බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පවතින ආණ්ඩුවට එකෙන්ම කඩේ පලයල්ලා ,ඔය මුකුත් කරන්න ඕනේ නෑ ,චන්දෙ දින්නට පස්සේ පාරක් ,bus halt එකක් හදන්න ඉල්ල ගත්තනම් ඉල්ලම තමයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

    මුදල් සංසරණය අඩුවීම.. අදායමට වඩා විදයම් වැඩිවීම ... අත්‍යවශ්‍ය දේවල් සඳහා පමණක් කෙරෙහි මිනිසුන් නැඹුරු වීම ඒ හරහා සමස්ථ වෙළඳ පොළ කඩා වැටීමකට ලක් වීම හරහා ඇති වෙන බලපෑම මත හේතුව ලෙස දකිමි !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බිස්නස් කිරීම එපා වෙන්න ලොකුම හේතුව නොහැකියාව සහ මන්දොස්සහයයි.

    1. high government taxes
    2. large number of local thieves
    3. higher competition
    4. people's low level buying power

    මේව නම් එච්චර අධාල නැ, කොච්චර මේ රටේ බිස්නස් කරනවද.

    යාළුවා කියපු 4 වෙනි කියමනට හේතුව ඔයාම කියපු 1 වෙනි කරුණයි.. මන්ද යත් පවතින ආර්ථික රටාව තුල සාමාන්‍ය මනුස්සයෙක්ට රස්සාවක් කරලා හම්බ කරලා ඉඩමක් අරන් ගෙයක් දොරක් හදාගන්නවා කියන්නේ හීනයක් විතරයි.. හීනයක් කියන්නේ මචන් එක පට්ටම පට්ට හීනයක්..

    බැංකු ලෝන් අරන් මිනිස්සු ඉඩම් ගන්නවා ගෙවල් හදනවා ඊට පස්සේ අසරණ ළමයි යන්තම් කාලා ඇදල ජිවත් වෙනවා.. මැරෙනකම් ලෝන් ගෙවනවා ඇරෙන්න වෙන යමක් කරගන්න අවස්ථාවක් නැති වෙනවා.

    අපි කන බත් කටේ ඉදන් හාල් මැස්සට පවා බදු ගෙවල රට ගැන පුදුමාකාර හැගීමකින් ජිවත් වෙන මිනිස්සු කොට්ටාශයක් වෙලා.
    ලබා ගත් ණය පරිබොජනය නොකල යුතුයි. තියරි කඩපුවම ඔහොම වෙනව,පස්සෙ පොලොව ඇදවිමට කාටවත් බැනල වැඩක් නැ.
     
    Last edited:
    ප්‍රශ්නෙ තියෙන්නෙ මල්ලි අපේ රටේ එකෙක් මොනව හරි දෙයක් පටන් ගත්තම ඒක බලං අනිත් හැම එකාම ඒකම කොපි කරන එක. දැං බලපං උඹේ වැඩේ. තුට්ටු දෙකට වැඩ කරන උන් ඉන්නව, උන් නිසා අනිත් සියළු උන් වැටෙනවා.

    රට සහ මේකෙ මිනිස්සු වෙනස් කරන්න අපිට කාලයක් නෑනේ බං.....මම පෞද්ගලිකව උඹට කරන්න පුළුවන් උදව් කරල දෙන්නම්.
    නමුත් පුළුවන් නම් කෑම බිස්නස් එකක් පටන් ගනින්. උඹේ අත්දැකීම් තියෙන්නේ එතන නේ අනික.

    අම්මයි තාත්තයි දැනට කරගෙන යන කෑම බිස්නස් එකට මාව ගාවගන්න ඒ ගොල්ල කැමති නැ..

    ඒ ගොල්ල කියන්නේ දුක් මහන්සි වෙලා අපිට ඉගැන්නුවේ එකට නෙමේ කියලා.. ඒ ගැන කතා කරන්න ගිහින් ගෙදර වලි දාගත්ත අවස්ථාද එමටය...
    එකයි මම මගේ මහන්සියෙන් මගේම දෙයක් පටන් ගන්න හිතල මේවා පටන් ගත්තේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුදල් සංසරණය අඩුවීම.. අදායමට වඩා විදයම් වැඩිවීම ... අත්‍යවශ්‍ය දේවල් සඳහා පමණක් කෙරෙහි මිනිසුන් නැඹුරු වීම ඒ හරහා සමස්ථ වෙළඳ පොළ කඩා වැටීමකට ලක් වීම හරහා ඇති වෙන බලපෑම මත හේතුව ලෙස දකිමි !
    තරිස් ඕක ද හේතුව......
    මිනිස්සු රික්ක්‍රිෙය්ෂන් වලට දැන් සල්ලි වයදම් කරනව වැඩියි කියල හිතෙන්නෙ නැද්ද......
    බලහන් කෝ ලෝන්ග් වීක් එන්ඩ් එකක් අහුවුනොත් අවුට් ස්ටේෂන් ගිහින් හමාරයි නේහ් දැං............
    හවසට දියත උයනට ගිහින් බලපං කෝ......මම හිතන්නේ මිනිස්සු විනෝද වෙන්න වියදම් කරනව වැඩියි ියල දැන්......
     
    බිස්නස් කිරීම එපා වෙන්න ලොකුම හේතුව නොහැකියාව සහ මන්දොස්සහයයි.

    මේව නම් එච්චර අධාල නැ, කොච්චර මේ රටේ බිස්නස් කරනවද.

    ලබා ගත් ණය පරිබොජනය නොකල යුතුයි. තියරි කඩපුවම ඔහොම වෙනව,පස්සෙ පොලොව ඇදවිමට කාටවත් බැනල වැඩක් නැ.

    තේරුමක් නැ බන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මයි තාත්තයි දැනට කරගෙන යන කෑම බිස්නස් එකට මාව ගාවගන්න ඒ ගොල්ල කැමති නැ..

    ඒ ගොල්ල කියන්නේ දුක් මහන්සි වෙලා අපිට ඉගැන්නුවේ එකට නෙමේ කියලා.. ඒ ගැන කතා කරන්න ගිහින් ගෙදර වලි දාගත්ත අවස්ථාද එමටය...
    එකයි මම මගේ මහන්සියෙන් මගේම දෙයක් පටන් ගන්න හිතල මේවා පටන් ගත්තේ..
    මල්ලි ඒකට ප්ලග් වෙන්න නෙවෙයි....
    මම උඹට කිව්වනේ ආව වෙලාවෙත්......අපේ ඉරෝෂාන් ලොක්ක ඉන්න මාළඹේ එක තැනක් තියනව ද කෑම එකක් ගන්න හරි හමන්.....
    තමන් ගේ කියල තැනක් දාපං.....හැබැයි පුතෝ මෙහෙන් දැම්මොත් ගොඩ තමා ඈ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තරිස් ඕක ද හේතුව......
    මිනිස්සු රික්ක්‍රිෙය්ෂන් වලට දැන් සල්ලි වයදම් කරනව වැඩියි කියල හිතෙන්නෙ නැද්ද......
    බලහන් කෝ ලෝන්ග් වීක් එන්ඩ් එකක් අහුවුනොත් අවුට් ස්ටේෂන් ගිහින් හමාරයි නේහ් දැං............
    හවසට දියත උයනට ගිහින් බලපං කෝ......මම හිතන්නේ මිනිස්සු විනෝද වෙන්න වියදම් කරනව වැඩියි ියල දැන්......
    :yes: මම නම් දකින හෙතුවත් ඔක තමයි හිතල බලපන් අපි මසෙකට ඉන්ටන්ට් ෆොන් කාඩ් පෙට්‍රල් වලට කොච්චර වියදම් කරනවද කියල. පුද්ගලිකව මම නම් ඔය වියදම් තුනෙන්,මට සත පහක ආදායමක් හො වැඩකට ඇති වැඩක් කරන්නෙ නැ,මම හිතන්නෙ අපි 99ගෙම තත්වෙ ඔකයි.:(
     
    කාලෙකින් දැක්ක හිතට වැදිච්ච ත්‍රෙඩ් එකක් බන්. මමත් මාසෙම වැඩ කරල ගන්නේ 28ක් වගේ. ඒකෙන් 3න් වේල කන්න, බෝඩින් ෆීස් ගෙවන්න, මගේ අනෙකුත් අවශ්‍යතා වලට කැපුවම ඉතුරුවෙන දෙයක් නෑ. යුතුකම් කියල දේවලුත් තියෙනවනේ. ගෙදර ගැන හොයන්නත් ඕන. සිරාවටම ජීවිතේම එපා වෙලා තියන්නේ. මට ජීවිතේ කවදා හොඳ වාහනයක් , ගෙයක් ගන්න පුලුවන් වෙයිද? :no::dull:

    මගේ ඔලුවෙත් පොඩි අයිඩියා එකක් තියෙනව පොඩි උන්ට ටියුෂන් ක්ලාස් එකක් දාන්න. ඒකවත් ගොඩ ගියොත් යන්තන් 20ක් වත් ඉතිරිකරගත්ත හැකි මාසෙට. :(

    තමන් දන්නවා කියල හිතෙන දෙයක් ප්‍රගුණ කරපන් මචන්..
    රට මේ යන විදිහ අනුවනම් කවදාවත් ජොබ් එකක් කරලා නම් ගොඩ යනවා බොරු..

    තමන්ගේම දෙයක් පටන් ගන්න උතසහ කරපන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමන් දන්නවා කියල හිතෙන දෙයක් ප්‍රගුණ කරපන් මචන්..
    රට මේ යන විදිහ අනුවනම් කවදාවත් ජොබ් එකක් කරලා නම් ගොඩ යනවා බොරු..

    තමන්ගේම දෙයක් පටන් ගන්න උතසහ කරපන්..
    :yes::yes: මේක හරි ජොබ් එකක් කරල ගොඩ ගියපු අය අඩුයි සාධාරනව නම්. කොහොමත් බිස්නස් එකක් කරන එක වාසියි :cool:
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    තරිස් ඕක ද හේතුව......
    මිනිස්සු රික්ක්‍රිෙය්ෂන් වලට දැන් සල්ලි වයදම් කරනව වැඩියි කියල හිතෙන්නෙ නැද්ද......
    බලහන් කෝ ලෝන්ග් වීක් එන්ඩ් එකක් අහුවුනොත් අවුට් ස්ටේෂන් ගිහින් හමාරයි නේහ් දැං............
    හවසට දියත උයනට ගිහින් බලපං කෝ......මම හිතන්නේ මිනිස්සු විනෝද වෙන්න වියදම් කරනව වැඩියි ියල දැන්......

    අය්යා ඔකට සින්හලෙන් කියන්නේ Understanding the buying pattern & behavior කියලා ;). ඔවා ඔක්කොම කවුරුකරි කරන Business . මට නම් හිතන්නේ බොහෝ දෙනාගේ හැකියාවන් වෙනස්වෙන ලොකයත් එක්ක යල් පැනගිහිල්ලදෝ මන්දා. වෙනස් වෙන ලොකය වෙනස් වෙන තාලෙට අඩිය තියන්න දන්න එකා ගොඩ.

    කොලඹ එකාලා බලන්නේ නිවාඩුවක් සෙට් උනගමන් කොලපාට / හුලන්වදින කොලඹ නොපෙනෙන පලාතකට යන්න.එත් අපි වගේ ගමේ එකාලා මොකඛරි මගුලකට කොලඹ දුවගෙන එනවා. එතකොට ඉතින් හිතන්න ඔන කොලඹ ඉදන් වන්නියට දුවන එකගෙන්ද, වන්නියේ ඉදන් කොලඹ දුවන් එන එකාගෙන්ද කුට්ටිය කඩන්න ලේසි කියලා:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ටැක්ස් නම් ගෙවමි හරියට ම.....:cool:
    මොකද ඒක යුතුකමක් කියල හිතෙන නිසා..........
    මම ම දේශීය ආදයම් කොමසාරිස් ට ලියල රෙජිස්ටර් වුණේ:yes:......අපෙ එවුන් මට හිනා වුණා ඒකට, මම ඉල්ලලා *කේ ටිංකිරි ගාගත්ත කියල.............:dull::dull::dull::dull:

    great. We are proud of you. sadaranawa hambakarana rupiyal 100 watinawa wanchawen hambakarana lakshaya.
     
    :yes: මම නම් දකින හෙතුවත් ඔක තමයි හිතල බලපන් අපි මසෙකට ඉන්ටන්ට් ෆොන් කාඩ් පෙට්‍රල් වලට කොච්චර වියදම් කරනවද කියල. පුද්ගලිකව මම නම් ඔය වියදම් තුනෙන්,මට සත පහක ආදායමක් හො වැඩකට ඇති වැඩක් කරන්නෙ නැ,මම හිතන්නෙ අපි 99ගෙම තත්වෙ ඔකයි.:(

    එකටනම් එකග වෙන්න අමාරුයි මචන්..

    මොකද මම ට්‍රැවල් කරන්නේ බයික් එකේ .. ජොබ් එකට යන්න එන්න..
    ඒ සදහා මාසෙකට මට පෙට්‍රල් විතරක් 4500ක විතර යනවා.. හැබැයි බස් එකේ ඔය දේ කලොත් 3500 කින් විතර ශේප් වෙන්න පුළුවන්..

    එත් මම ජොබ් එකට යන එන ගමන් තමයි මගේ බිස්නස් මාකටින් වැඩ කරගන්නේ.. (දන්නෝ දනිති )

    එතකොට ෆෝන් බිල් එක ගත්තම මගේ ෆෝන් බිල් එකෙන් 70% කම බිස්නස් වලට ගන්න කෝල් වලට තමයි මීටරේ කැරකිලා තියෙන්නේ/..
    මොකද මට කපල් පැකේජ් එකක් තියෙන නිසා බිරිදට ගන්න ඇමතුම් ගාස්තු නිදහස්..

    ඉන්ටනෙට්... එළකිරි ඇරෙන්න මේ වෙලාවේ මගේ බ්‍රවුසර් එකේ ඕපන් කරලා තියෙන්නේ ඉක්මන්.එල්කේ , එල්කේ ඇඩ්ස් , ලන්කප්රෝපටි වෙබ් ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අය්යා ඔකට සින්හලෙන් කියන්නේ Understanding the buying pattern & behavior කියලා ;). ඔවා ඔක්කොම කවුරුකරි කරන Business . මට නම් හිතන්නේ බොහෝ දෙනාගේ හැකියාවන් වෙනස්වෙන ලොකයත් එක්ක යල් පැනගිහිල්ලදෝ මන්දා. වෙනස් වෙන ලොකය වෙනස් වෙන තාලෙට අඩිය තියන්න දන්න එකා ගොඩ.

    කොලඹ එකාලා බලන්නේ නිවාඩුවක් සෙට් උනගමන් කොලපාට / හුලන්වදින කොලඹ නොපෙනෙන පලාතකට යන්න.එත් අපි වගේ ගමේ එකාලා මොකඛරි මගුලකට කොලඹ දුවගෙන එනවා. එතකොට ඉතින් හිතන්න ඔන කොලඹ ඉදන් වන්නියට දුවන එකගෙන්ද, වන්නියේ ඉදන් කොලඹ දුවන් එන එකාගෙන්ද කුට්ටිය කඩන්න ලේසි කියලා:)
    yep....වැල යන අතට හරියට මැස්ස ගහන එක තමා කරන්න වෙන්නේ සහ ඕනේ......
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Money tied up weema. Credit ekathu karaganna giyama tama epa wenne.chq sign karala na.md ba.cash na.rim eke yanne.payments hetai signkarane.tawa sathiyak denna.date cheque deema.chq rtn weema. Owaa tama.import xport nam custom ekei cargo gihillai tama .

    :yes:
    pandithayonta talk denna puluwan karana minissu danne lankawe me thiyana prashna.okata hethuwa dan kage lagawath salli naha.tax gahala ekathu karana salli kage katatada yanne,aduma gaane dan palathsaba walatawath salli naha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එකටනම් එකග වෙන්න අමාරුයි මචන්..

    මොකද මම ට්‍රැවල් කරන්නේ බයික් එකේ .. ජොබ් එකට යන්න එන්න..
    ඒ සදහා මාසෙකට මට පෙට්‍රල් විතරක් 4500ක විතර යනවා.. හැබැයි බස් එකේ ඔය දේ කලොත් 3500 කින් විතර ශේප් වෙන්න පුළුවන්..

    එත් මම ජොබ් එකට යන එන ගමන් තමයි මගේ බිස්නස් මාකටින් වැඩ කරගන්නේ.. (දන්නෝ දනිති )

    එතකොට ෆෝන් බිල් එක ගත්තම මගේ ෆෝන් බිල් එකෙන් 70% කම බිස්නස් වලට ගන්න කෝල් වලට තමයි මීටරේ කැරකිලා තියෙන්නේ/..
    මොකද මට කපල් පැකේජ් එකක් තියෙන නිසා බිරිදට ගන්න ඇමතුම් ගාස්තු නිදහස්..

    ඉන්ටනෙට්... එළකිරි ඇරෙන්න මේ වෙලාවේ මගේ බ්‍රවුසර් එකේ ඕපන් කරලා තියෙන්නේ ඉක්මන්.එල්කේ , එල්කේ ඇඩ්ස් , ලන්කප්රෝපටි වෙබ් ..
    ඔව් මම කියුවෙ මම ගැන,ඔය තුනෙන් වැඩක් ගන්ඩ පුලුවන් මිනිහ දියුනු වෙනව.
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    බිස්නස් කිරීම එපා වෙන්න ලොකුම හේතුව නොහැකියාව සහ මන්දොස්සහයයි.

    මේව නම් එච්චර අධාල නැ, කොච්චර මේ රටේ බිස්නස් කරනවද.

    ලබා ගත් ණය පරිබොජනය නොකල යුතුයි. තියරි කඩපුවම ඔහොම වෙනව,පස්සෙ පොලොව ඇදවිමට කාටවත් බැනල වැඩක් නැ.

    kari huththige putha thota mona biznz da ponniye... mahindage kari londa tika beela ranilge puke suwanda bala bala nida ganin... :rofl:
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    ඔව් මම කියුවෙ මම ගැන,ඔය තුනෙන් වැඩක් ගන්ඩ පුලුවන් මිනිහ දියුනු වෙනව.

    huththiye hamoma kamathi naha tho wage pai wala pol kudu lewakala diyunu wenna.... umbalanam paramparaagath pai lewakannone. :rofl: