මචන් මේ විඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඉස්සරහට අලුත් දෙයක් කරල අපිට ගොඩ යන්න පුලුවන්. බෑ බෑ කිය කියා නෙගිටිව් මයින්ඩ් එකේ ඉන්නෙ නැතිව අද ඉදලම ගොඩ යන්න පොඩියට දෙයක් පටන් ගමු. එහෙනම් අද 1 දා ඔක්කොටම ජය වෙවා කියල ප්‍රාර්තනා කරනව
ඇයි?mata peenna bari kriyek tmai muu nam
Bota penna puluwan kiriyek mention karapan balanna.mata peenna bari kriyek tmai muu nam
ඒක ඇත්ත එකත් එක්කම එක්ස්ප්ලේන් කරනව ඇයි අපි ලන්කාවෙම්ම පටන් ගන්න ඕනි කියන එක.ඔය මනුස්සයා මුලදිම ඕකෙ කියනව ලංකාවෙ බිස්නස් බිහිවෙන්න පරිසරයක් නෑ කියලා. ඇත්ත තමයි ඒක. සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඒක තමයි මමත් අත්දැකීමෙන් කියන්නෙ.
ඒක ඇත්ත එකත් එක්කම එක්ස්ප්ලේන් කරනව ඇයි අපි ලන්කාවෙම්ම පටන් ගන්න ඕනි කියන එක.
ක්‍රයිසිස් තමා බිස්නස් පටන් ගන්න හොදම. ෆැන්ට, සෝනි, lego, porsche, Nutela ඔය ඔක්කොම එහෙම හැදිච්ච තමා. තව ගොඩක් තියෙනව ඔය මතක ටික විතරයි.ඔව් එහෙමත් කියනවා. එතකොට දෙකේ contradiction එකක් තියෙනව. මම කියන්නෙ බහුතරයකට කෙළවෙන විදියේ පරිසරයක් තියෙන්නෙ. එයාම ආයෙත් කියනව මෙච්චර කල් ලංකාවේ හැදිච්ච business අහම්බයකින් වෙච්ච ඒවා කියලා. හරිම වචනෙ ඒක කියලා මම පිළිගන්නේ නෑ. නමුත් කියන්න හදපු දේ මම කියන එකම තමයි.
ක්‍රයිසිස් තමා බිස්නස් පටන් ගන්න හොදම. ෆැන්ට, සෝනි, lego, porsche ඔය ඔක්කොම එහෙම හැදිච්ච තමා. තව ගොඩක් තියෙනව ඔය මතක ටික විතරයි.
ක්‍රයිසිස් එකක් කියන්නෙම බිස්නස් පටන් ගන්න හොදම ප්ලේස් එකක් ඉතින් මේ වෙලාවෙ ලන්කාවෙත් ක්‍රයිසිස් එකක් පටන් ගනිමින් ඉන්නෙ. බිස්නස් එකක් පටන් ගන්න ඕනිම කරන මූලද්‍රව්‍ය ටික එකතු වෙමින් තියෙන්නෙ.ඕවා ලංකාවෙද?
ලංකාවේ ඕවා හැදෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මම කියන්නෙ.
හොඳම උදාහරණයක් දෙන්නං ඊයේ දැක්ක.
අර laugh gas වෑගපිටිය ගෙ කතාව අහපන්. Thread එකක් තිබුන දාලා. කියන්නෙ ආණ්ඩුවට කියන්න මෙහෙම කරන්න කියලා. එතකොට මං gas දෙන්නම් කියලා. රටේ අවුලක් නෙවෙයි නං තියෙන්නෙ ඌ fail ව්‍යාපාරිකයෙක්.
දැන් රටේ අවුලක් නෑ කියන ගොබ්බයොන්ට
පුළුවන්ආණ්ඩුවෙන් මොනවා කරත්, රටේ මොන විදියේ system එකක්තිබුණත් කොහෙන් හරි ඩොලර් හොයාගෙන ගේන්න කියලා.
GTRZ වත් tag කරා උත්තරයක් නං දුන්නෙ නෑ.
ඔය මාස්ටර් පොටර් කියන කතාව හරි.අපේ උන් හද අල්ලන්න, පරම්පරාවෙම නය ගෙවන්න හදන්නේ පලවෙනි ප්‍රොඩක්ට් එක විකුනලා..ක්‍රයිසිස් එකක් කියන්නෙම බිස්නස් පටන් ගන්න හොදම ප්ලේස් එකක් ඉතින් මේ වෙලාවෙ ලන්කාවෙත් ක්‍රයිසිස් එකක් පටන් ගනිමින් ඉන්නෙ. බිස්නස් එකක් පටන් ගන්න ඕනිම කරන මූලද්‍රව්‍ය ටික එකතු වෙමින් තියෙන්නෙ.
වැගපිටිය කියපු ඔය කොටස විතරයිනෙ ෆෝකස් කරේ. ඒකෙ ඉතුරු ටික. උන් ගෑස් රී එක්ස්පෝට් කරනව. පාවිච්චි කරන්නෙ අපි නෙවෙන්න පුළුවන් ඒත් උන් ගෑස් විකුණනවනෙ ඒකනෙ උන්ගෙ බිස්නස් එක. සමහරවිට උන් අපිට විකුණනටව වඩා ප්‍රොෆිට් ඇති ඩොලර් හොයනව ඇති.
වගපිටියට පිස්සුද බන් ආණ්ඩුවෙන් doller දෙන්නේ නැත්තන් උ තනියම doller හොයල ලංකාවේ මිනිසුන්ට අඩුවට ගෑස් බෙදන්න?ඕවා ලංකාවෙද?
ලංකාවේ ඕවා හැදෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මම කියන්නෙ.
හොඳම උදාහරණයක් දෙන්නං ඊයේ දැක්ක.
අර laugh gas වෑගපිටිය ගෙ කතාව අහපන්. Thread එකක් තිබුන දාලා. කියන්නෙ ආණ්ඩුවට කියන්න මෙහෙම කරන්න කියලා. එතකොට මං gas දෙන්නම් කියලා. රටේ අවුලක් නෙවෙයි නං තියෙන්නෙ ඌ fail ව්‍යාපාරිකයෙක්.
දැන් රටේ අවුලක් නෑ කියන ගොබ්බයොන්ට
පුළුවන්ආණ්ඩුවෙන් මොනවා කරත්, රටේ මොන විදියේ system එකක්තිබුණත් කොහෙන් හරි ඩොලර් හොයාගෙන ගේන්න කියලා.
GTRZ වත් tag කරා උත්තරයක් නං දුන්නෙ නෑ.
වගපිටියට පිස්සුද බන් ආණ්ඩුවෙන් doller දෙන්නේ නැත්තන් උ තනියම doller හොයල ලංකාවේ මිනිසුන්ට අඩුවට ගෑස් බෙදන්න?
උ කරන්නේ සමාජ සේවය නෙමෙය්.
මේවගේ කතා කියන්න ඉස්සෙල්ල අඩුගානේ business කියන්නේ මොකද්ද කියලවත් ඉගෙන ගනින්, මේවට reply කරන අපේ කාලය අපරාදේ.

මගේ theory එකක් කොහෙද මේකට අදාළ?ඔයාලගෙ ගොබ්බ තියරි වලින් තමයි ඔයාලටම දෙනව.![]()
![]()
කවුද කිව්වෙ මිනිස්සුන්ට ගෑස් බෙදන්න කියල?
මම කිව්වෙ ආණ්ඩුව මොනව කරත්, රටේ මොනව උනත් වැඩක් කරන්න පුලුවන් එකාට වැඩ කරන්න පුලුවන් කියන ගොබ්බ, මෝඩයන්ට තේරුම් ගන්නව නම් තේරුම් ගන්න. ආණ්ඩුව මොනව කරත්, රටේ මොන විදිය තිබුනත් එහෙම බිස්නස් කරන්න බෑ. ඒකට හොඳම උදාහරණෙ තමයි ඔය. මිනිහගෙ බිස්නස් නැවතිලා තියෙන්නෙ රටේ අවුල නිසා. ඒ අවුලම තමයි මම මෙච්චර දවස් කිව්වෙත්. හොරුන්ට එහෙම අවුල් නෑ. එවුන් තමා අර ගොබ්බ කතා කිය කිය කෑගහන්නෙ.
මේකෙ මම කිව්ව එක තේරෙන්නෙ නැතුව නෙවෙයි කියාගන්න දෙයක් නැතුව වටේ යනවා.
අපේ කාලයත් අපරාදෙ දෙයක් තේරුම් ගන්න බැරි ගොබ්බයන්ට කියල දෙන්න යන එක.

Siratwa meka therenne nathuwa mona business da lolවගපිටියට පිස්සුද බන් ආණ්ඩුවෙන් doller දෙන්නේ නැත්තන් උ තනියම doller හොයල ලංකාවේ මිනිසුන්ට අඩුවට ගෑස් බෙදන්න?
උ කරන්නේ සමාජ සේවය නෙමෙය්.
මේවගේ කතා කියන්න ඉස්සෙල්ල අඩුගානේ business කියන්නේ මොකද්ද කියලවත් ඉගෙන ගනින්, මේවට reply කරන අපේ කාලය අපරාදේ.
Siratwa meka therenne nathuwa mona business da lol![]()
hamadama ithing baa thama
oya mentality ekeng nam inne agaharu lokayata giyath baha thamaඅපේ කාලයත් අපරාදෙ දෙයක් තේරුම් ගන්න බැරි ගොබ්බයන්ට කියල දෙන්න යන එක.
ආත්මේ මාරු කරගෙන ඊළඟ ආත්මේ වත් මොලයක් ඇතුව ඉපදීයං.![]()
මිනිස්සු ආණ්ඩුවක් පත්කරගෙන ඒ ආණ්ඩුවට බදු ගෙවන්නේ හේතුවක් ඇතුව .oya mentality ekeng nam inne agaharu lokayata giyath baha thama
sorry.com