බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්නෙ තියෙන්නෙ මල්ලි අපේ රටේ එකෙක් මොනව හරි දෙයක් පටන් ගත්තම ඒක බලං අනිත් හැම එකාම ඒකම කොපි කරන එක. දැං බලපං උඹේ වැඩේ. තුට්ටු දෙකට වැඩ කරන උන් ඉන්නව, උන් නිසා අනිත් සියළු උන් වැටෙනවා.

    රට සහ මේකෙ මිනිස්සු වෙනස් කරන්න අපිට කාලයක් නෑනේ බං.....මම පෞද්ගලිකව උඹට කරන්න පුළුවන් උදව් කරල දෙන්නම්.
    නමුත් පුළුවන් නම් කෑම බිස්නස් එකක් පටන් ගනින්. උඹේ අත්දැකීම් තියෙන්නේ එතන නේ අනික.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mewa kiyawanakota bada dagalanawa....mata penne scurvy wage inna eka tamai last option eka.....too many humans,too many business,too many graduates,too much competition,I cant think of a life 10 years from now...
     
    • Like
    Reactions: kasun_jayasiri

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වැරැද්ද කාගේද ? වැරදුනේ කොහෙද කියල හිතාගන්න අමාරුයි මචන් මල්ලි..

    මම වැටුනේ දියුණු වෙන්න තිබ්බ ඇම්ම නිසාමයි..

    පොඩි කාලේ ඉදන් ලොකු මිනිහෙක් වෙන්න මට මාර ආසාවක් තිබ්බේ..
    ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කළා..

    අදටත් මම පරාදයි කියල පරාජය බාරගන්න සුදානමක් නැත

    මන්ද

    මගේ ඉලක්කය මට අවුරුදු 35 වෙනකොට
    * මටම කියල ගෙයක්
    * මගේම කියල ලාභ ලබන ව්‍යාපාරයක්
    * දරුවෝ 3 ක්
    * මගේම කියල වාහනයක්..
    * මම සත 5ක් ලෝන් නැති මිනිහෙක් වීම..

    මගේ ටර්ගට් එකට යන්න මට හරියටම තව අවුරුදු 10ක් තියෙනවා..
    අද වෙනකොට මගේ ගේ ස්ලැබ් මට්ටම වෙනකන් හදල වැඩ නවත්තල තියෙන්නේ ආර්ථිකේ අවුල් නිසා.

    ව්‍යාපාර 2 ක් ම කරගෙන යනවා එත් ලොකු ලාභයක් නම් නැතුව.. තව අත්දැකීම් ඕන නිසා කරගෙන යනවා..

    මගේ පලවෙනි බබාට දැන් මාස 3යි යන්තම්..

    ඒ ඔක්කොම අස්සේ ලිස් කරලා වාහන කට්ටකුත් ගත්ත බයික් එකට අමතරව..

    මේ ඔක්කොම කරගත්තේ 2013 වෙනකන් ගහපු ගේම නිසා..

    2013 න පස්සේ මම වැටෙන්න පටන් ගත්ත වගේ කියල මට හිතෙනවා.. ඇත ගහන ගහන වැඩ ඔක්කොම අවුල් වෙනවා.. පිස්සු වගේ..

    job eka witharak karala nikan inna epa malli..
    mona hari danna deyak praguna karaganin..
    issarahata thawath amaru wenawa..

    ධනවතුන් ආර්ථික පසුබෑම් වලට ලක්වෙනවා මිස දුප්පත් වන්නේ හෝ කඩා වැටෙන්නේ නැත, සැලෙන්න එපා මචන්

    තැලෙන්න තැලෙන්න තමා මුවහත් වෙන්නේ

    උබට තියෙන අරමුනේ උත්සාහයේ උනන්දුවේ හැටියට උබ දිනලා ඉවරයි. හුගාක් උන්ට ඕක නෑ
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කාලෙකින් දැක්ක හිතට වැදිච්ච ත්‍රෙඩ් එකක් බන්. මමත් මාසෙම වැඩ කරල ගන්නේ 28ක් වගේ. ඒකෙන් 3න් වේල කන්න, බෝඩින් ෆීස් ගෙවන්න, මගේ අනෙකුත් අවශ්‍යතා වලට කැපුවම ඉතුරුවෙන දෙයක් නෑ. යුතුකම් කියල දේවලුත් තියෙනවනේ. ගෙදර ගැන හොයන්නත් ඕන. සිරාවටම ජීවිතේම එපා වෙලා තියන්නේ. මට ජීවිතේ කවදා හොඳ වාහනයක් , ගෙයක් ගන්න පුලුවන් වෙයිද? :no::dull:

    මගේ ඔලුවෙත් පොඩි අයිඩියා එකක් තියෙනව පොඩි උන්ට ටියුෂන් ක්ලාස් එකක් දාන්න. ඒකවත් ගොඩ ගියොත් යන්තන් 20ක් වත් ඉතිරිකරගත්ත හැකි මාසෙට. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ප්‍රශ්නෙ තියෙන්නෙ මල්ලි අපේ රටේ එකෙක් මොනව හරි දෙයක් පටන් ගත්තම ඒක බලං අනිත් හැම එකාම ඒකම කොපි කරන එක. දැං බලපං උඹේ වැඩේ. තුට්ටු දෙකට වැඩ කරන උන් ඉන්නව, උන් නිසා අනිත් සියළු උන් වැටෙනවා.

    රට සහ මේකෙ මිනිස්සු වෙනස් කරන්න අපිට කාලයක් නෑනේ බං.....මම පෞද්ගලිකව උඹට කරන්න පුළුවන් උදව් කරල දෙන්නම්.
    නමුත් පුළුවන් නම් කෑම බිස්නස් එකක් පටන් ගනින්. උඹේ අත්දැකීම් තියෙන්නේ එතන නේ අනික.
    තමන් දන්න කර්මාන්තෙන් හොයන්න ඕනේ. අනික බිස්නස් ලේසියෙන් කරන්න පුලුවන් කම තියෙද්දි නාගන්නවා.

    උදාහරන-

    මම දන්න වාහන කර්මාන්තේ අනුව. මම 141 එකක් වගේ විකුනලා 2ක් හොයනවා(buying 28/29/29.50 selling - 30/31//32 ). මාසෙකට එකක් දුන්නහැකි (හැමෝම මාකට් නෑ කියන 141/tiida විකුනන්නේ පොඩි ටැක් ටික් ටුක් එකක් පාවිච්චි කරලා. ඒවා ව්‍යාපාරික රහස්ලු ඈ ඒවා ඕනේ නෑ)

    ඒ ලක්ශ දෙක හොයද්දි
    කඩ කුලී නෑ
    ලයිට් බිල් නෑ
    වතුර බිල් නෑ
    ටැක්ස් නෑ
    සේවක පඩි නෑ
    මාසෙම නැහෙන්න ඕනේ නෑ
    ලක්ශ 30යි යට කරලා තියෙන්නේ
    ජොබ් එක කරන ගමන් කරන්නේ
    කිසිම පීඩනයක් නෑ
    ගෑනි කොහෙ හරි ගෙනිහින් ඇන්නොත් මිසක්(ඕක තමා වැඩියෙන්ම වෙන පාඩුව :lol: ) පාඩුවක් වෙන්නම විදිහක් නෑ

    ලක්ශ දෙකක් හොයන හාර්ඩ්වෙයාර් කාරයෙක්
    ලයිට් බිල්
    වතුර බිල්
    ටෙලිෆෝන් බිල්
    සේවක පඩි
    සේවක සොරාකෑම්
    ලොරි වල ලීසින්
    චෙක් රිටර්න්
    මුලු මාසෙම නැහෙන එක
    හදිස්සියේ බිස්නස් එක නවත්තන්න උනොත් ගෙනාපු බඩු
    පොලු තියෙන ඒවා
    සල්ලි හිරකරන් ගෙනත් තියන් ඉන්න නොවිකෙනෙන ඒත් අවශ්ය බඩු
    බිස්නස් එක වැටුනොත් හිරෙත් යන්න වෙනව චක් හිරවෙලා වාහන ලීසින් එකෙන් උස්සලා
    ලක්ශ 30කට හාර්ඩ්වෙයාර් එකක් දාගන්න හිතන්නත් බෑ

    අන්න ඒකයි මහන්සි වෙලා හම්බ කරන එකෙයි ස්මාර්ට් විදිහට හම්බ කරන එකෙයි වෙනස

    දන්න කර්මාන්තයක් හැමෝම කරන බිස්නස් එකක් වෙනස් විදිහට කරපල්ලා

    මම කවදාවත් කියන්නෑ හැමෝම කරන එකක් කරන්න එපා කියලා. හැමෝම කරන දේම කරපියව්. හැබැයි වෙනස් විදිහකට

    ඕනෙමනම් 141 විකුනන විදිහ කියන්නම්:P
     
    Last edited:
    • Like
    Reactions: gepa

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කාලෙකින් දැක්ක හිතට වැදිච්ච ත්‍රෙඩ් එකක් බන්. මමත් මාසෙම වැඩ කරල ගන්නේ 28ක් වගේ. ඒකෙන් 3න් වේල කන්න, බෝඩින් ෆීස් ගෙවන්න, මගේ අනෙකුත් අවශ්‍යතා වලට කැපුවම ඉතුරුවෙන දෙයක් නෑ. යුතුකම් කියල දේවලුත් තියෙනවනේ. ගෙදර ගැන හොයන්නත් ඕන. සිරාවටම ජීවිතේම එපා වෙලා තියන්නේ. මට ජීවිතේ කවදා හොඳ වාහනයක් , ගෙයක් ගන්න පුලුවන් වෙයිද? :no::dull:

    මගේ ඔලුවෙත් පොඩි අයිඩියා එකක් තියෙනව පොඩි උන්ට ටියුෂන් ක්ලාස් එකක් දාන්න. ඒකවත් ගොඩ ගියොත් යන්තන් 20ක් වත් ඉතිරිකරගත්ත හැකි මාසෙට. :(

    jobuth ehema thamai ban.... jeewithe hena kattak.

    seems all are in the same boat...paw ban api
     
    Jul 3, 2012
    1,394
    116
    0
    රත්තරං;16233677 said:
    තමන් දන්න කර්මාන්තෙන් හොයන්න ඕනේ. අනික බිස්නස් ලේසියෙන් කරන්න පුලුවන් කම තියෙද්දි නාගන්නවා.

    උදාහරන-

    මම දන්න වාහන කර්මාන්තේ අනුව. මම 141 එකක් වගේ විකුනලා 2ක් හොයනවා(buying 28/29/29.50 selling - 30/31//32 ). මාසෙකට එකක් දුන්නහැකි (හැමෝම මාකට් නෑ කියන 141/tiida විකුනන්නේ පොඩි ටැක් ටික් ටුක් එකක් පාවිච්චි කරලා. ඒවා ව්‍යාපාරික රහස්ලු ඈ ඒවා ඕනේ නෑ)

    ඒ ලක්ශ දෙක හොයද්දි
    කඩ කුලී නෑ
    ලයිට් බිල් නෑ
    වතුර බිල් නෑ
    ටැක්ස් නෑ
    සේවක පඩි නෑ
    මාසෙම නැහෙන්න ඕනේ නෑ
    ලක්ශ 30යි යට කරලා තියෙන්නේ
    ජොබ් එක කරන ගමන් කරන්නේ
    කිසිම පීඩනයක් නෑ
    ගෑනි කොහෙ හරි ගෙනිහින් ඇන්නොත් මිසක්(ඕක තමා වැඩියෙන්ම වෙන පාඩුව :lol: ) පාඩුවක් වෙන්නම විදිහක් නෑ

    ලක්ශ දෙකක් හොයන හාර්ඩ්වෙයාර් කාරයෙක්
    ලයිට් බිල්
    වතුර බිල්
    ටෙලිෆෝන් බිල්
    සේවක පඩි
    සේවක සොරාකෑම්
    ලොරි වල ලීසින්
    චෙක් රිටර්න්
    මුලු මාසෙම නැහෙන එක
    හදිස්සියේ බිස්නස් එක නවත්තන්න උනොත් ගෙනාපු බඩු
    පොලු තියෙන ඒවා
    සල්ලි හිරකරන් ගෙනත් තියන් ඉන්න නොවිකෙනෙන ඒත් අවශ්ය බඩු
    බිස්නස් එක වැටුනොත් හිරෙත් යන්න වෙනව චක් හිරවෙලා වාහන ලීසින් එකෙන් උස්සලා
    ලක්ශ 30කට හාර්ඩ්වෙයාර් එකක් දාගන්න හිතන්නත් බෑ

    අන්න ඒකයි මහන්සි වෙලා හම්බ කරන එකෙයි ස්මාර්ට් විදිහට හම්බ කරන එකෙයි වෙනස

    දන්න කර්මාන්තයක් හැමෝම කරන බිස්නස් එකක් වෙනස් විදිහට කරපල්ලා

    මම කවදාවත් කියන්නෑ හැමෝම කරන එකක් කරන්න එපා කියලා. හැමෝම කරන දේම කරපියව්. හැබැයි වෙනස් විදිහකට

    ඕනෙමනම් 141 විකුනන විදිහ කියන්නම්:P

    Umba maseta 1 wahanayak profit thiyan wikunanawa kewwamath pudumai machan, apeth Vios ekak wikuna ganna beruwa masa 4-5 withara katukala last week eke gaththatath wada aduwen dunne :(:(:(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    දැන් මචන් පාරේ Evoque, BMW, Jaguar, Audi, Benz වාහන වැහි වැහලා. එත් බහුතරෙකට කන්න බොන්නවත් සල්ලි නෑ. පුදුම discrimination එකක් දැන් රටේ තියෙන්නේ. ලක්ෂයක් පඩි හම්බුනත් පවුලකට කොළඹ ජීවත් වෙන්න අමාරු වේගෙන එන්නේ. ආණ්ඩුවට සපෝට් කරන / කුඩු බිස්නස් කරන / දේශපාලනය කරන මිනිස්සුන්ට විතරයි දැන් තුන් වෙලා කාල බීල හොඳ වහනයක් අරගෙන ජීවත් වෙන්න පුළුවන්. කොම්පැනි වලට කඹුරලා මාසේ පඩි ගන්න මිනිස්සුන්ටයි තමන්ගේම බිස්නස් එකක් කරන මිනිස්සුන්ටයි යන්තම් එදා වේල ගැට ගහගන්න තමයි වෙලා තියෙන්නේ. එත් රජයේ සේවකයොන්ටයි පොඩි පොඩි රස්සා කරන මිනිස්සුන්ටයි යන එනමං නැති වෙලා ඉන්නේ.

    රට මේ විදිහට තව කොච්චර කාලයක් අදීවිද කියන එක තමයි ප්‍රශ්නේ. අන්තිමට මොනවයින් මොනවා වෙයිද දන්නෑ. හොඳම දේ තමයි තමන්ගේ කොලිෆිකේෂන් හදාගන්න එක. එහෙම උනොත් රටේ ඉන්න බැරිම වෙලාවට වෙන රටකට හරි පැනගන්න පුළුවන් වෙයිනෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    පිට රටවල හැමෝම tax ගෙවන්න ඕන, අඩු අදායම් අයට ආණ්ඩුවෙන් ගානක් දෙනවා. වැඩි අදායම් තියෙන කට්ටිගෙන් වැඩිපුර කැපෙනවා (40%) දක්වා. ලංකාවේ කීදෙනාද හරියට tax ගෙවන්නේ. ආණ්ඩුවේ රැකියාවල ඉන්න අය, පොඩි රස්සාවල කරන අය තමයි tax ගෙවන්නේ. business කරන බොහෝ දෙනෙක් tax හරියට ගෙවන්නේ නැහැ (මොන මොඩයද අහවි tax හරියට ගෙවන්නේ). එකට ඕනේ තරම් හේතු කියාවි (දේශපලනේ වගේ). එත් හැමෝම tax නොගෙව්වොත් මොකද වෙන්නේ?. දැන් මෙතන ලක්ෂ ගන්න හම්බ කරනව කියන සමහරු උජාරුවට කියනවා, tax ගෙවන්න ඕනේ නැහැ කියල. එක වංචාවක්.
     
    ටැක්ස් නම් ගෙවමි හරියට ම.....:cool:
    මොකද ඒක යුතුකමක් කියල හිතෙන නිසා..........
    මම ම දේශීය ආදයම් කොමසාරිස් ට ලියල රෙජිස්ටර් වුණේ:yes:......අපෙ එවුන් මට හිනා වුණා ඒකට, මම ඉල්ලලා *කේ ටිංකිරි ගාගත්ත කියල.............:dull::dull::dull::dull:
     
    • Like
    Reactions: BINGU_PUTHA