kohomada rolak gahaganne ?
    2. oken kohomada business ekak patan ganne?
    3. mokakda karanna hoda business ?

    ඔප්පුව තමා උබට රෝලක් ගහන්න වෙන්නේ ..:rolleyes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    machanla ape thathata ayath pol vattak tiyenawa laksha 50 vitara vatina,
    1.oken kohomada rolak gahaganne ?
    2. oken kohomada business ekak patan ganne?
    3. mokakda karanna hoda business ?

    :D:D:D ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියෙනවා

    1 පොල් ගස් වලට පෝර ටිකක් දාලා ගස් සුද්ද කරලා ගනින්
    2 පොලවේ හොදට වතුර තියෙනවානම් පායන කාලෙට වතුර ඉඩමේ බෙදන්න
    බට හරි කානු හරි සෙට් කර ගන්න
    3 පලාතේ ඉන්න කෘෂි නිලධාරියාගෙන් යට වගාව ගැන විස්තර ගන්නග පොඩියට යටි වගාවක් දාපන්.

    (යටි වගාට පැෂන්/ ගම්මිරිස් වගේ එවා හොදයි)

    දැන් අයේ වෙන රෝල් ඔනේ නැහැ.

    පොල්
    පොල් ලෙලි
    පොල් අතු / ඉරටු

    ටික විකුණ ගන්න පුළුනන්

    පස්සේ ටික දවසකින් යටි වගාවේ පලදාවත් එයි.:yes::yes:

    අමතරව කොම්පෝස්ට් වලකුත් හදා ගනින්