බිස්නස් ක්ලාස් ටිකට්ස්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,556
    10,344
    113
    44
    Living in an Atom
    626b67c2299849ecaac11f83dd799465-malaysia-airlines-a330-business-class-review-100.jpg


    මට හොද ඔෆර් එකක් හම්බ උනා මැලේසියන් එයාර් ලයින්ස් වල බිස්නස් ක්ලාස් එකේ. සාමාන්‍යයෙන් මෙවැනි කෙටු දුර ගුවන් ගමන්වල බිස්නස් ක්ලාස් පාවිච්චි කරනන් එක වැඩක් නැද්ද. ?
     
    Last edited:
    • Haha
    Reactions: Djice

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,786
    4,900
    113
    අර මැද තියන ජම්පින් සීට් එකක්ද හම්බ උනේ ?? ඕක වැඩක් නෑ බන්. බහින බහින එකා ගානේ නැගිටලා සීට් එක නවල උන්ට යන්න දෙන්න වෙනවා. හරියට නිකන් පාරේ නිදාගන්න බල්ලෝ වගේ.