ප්රශ්නෙ තියෙන්නෙ මල්ලි අපේ රටේ එකෙක් මොනව හරි දෙයක් පටන් ගත්තම ඒක බලං අනිත් හැම එකාම ඒකම කොපි කරන එක. දැං බලපං උඹේ වැඩේ. තුට්ටු දෙකට වැඩ කරන උන් ඉන්නව, උන් නිසා අනිත් සියළු උන් වැටෙනවා.
රට සහ මේකෙ මිනිස්සු වෙනස් කරන්න අපිට කාලයක් නෑනේ බං.....මම පෞද්ගලිකව උඹට කරන්න පුළුවන් උදව් කරල දෙන්නම්.
නමුත් පුළුවන් නම් කෑම බිස්නස් එකක් පටන් ගනින්. උඹේ අත්දැකීම් තියෙන්නේ එතන නේ අනික.

) පාඩුවක් වෙන්නම විදිහක් නෑ 