බිස්නස් මොටිවෙසන් එකක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,423
    100,370
    113
    ඔයාලගෙ ගොබ්බ තියරි වලින් තමයි ඔයාලටම දෙනව. 🤭 :ROFLMAO: :ROFLMAO:
    කවුද කිව්වෙ මිනිස්සුන්ට ගෑස් බෙදන්න කියල?

    මම කිව්වෙ ආණ්ඩුව මොනව කරත්, රටේ මොනව උනත් වැඩක් කරන්න පුලුවන් එකාට වැඩ කරන්න පුලුවන් කියන ගොබ්බ, මෝඩයන්ට තේරුම් ගන්නව නම් තේරුම් ගන්න. ආණ්ඩුව මොනව කරත්, රටේ මොන විදිය තිබුනත් එහෙම බිස්නස් කරන්න බෑ. ඒකට හොඳම උදාහරණෙ තමයි ඔය. මිනිහගෙ බිස්නස් නැවතිලා තියෙන්නෙ රටේ අවුල නිසා. ඒ අවුලම තමයි මම මෙච්චර දවස් කිව්වෙත්. හොරුන්ට එහෙම අවුල් නෑ. එවුන් තමා අර ගොබ්බ කතා කිය කිය කෑගහන්නෙ. 🤭:ROFLMAO:

    මේකෙ මම කිව්ව එක තේරෙන්නෙ නැතුව නෙවෙයි කියාගන්න දෙයක් නැතුව වටේ යනවා. :rofl:

    අපේ කාලයත් අපරාදෙ දෙයක් තේරුම් ගන්න බැරි ගොබ්බයන්ට කියල දෙන්න යන එක.
    උබ බලන්නෙ රටේ මිනිස්සුන්ට කෙල වෙලා තියෙනව කියන එක වැලීඩ් වෙන්න හේතු ඉතින් උබට හම්බ වෙන්නෙම එහෙම හේතු. ‍රටේ තත්වෙ පට්ටම අවුල්. ඒ අවුල ඇතුලෙ උනත් වැඩක් කරගන්න උන් ඉන්නව. බිස්නස් ස්මූත් වෙන්න ආණ්ඩුවෙ සපෝට් එක ඕනි ඒක හරි ඒක නෑ කියල අපි නිකන් ඉන්නද තියෙනව ඒව යූස් කරල අපේ වැඩේ කරගන්න නැතුව. රට යන එකත් එක ඔප්ශන් එකක් ඒත් ඒක ඔන්ලි ඔප්ශන් එක නෙවෙයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,925
    21,161
    113
    samaharu hithang inne rata yana eka thama ekama wisaduma kiyala
    ara video eke kiyanwa wagee yana ewun giyama ewray
    anith ewunta wade karaganna :love2:

    home country eke business goda yanawa kiyanne wenama athal ekak
    jaya
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මිනිස්සු ආණ්ඩුවක් පත්කරගෙන ඒ ආණ්ඩුවට බදු ගෙවන්නේ හේතුවක් ඇතුව .
    වියාපාරයක් කරන්න අවශ්‍ය පරිසර සාදක නැතුව කොච්චර ගට් එකක් තිබ්බත් business සාර්ථක කරගන්න බැහැ .
    පොඩිවට පටන් ගන්න මචන්. ආන්ඩුවට බැන බැන ඉන්න එපා
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඔය මනුස්සයා මුලදිම ඕකෙ කියනව ලංකාවෙ බිස්නස් බිහිවෙන්න පරිසරයක් නෑ කියලා. ඇත්ත තමයි ඒක. සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඒක තමයි මමත් අත්දැකීමෙන් කියන්නෙ.
    ඔව් මාත් හිරවෙලා ඉන්නේ,මේ ගොබ්බ නීති ටිකත් එක්ක.ටැක්ස් ගෙවනවා අකුරට.එත් 100% නිවැරදිව කියන්න බෑ.ඉන්දියාව තමා මගේ ලොකුම වෙළඳපොල.ගොඩක් දේවල් කියන්න අමාරුයි.මෙතෙන්ටත් හොයාගෙන එයි. මට මෙතැන ඉන්න කාලේ ලැබිල තියෙන්නෙත් ගොඩක්ම ඕක නිසා.මගේ නිෂ්පාදන එකක්වත් නිතියානුකුලව වෙන රටවල විකුනන්න පරිසරය හදාගන්න වාතාවරණයක් නෑ.එක නිසා ආපහු අවුරුදු 10ක් පස්සට ගිහින් ඉන්ඩස්ට්‍රීයල් සොෆ්ට්වෙයා කරන්න අදහසකුත් තියනවා.දැනට 250 -300ක් විතර බලාගන්න නිසා ඒ මිනිස්සුන්ගේ අනාගතේ ගැන හිතන්න ඕන.බලමු ගොන්නු ටික වයසට ගිහින් මැරුණට පස්සේ හරි නිවැරදිව ව්‍යාපාරික නීති හදන්න දන්නා කෙනෙක් නායකයෙක් වෙයිද කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,593
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    උබ බලන්නෙ රටේ මිනිස්සුන්ට කෙල වෙලා තියෙනව කියන එක වැලීඩ් වෙන්න හේතු ඉතින් උබට හම්බ වෙන්නෙම එහෙම හේතු. ‍රටේ තත්වෙ පට්ටම අවුල්. ඒ අවුල ඇතුලෙ උනත් වැඩක් කරගන්න උන් ඉන්නව. බිස්නස් ස්මූත් වෙන්න ආණ්ඩුවෙ සපෝට් එක ඕනි ඒක හරි ඒක නෑ කියල අපි නිකන් ඉන්නද තියෙනව ඒව යූස් කරල අපේ වැඩේ කරගන්න නැතුව. රට යන එකත් එක ඔප්ශන් එකක් ඒත් ඒක ඔන්ලි ඔප්ශන් එක නෙවෙයි.

    ඔය වගේම අවුල් නිසා තමයි අපිටත් කෙළ උනේ. තනිකරම financial reasons. නීතියක් නැති කම. අලුතෙන් දෙයක් පටන් ගන්න එකෙක්ට කෙළවන්න reasons දාහක් තියෙනව. ඒ නිසා අපිත් රට ගියේ වැඩේ එපා වෙලා. මුල ඉඳන්ම යන්න හිටියේ නැති නිසා ඒක goal එකක් කරන් වැඩ කරේ නැති නිසා එතනත් අවුල්. අන්න ඒක නොවෙන්න තමයි මේවා කියන්නෙ මුල ඉඳන්ම ලංකාවේ ගු business environment එකට එන්න එපා කියලා.

    මම කොහොමත් කිව්වේ ඔක්කොටම කියලා නෙවෙයිනේ. මම කිව්වේ බහුතරයකට රටේ තියෙන විදිය හොඳ නෑ කියලා. දැන් සමහරුන්ට අවුලක් නෑ වගේ පෙනුනට ඉවසලා බලන් ඉන්නකො. තමන්ට වෙනකන් තේරෙන්නෙ නෑ ගොඩක් අයට IQ අඩු නිසා.

    උදාහරණයක් විදිහට දැන් අවුරුදු 2 කට විතර කලින් මේක කියනකොට තව අය හිටියා මට against. මට හොඳට මතකයි වාහන import කරන අය, වෙන දේවල් import කරන අය එහෙම. කෝ අද??

    එදා laugh gas අයිතිකාරයා elakiri හිටියා නං බුවා මොනවා නොකියයිද ? අද මිනිහට කියන්න වෙලා තියෙනව "රටේ මෙන්න මේක හැදෙනව නං මට මේක කරන්න පුළුවන් කියලා"

    අන්න ඒකයි කියන්නෙ කොයි වෙලාව හරි එනවා මම කියන එක හැමෝටම වගේ අත්දැකීමෙන් දැනගන්න වෙන. දැන් ඒගොල්ලන්ට කියන්නෙ නැද්ද රටේ අවුල් කියලා බලන් ඉන්නෙ නැතුව වාහන ගෙන්වන අයට වාහන ගෙන්වන්නයි, gas ගෙන්වන අයට gas ගේන්නයි?? පුළුවන්ද එහෙම කරන්න? එහෙම බැරිනම් ඒ මම කියන එක තමයි වෙලා තියෙන්නෙ.

    Laugh ල වගේ අය මේ වෙනකොට stable වෙලා ඉන්න නිසා අවුලක් නැතුව ඉන්නවා. Laugh පටන් ගත්ත කාලෙම උනා නං එහෙම ඉඳියි ද? තනි තනියම වාහන import business කරපු අයට මොකක්ද දැන් වෙලා තියෙන්නෙ?

    ඒ වගේ අලුතෙන් එන අයට වෙන්න ගොඩක් ඉඩ තියෙන දේවල් මම කියන්නේ.

    මම කරපු වැඩේට imports වල අවුල් බලපාන්නෙ අඩුවෙන්. එහෙම කියලා මට උන්ට
    කියන්න බෑ උබලා ආණ්ඩුවෙන් LC දෙනකම් බලන් ඉන්නේ නැතුව කොහොම හරි කරපල්ලා කියලා. මේකෙ ඉන්න සමහර මෝඩ online cheap Labour සිපයියලා වගේ. මොකද මට ඔලුවක් තියෙන නිසා.

    වෙලාවට Corona variants වල අමාරු ටික ඉවර වෙලා දැන්. එහෙම නොවී තිබුණ නං බලන්න තිබුනා තව අයට වෙන දේ.
     
    Last edited:
    • Love
    Reactions: jennt

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,791
    113
    Gampaha

    Nobody gives a fu#k about your felling bro.. Bullsh*t Entrepreneurs cry about the way they want it to be instead if reacting to the way it actually is.

    Hapo Ube user name ekak we as karaganing mr negative kiyala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,593
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    Hapo Ube user name ekak we as karaganing mr negative kiyala

    ඒ මොකටද?
    උබ එහෙනම් යූසර්නේම් එක වෙනස් කරගනින් "ගොන් මොරාල්" කියලා. 🤭

    කරන්න බැරි ඒව තියෙනව. පුලුවන් ඒව තියෙනව. බැරි ඒව බෑ කිව්වම ඒක නෙගටිව් වෙන්නෙ නෑ. ලංකාවෙ උන්ට බැරි ඒව බෑ කියන්න පණ නෑ. හැබැයි කරන්න පුලුවන් ලබ්බකුත් නෑ. බහුතරේකට ඕන ගොන් මොරාල් කාරයො. අපිට අරක පුලුවන්, මේක පුලුවන් කියල එන ජනාධිපති ලට, ඇමතිලට චන්දෙ දෙන්නෙ. හැබැයි අන්තිමට පුක කහගන්නවත් බෑ. ඒ උබලගෙ නියෝජනය. 🤭

    ප.ලි. : මං කියන්නෙ නෑ උත්සාහ කරන්න එපා කියලා. මං කියන්නෙ වෙන්න පුලුවන් දේවල් දැනගෙන, ප්ලෑන් B එකක් තියාගෙන උත්සාහ කරන්න කියලා. ලංකාව තමයි රට, මෙහේ නැත්තන් බෑ වගේ ගොන් මොරාල් ගන්න එපා කියලා.
     
    Last edited:
    • Love
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,423
    100,370
    113
    ඔය වගේම අවුල් නිසා තමයි අපිටත් කෙළ උනේ. තනිකරම financial reasons. නීතියක් නැති කම. අලුතෙන් දෙයක් පටන් ගන්න එකෙක්ට කෙළවන්න reasons දාහක් තියෙනව. ඒ නිසා අපිත් රට ගියේ වැඩේ එපා වෙලා. මුල ඉඳන්ම යන්න හිටියේ නැති නිසා ඒක goal එකක් කරන් වැඩ කරේ නැති නිසා එතනත් අවුල්. අන්න ඒක නොවෙන්න තමයි මේවා කියන්නෙ මුල ඉඳන්ම ලංකාවේ ගු business environment එකට එන්න එපා කියලා.

    මම කොහොමත් කිව්වේ ඔක්කොටම කියලා නෙවෙයිනේ. මම කිව්වේ බහුතරයකට රටේ තියෙන විදිය හොඳ නෑ කියලා. දැන් සමහරුන්ට අවුලක් නෑ වගේ පෙනුනට ඉවසලා බලන් ඉන්නකො. තමන්ට වෙනකන් තේරෙන්නෙ නෑ ගොඩක් අයට IQ අඩු නිසා.

    උදාහරණයක් විදිහට දැන් අවුරුදු 2 කට විතර කලින් මේක කියනකොට තව අය හිටියා මට against. මට හොඳට මතකයි වාහන import කරන අය, වෙන දේවල් import කරන අය එහෙම. කෝ අද??

    එදා laugh gas අයිතිකාරයා elakiri හිටියා නං බුවා මොනවා නොකියයිද ? අද මිනිහට කියන්න වෙලා තියෙනව "රටේ මෙන්න මේක හැදෙනව නං මට මේක කරන්න පුළුවන් කියලා"

    අන්න ඒකයි කියන්නෙ කොයි වෙලාව හරි එනවා මම කියන එක හැමෝටම වගේ අත්දැකීමෙන් දැනගන්න වෙන. දැන් ඒගොල්ලන්ට කියන්නෙ නැද්ද රටේ අවුල් කියලා බලන් ඉන්නෙ නැතුව වාහන ගෙන්වන අයට වාහන ගෙන්වන්නයි, gas ගෙන්වන අයට gas ගේන්නයි?? පුළුවන්ද එහෙම කරන්න? එහෙම බැරිනම් ඒ මම කියන එක තමයි වෙලා තියෙන්නෙ.

    Laugh ල වගේ අය මේ වෙනකොට stable වෙලා ඉන්න නිසා අවුලක් නැතුව ඉන්නවා. Laugh පටන් ගත්ත කාලෙම උනා නං එහෙම ඉඳියි ද? තනි තනියම වාහන import business කරපු අයට මොකක්ද දැන් වෙලා තියෙන්නෙ?

    ඒ වගේ අලුතෙන් එන අයට වෙන්න ගොඩක් ඉඩ තියෙන දේවල් මම කියන්නේ.

    මම කරපු වැඩේට imports වල අවුල් බලපාන්නෙ අඩුවෙන්. එහෙම කියලා මට උන්ට
    කියන්න බෑ උබලා ආණ්ඩුවෙන් LC දෙනකම් බලන් ඉන්නේ නැතුව කොහොම හරි කරපල්ලා කියලා. මේකෙ ඉන්න සමහර මෝඩ online cheap Labour සිපයියලා වගේ. මොකද මට ඔලුවක් තියෙන නිසා.

    වෙලාවට Corona variants වල අමාරු ටික ඉවර වෙලා දැන්. එහෙම නොවී තිබුණ නං බලන්න තිබුනා තව අයට වෙන දේ.

    ඔය බිස්නස් පටන්ගන්න උදව්වක් නෑ කියන එක නන් ඇත්ත. මොකද අපේ ඔළුවෙ තියෙන කන්සෙප්ට් එකක් පැල කරනව කියන්නෙම පට්ට අමාරු දෙයක්. ඒවගේ ඔළුවෙ තියෙන එකකට සපෝට් කරන්න ගිහින් කෙලවගන්න කාටවත් එහෙම විශේෂ ඕනි කමක් නෑ. නිකමට හිතන දැන් මේකෙ එකෙක් ඉන්බොක්ස් ඇවිත් අලුත්ම කන්සෙප්ට් එකක් තියෙන බිස්නස් එකක් ගැන උබට කියල මට ඒකෙ මෙන්න මේ වැඩේ කරන්න රුපියල් ලක්ෂ10ක් යනව ඒකට මගෙ කම්පැණි එකේ 10% ශෙයාර් එකක් වීකුණණව ගන්න කැමතිද කියල ඇහුවොත් උබ ඇත්තටම එහෙම සල්ලි දෙනවද?

    මගෙ නන් අදහස බිස්නස් වලට උදව් එපා. උදව් ගත්ත වගේ නෙවෙයි ඒව වමාරන්න වෙනකොට. කොහොම කොහේ බිස්නස් කරත් සක්සස් වෙන්නෙ 10%ක් විතර කොහෙත් එහෙම එකේ වැඩ කරන්නෙ නැති බිස්නස් අයිඩියා එකක් ගෙනත් ඒක වැඩ කරයි කියල ලක්ෂ ගණන් අරගෙන අන්තිමට නිකන් ණය කාරයෙක් වෙනව. බිස්නස් එකේ ප්‍රඩක්ට් එක හරි සර්විස් එක හරි වැඩ නන් (සල්ලි/ වෙන අයගෙ උදව්) කියන්නෙ අතවශ්‍ය දෙයක් නෙවෙයි.

    මට උබ කියන එක තේරෙනව. 2017-2018 ලෙසටම කෙල වුනා මගෙත් බිස්නස්. රට යන එක ඔප්ශන් එකක් උනා මගෙ වටේ ඉන්න ඔක්කොටම. මායි මගෙ යාළුවගෙයි විසදුම උනේ ලන්කාව ඇතුලෙ MSc එකක්. දැන් ආයෙ බැක්ටු නෝමල්.

    ඔය බලපන් උබ තාම හිතන් ඉන්නෙ ලාෆ් එක බිස්නස් නවත්තල කියලනෙ. ඌම කියනව ලන්කාව ඇතුලෙ වැඩ නොකරට උන් එලියට එක්ස්පෝට් කරන ඒව වෑඩ කියල.

    හරි දැන් උබ කියන විසදුම මොකද්ද? රටේ තත්වෙ බිස්නස් වලට හොදත් නෑ. ඉස්සරහටත් හොද වෙන්නෙත් නෑනෙ.
     
    උදව් ඕන නෑ. උදව් කියල කිව්වෙ සහනාධාර වගේ ඒව නං සහනාධාර දෙන විදියට මම විරුද්ධයි. දෙන එකාට වැඩකුත් නෑ රටක් විදියට වැඩකුත් නෑ. ඊට වඩා 100 ගුණයක් හොඳ හැමෝටම වැඩක් වෙන සහනාධාර ධනවාදී රටවල් වල තියෙනව.

    හරියට නීතියක් තියෙන, සාමාන්‍ය මිනිහට සාධාරණයක් තියෙන රටක් වෙන්නයි ඕන. එහෙම නොවෙනකන් සුදුසු නෑ. උදාහරණයක් විදියට දැන් මගේ සල්ලි මිලියන 3ක් විතර එන්න තියෙනවා අදටත් නෑ. අපිට මොකක්ද කරන්න පුලුවන්? නඩු දාන්නද? අසාධාරණයක් වෙලා නඩු දැම්මොත් අසාධාරණේ වෙච්ච එකාට කෙළවන්න තමයි නීති සහ සිස්ටම් එක තියෙන්නෙ. අමතක කරන්න එපා legally accepted agreements ගහලා රටේ නීතිය අනුව සමාගම් හදල නීත්‍යානුකූල විදියට කරපු වැඩ මේවා.

    ඇයි පෝට් සිටි එකට වෙනම නීතියක් ගේන්න හැදුවෙ. එක හේතුවක් ඕක මගේ මතය. මොකද කාර්යක්ෂම නෑ නීතිය. වෙන රටවල් ලංකාව බිස්නස් වලට හොඳයි කියල රෑන්ක් කරන කොට කොහේද රෑන්ක් කරන්නෙ? බැලුවොත් ඉන්නෙ අන්තිම හරියෙ. ඇයි ඒ උන්ට වැඩ බෑ/උන් නෙගටිව් නිසාද?

    ඔය නීතිය සහ ඒක ක්‍රියාත්මක වෙන විදිය ලොකුම හේතුව මම හිතන්නෙ.. අනිත් ඔක්කොම ඒකට කොහෙන් හරි බැඳිල තියෙන්නෙ.

    අපිට උන තවත් දෙයක් තමයි ලේසියෙන් ණයක් ගන්න බැරිකම. කොම්පැණියක් විදියට මාස ගානක් වැඩ කරල තියෙද්දිත්, ලාබ තියෙනව ඉස්සරහට ගෙවන්න පුලුවන් කියල පෙන්නන්න පුලුවන් කම තියෙද්දිත් නයක් ගන්න බෑ. ඒ තත්වෙට මුලින් අල්ලන් ආවෙ අපේ savings වලින්. ඒක තමයි කෙළවෙන්න ලොකුම හේතුව උනේ. අපිට එන්න තියෙන සල්ලිත් කියපු වෙලාව්ට දෙන්නෙ නැතුව, කොම්පැනියක් විදියට මූල්‍ය පහසුකම් ගන්න බැරුව මොන මගුලෙ බිස්නස් කරන්නද? හැබැයි දේශපාලනේට සම්බන්ධ නං, වෙන සම්බන්ධ කමක් හරි තියෙනව නං බැංකු වලින් ණය දෙනව. අන්තිමට ගෙවාගන්න බැරි උනාම බොල් ණය කරල දානව. ආණ්ඩුවෙ බැංකු වලින් බොල් ණය කරල කෙල උනාම වෙන රටවල් වලින් ඒවටත් එක්ක තමයි ණය ගන්නෙ. හැබැයි ඒවට පොළීත් එක්ක අපිත් ගෙවන්න ඕන. අපේ බිස්නස් වලට ගෙවාගන්න පුලුවන් කම තිබුනත් ණයක් දෙන්නෙ නෑ. හරිද ඒ සිස්ටම් එක? එහෙම රටවල් වල අලුතෙන් බිස්නස් හැදෙයිද? දැන් කියන්න එපා ආණ්ඩුවෙ වැඩයි, බැංකුවෙ වැඩයි දෙකක් කියලා. ඔය ඔක්කොම එකකට එකක් සම්බන්ධයි.

    කරගන්නම දෙයක් නැති තැන ගිනි පොලී කාරයන්ගෙන් ණය ගන්න උනා 8%,10% මාසෙ පොළී වලට. ඒ විදියට ගොඩක් කල් කරගන්න උනේ නෑ.
    එදා අපිට ණයක් ගන්න පුලුවන් උනා නං මේ රටවල් වල වගේ වෙන අමාරුකම් වලට හිත හදන් හරි වැටෙන්නෙ නැතුව ලස්සනට එනවා. ඒ වෙලාවෙත් මිනිස්සු 40 කට වඩා වැඩ කරා.
    මේ රටවල් වල ඔන්ලයින් පවා ණය ගන්න පුලුවන්.

    MSc එකකින් බිස්නස් එකට උදව්වක් උනේ කොහොමද? MSc ගැන කියන්න ගියොත් තව ලංකාව එපා වෙන දේවල් තමයි කියන්න වෙන්නෙ මම ඉන්න ෆීල්ඩ් එකත් එක්ක. ඒව මම කලිනුත් කියල තියෙනව. ඒකත් තව හේතුවක් ලංකාව වැඩක් නෑ කියන්න. මම හැම තැනකම කියන්නෙ සිවිල් නම් කරන්න එපා කියලා ලංකාවෙ.

    මම කොහෙද කිව්වෙ ලාෆ් එක බිස්නස් නවත්තල කියල. හොඳට බලපන් මම කිව්ව ලාෆ් එක ස්ටේබල් නිසා දැන් ඔහොම ඉන්නව කියලා. ලාෆ් එක පටන් ගත්ත කාලෙම මෙහෙම උනා නං අද ස්ටේබල් වෙයිද? ලාෆ් එක කියල එකක් නැතිවෙන්නත් තිබුණා අද.

    මං කියන්නෙ නෑ උත්සාහ කරන්න එපා කියලා. මං කියන්නෙ වෙන්න පුලුවන් දේවල් දැනගෙන, ප්ලෑන් B එකක් තියාගෙන උත්සාහ කරන්න කියලා. ලංකාව තමයි රට, මෙහේ නැත්තන් බෑ වගේ ගොන් මොරාල් ගන්න එපා කියලා අලුතෙන් කරන්න ඉන්න අයට.
     
    • Love
    Reactions: jennt and MAHESH80

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔය මනුස්සයා මුලදිම ඕකෙ කියනව ලංකාවෙ බිස්නස් බිහිවෙන්න පරිසරයක් නෑ කියලා. ඇත්ත තමයි ඒක. සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඒක තමයි මමත් අත්දැකීමෙන් කියන්නෙ.
    පව් බන් shenat අයියේ උබ , ඔච්චර ඔසී ගිහිල්ලත් ලංකාවට වඩා හොද ලයිෆ් එකක් ගෙවනවා නම් දකින දකින තැන නහයෙන් අඩනවා ඔසී හොදැයි ගිය එක හොදයි ඔසී හොදැයි... අනේ මන්දා

    දල ඇත්තු කවදාවත් රගන්න යන්නේ නැහැ වූ අලියාද ඇතාද කියලා බලන් එකාටම තේරෙනවා මිසක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,593
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    පව් බන් shenat අයියේ උබ , ඔච්චර ඔසී ගිහිල්ලත් ලංකාවට වඩා හොද ලයිෆ් එකක් ගෙවනවා නම් දකින දකින තැන නහයෙන් අඩනවා ඔසී හොදැයි ගිය එක හොදයි ඔසී හොදැයි... අනේ මන්දා

    මම කියන්නෙ අලුතෙන් එන උන්ට කෙළෝගන්නෙ නැතුව ඉන්න විදිය ගොන් මොරාල් කාරයොන්ගෙන් බේරිලා. කැමති එකෙක් පිළිගනියි නැත්තන් නිකන් ඉඳියි. පිළිගත්තත් එකයි මට නැතත් එකයි. මට ආයෙත් කෙළවෙන්නෙ නෑනෙ. හැබැයි ලංකාවෙදි කෙළවෙච්ච උන් මම වගේ දානව නං මම කියන එකේ ඇත්ත නැත්ත බලාගන්න තිබුණා.

    දල ඇත්තු කවදාවත් රගන්න යන්නේ නැහැ වූ අලියාද ඇතාද කියලා බලන් එකාටම තේරෙනවා මිසක්

    උබත් දල ඇතෙක්ද? එහෙනං පාර දිගේ බෙටි දදා පල දිගටම. ඇඟ ලොකුවට තිබුන්ට මිනිහෙක් තරං හිතන්න ඔලුවක් නෑනෙ උන්ට. 🤦‍♂️

    PS : උබ ඉස්කෝලෙ යන පොඩි එකෙක් නේද? උබලට නෙවෙයි මේව කියන්නෙ ඊට වඩ වයස උන්ට. ඉස්සෙල්ලා OL වලටවත් ඉගෙන ගනින්. අම්මගේ ඩේට කාර්ඩ් එකෙන් මේකෙ රිප්ලයි දාන උන්ට ඕව කියල වැඩක් නෑ. හරි වයසට ආවම වරෙන්
     
    • Love
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,423
    100,370
    113
    උදව් ඕන නෑ. උදව් කියල කිව්වෙ සහනාධාර වගේ ඒව නං සහනාධාර දෙන විදියට මම විරුද්ධයි. දෙන එකාට වැඩකුත් නෑ රටක් විදියට වැඩකුත් නෑ. ඊට වඩා 100 ගුණයක් හොඳ හැමෝටම වැඩක් වෙන සහනාධාර ධනවාදී රටවල් වල තියෙනව.

    හරියට නීතියක් තියෙන, සාමාන්‍ය මිනිහට සාධාරණයක් තියෙන රටක් වෙන්නයි ඕන. එහෙම නොවෙනකන් සුදුසු නෑ. උදාහරණයක් විදියට දැන් මගේ සල්ලි මිලියන 3ක් විතර එන්න තියෙනවා අදටත් නෑ. අපිට මොකක්ද කරන්න පුලුවන්? නඩු දාන්නද? අසාධාරණයක් වෙලා නඩු දැම්මොත් අසාධාරණේ වෙච්ච එකාට කෙළවන්න තමයි නීති සහ සිස්ටම් එක තියෙන්නෙ. අමතක කරන්න එපා legally accepted agreements ගහලා රටේ නීතිය අනුව සමාගම් හදල නීත්‍යානුකූල විදියට කරපු වැඩ මේවා.

    ඇයි පෝට් සිටි එකට වෙනම නීතියක් ගේන්න හැදුවෙ. එක හේතුවක් ඕක මගේ මතය. මොකද කාර්යක්ෂම නෑ නීතිය. වෙන රටවල් ලංකාව බිස්නස් වලට හොඳයි කියල රෑන්ක් කරන කොට කොහේද රෑන්ක් කරන්නෙ? බැලුවොත් ඉන්නෙ අන්තිම හරියෙ. ඇයි ඒ උන්ට වැඩ බෑ/උන් නෙගටිව් නිසාද?

    ඔය නීතිය සහ ඒක ක්‍රියාත්මක වෙන විදිය ලොකුම හේතුව මම හිතන්නෙ.. අනිත් ඔක්කොම ඒකට කොහෙන් හරි බැඳිල තියෙන්නෙ.

    අපිට උන තවත් දෙයක් තමයි ලේසියෙන් ණයක් ගන්න බැරිකම. කොම්පැණියක් විදියට මාස ගානක් වැඩ කරල තියෙද්දිත්, ලාබ තියෙනව ඉස්සරහට ගෙවන්න පුලුවන් කියල පෙන්නන්න පුලුවන් කම තියෙද්දිත් නයක් ගන්න බෑ. ඒ තත්වෙට මුලින් අල්ලන් ආවෙ අපේ savings වලින්. ඒක තමයි කෙළවෙන්න ලොකුම හේතුව උනේ. අපිට එන්න තියෙන සල්ලිත් කියපු වෙලාව්ට දෙන්නෙ නැතුව, කොම්පැනියක් විදියට මූල්‍ය පහසුකම් ගන්න බැරුව මොන මගුලෙ බිස්නස් කරන්නද? හැබැයි දේශපාලනේට සම්බන්ධ නං, වෙන සම්බන්ධ කමක් හරි තියෙනව නං බැංකු වලින් ණය දෙනව. අන්තිමට ගෙවාගන්න බැරි උනාම බොල් ණය කරල දානව. ආණ්ඩුවෙ බැංකු වලින් බොල් ණය කරල කෙල උනාම වෙන රටවල් වලින් ඒවටත් එක්ක තමයි ණය ගන්නෙ. හැබැයි ඒවට පොළීත් එක්ක අපිත් ගෙවන්න ඕන. අපේ බිස්නස් වලට ගෙවාගන්න පුලුවන් කම තිබුනත් ණයක් දෙන්නෙ නෑ. හරිද ඒ සිස්ටම් එක? එහෙම රටවල් වල අලුතෙන් බිස්නස් හැදෙයිද? දැන් කියන්න එපා ආණ්ඩුවෙ වැඩයි, බැංකුවෙ වැඩයි දෙකක් කියලා. ඔය ඔක්කොම එකකට එකක් සම්බන්ධයි.

    කරගන්නම දෙයක් නැති තැන ගිනි පොලී කාරයන්ගෙන් ණය ගන්න උනා 8%,10% මාසෙ පොළී වලට. ඒ විදියට ගොඩක් කල් කරගන්න උනේ නෑ.
    එදා අපිට ණයක් ගන්න පුලුවන් උනා නං මේ රටවල් වල වගේ වෙන අමාරුකම් වලට හිත හදන් හරි වැටෙන්නෙ නැතුව ලස්සනට එනවා. ඒ වෙලාවෙත් මිනිස්සු 40 කට වඩා වැඩ කරා.
    මේ රටවල් වල ඔන්ලයින් පවා ණය ගන්න පුලුවන්.

    MSc එකකින් බිස්නස් එකට උදව්වක් උනේ කොහොමද? MSc ගැන කියන්න ගියොත් තව ලංකාව එපා වෙන දේවල් තමයි කියන්න වෙන්නෙ මම ඉන්න ෆීල්ඩ් එකත් එක්ක. ඒව මම කලිනුත් කියල තියෙනව. ඒකත් තව හේතුවක් ලංකාව වැඩක් නෑ කියන්න. මම හැම තැනකම කියන්නෙ සිවිල් නම් කරන්න එපා කියලා ලංකාවෙ.

    මම කොහෙද කිව්වෙ ලාෆ් එක බිස්නස් නවත්තල කියල. හොඳට බලපන් මම කිව්ව ලාෆ් එක ස්ටේබල් නිසා දැන් ඔහොම ඉන්නව කියලා. ලාෆ් එක පටන් ගත්ත කාලෙම මෙහෙම උනා නං අද ස්ටේබල් වෙයිද? ලාෆ් එක කියල එකක් නැතිවෙන්නත් තිබුණා අද.

    මං කියන්නෙ නෑ උත්සාහ කරන්න එපා කියලා. මං කියන්නෙ වෙන්න පුලුවන් දේවල් දැනගෙන, ප්ලෑන් B එකක් තියාගෙන උත්සාහ කරන්න කියලා. ලංකාව තමයි රට, මෙහේ නැත්තන් බෑ වගේ ගොන් මොරාල් ගන්න එපා කියලා අලුතෙන් කරන්න ඉන්න අයට.

    උබ ඔය කියන ඒව මොන වැඩේට කොහේ ගියත් වෙන දේවල්. ප්ලැට්ෆෝම් එකේ හැටියට වැඩේ කරගන්නයි තියෙන්නෙ. මාත් නොගිය බැන්කුවක් නෑ. උන්ට අපේ ප්‍රශ්න වැඩක් නෑ උන්ට ඕනි මේක කෙල උනොත් කොහොමද මම අය කරගන්නෙ කියන එක විතරයි. නමට ඉඩමක්වත් නොතිබ්බ එක හොදට ගියා නැත්තන් ඒකත් නෑ අන්තිමට.

    MSc එකෙන් මම කොටු වෙලා හිත හිත ඉදපු රාමුව වෙනස් උනා. ෆේල් වෙලා වෙලා ඉදල එක පාරම අලුත් දේවල් ටිකක් අලුත් කන්සෙප්ට් ටිකක් ඉගෙන ගන්න පුළුවන් උනාම මාරම රිෆෙර්ශ් එකක් ආව. වීක් එන්ඩ් එකේ ඕකෙ ඉන්නකොට ගෙවන්න තියෙන උන් කෝල් කරාට ආන්සර් කරන්න විදියක් නෑ. බිස්නස් එකේ ප්‍රශ්න ගැන හිතන්න විදියක් නෑ. ඒ නිසා ඒ දවස් 2ක රිෆෙර්ශ්මන්ට් එකක් උනා. ඒ දවස් ටික හෙමීට ඉගෙන ගන්නකොට තිබ්බ ප්‍රශ්නවලටත් පොඩි පොඩි උත්තර ආව. ඒවගෙන් ඒව රිලීස් කරගත්ත පොඩ්ඩ පොඩ්ඩ. උබට මොකද උනේ MSc එක කරද්දි.
     
    • Like
    • Love
    Reactions: raman2 and jennt

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,925
    21,161
    113
    PS : උබ ඉස්කෝලෙ යන පොඩි එකෙක් නේද? උබලට නෙවෙයි මේව කියන්නෙ ඊට වඩ වයස උන්ට. ඉස්සෙල්ලා OL වලටවත් ඉගෙන ගනින්. අම්මගේ ඩේට කාර්ඩ් එකෙන් මේකෙ රිප්ලයි දාන උන්ට ඕව කියල වැඩක් නෑ. හරි වයසට ආවම වරෙන්
    :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,593
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඔය කියන ඒව මොන වැඩේට කොහේ ගියත් වෙන දේවල්. ප්ලැට්ෆෝම් එකේ හැටියට වැඩේ කරගන්නයි තියෙන්නෙ. මාත් නොගිය බැන්කුවක් නෑ. උන්ට අපේ ප්‍රශ්න වැඩක් නෑ උන්ට ඕනි මේක කෙල උනොත් කොහොමද මම අය කරගන්නෙ කියන එක විතරයි. නමට ඉඩමක්වත් නොතිබ්බ එක හොදට ගියා නැත්තන් ඒකත් නෑ අන්තිමට.

    ඉතින් බං ඒව වෙනස් වෙන්න ඕන ඒව තියෙනකන් රටේ ආයෝජන වලට සුදුසු නෑ කියන එකයි මම කියන්නෙ.
    මොකටද ඔච්චර කෙළවගන්න ලංකාවෙ රිස්ක් ගන්නෙ? රටේ උන්ට අඩුපාඩු හදාගන්නත් ඕන නැත්නම්

    මම කියන්නෙ විශේෂයෙන්ම මගේ ෆීල්ඩ් එකේ උන්ට හා ඒ වගේ දේවල් කරන්න ඉන්න අයට.
    මම කරල බලල කියන්නෙ. මම කරපු වැඩම කරපු තව අයත් ඉන්නව උනුත් රට. මම විතරක් නෙවෙයි. ඉතුරු වෙල ඉන්න තව කීප දෙනෙකුත් රට යන්න බලනවා. මුලදි ගොන් මොරල් තිබුනට පස්සෙ වගකීම් එක්ක එහෙම තේරෙන්න ගත්තම මෙ විදියට මෙහේ කරන්න බෑ කියලා රට යන්න බලනව. එතකොට සමහරු පරක්කු වැඩියි.

    MSc එකෙන් මම කොටු වෙලා හිත හිත ඉදපු රාමුව වෙනස් උනා. ෆේල් වෙලා වෙලා ඉදල එක පාරම අලුත් දේවල් ටිකක් අලුත් කන්සෙප්ට් ටිකක් ඉගෙන ගන්න පුළුවන් උනාම මාරම රිෆෙර්ශ් එකක් ආව. වීක් එන්ඩ් එකේ ඕකෙ ඉන්නකොට ගෙවන්න තියෙන උන් කෝල් කරාට ආන්සර් කරන්න විදියක් නෑ. බිස්නස් එකේ ප්‍රශ්න ගැන හිතන්න විදියක් නෑ. ඒ නිසා ඒ දවස් 2ක රිෆෙර්ශ්මන්ට් එකක් උනා. ඒ දවස් ටික හෙමීට ඉගෙන ගන්නකොට තිබ්බ ප්‍රශ්නවලටත් පොඩි පොඩි උත්තර ආව. ඒවගෙන් ඒව රිලීස් කරගත්ත පොඩ්ඩ පොඩ්ඩ. උබට මොකද උනේ MSc එක කරද්දි.

    මම MSc කරේ නෑ. පළවෙනි අවුරුදු 2 MSc කරන්න තියා හිතන්නවත් උනේ නෑ. ඒකත් අපේ වරදක් නෙවෙයි. මට කරන්න ඕන උනාට කරන්න බෑ. MSc කරන්න කීයෙන් කීදෙනාටද වෙලාවක් තියෙන්නෙ කියල බලපන්කො ලංකාවෙ සිවිල් කරපු උන්ට. ඉතින් දෙවෙනි අවුරුද්දෙ අන්තිම වෙනකොට රට යන්න වීසා ඇවිල්ලා. ඊට පස්සෙ ලංකාවෙ MSc පටන් ගත්තට ඉවර කරන්න බෑ. ඒක ඉවර කරන්න හිටියොත් වීස කැන්සල්. ඉතින් රට යන එක තෝරගත්තා.

    උබේ ෆීල්ඩ් එක මොකක්ද?
     
    • Haha
    • Love
    Reactions: raman2 and jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,423
    100,370
    113
    ඉතින් බං ඒව වෙනස් වෙන්න ඕන ඒව තියෙනකන් රටේ ආයෝජන වලට සුදුසු නෑ කියන එකයි මම කියන්නෙ.
    මොකටද ඔච්චර කෙළවගන්න ලංකාවෙ රිස්ක් ගන්නෙ? රටේ උන්ට අඩුපාඩු හදාගන්නත් ඕන නැත්නම්

    මම කියන්නෙ විශේෂයෙන්ම මගේ ෆීල්ඩ් එකේ උන්ට හා ඒ වගේ දේවල් කරන්න ඉන්න අයට.
    මම කරල බලල කියන්නෙ. මම කරපු වැඩම කරපු තව අයත් ඉන්නව උනුත් රට. මම විතරක් නෙවෙයි. ඉතුරු වෙල ඉන්න තව කීප දෙනෙකුත් රට යන්න බලනවා. මුලදි ගොන් මොරල් තිබුනට පස්සෙ වගකීම් එක්ක එහෙම තේරෙන්න ගත්තම මෙ විදියට මෙහේ කරන්න බෑ කියලා රට යන්න බලනව. එතකොට සමහරු පරක්කු වැඩියි.

    මම MSc කරේ නෑ. පළවෙනි අවුරුදු 2 MSc කරන්න තියා හිතන්නවත් උනේ නෑ. ඒකත් අපේ වරදක් නෙවෙයි. මට කරන්න ඕන උනාට කරන්න බෑ. MSc කරන්න කීයෙන් කීදෙනාටද වෙලාවක් තියෙන්නෙ කියල බලපන්කො ලංකාවෙ සිවිල් කරපු උන්ට. ඉතින් දෙවෙනි අවුරුද්දෙ අන්තිම වෙනකොට රට යන්න වීසා ඇවිල්ලා. ඊට පස්සෙ ලංකාවෙ MSc පටන් ගත්තට ඉවර කරන්න බෑ. ඒක ඉවර කරන්න හිටියොත් වීස කැන්සල්. ඉතින් රට යන එක තෝරගත්තා.

    උබේ ෆීල්ඩ් එක මොකක්ද?
    software/hardware. MSc එක AI
     
    • Like
    • Wow
    Reactions: jennt and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,593
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    software/hardware. MSc එක AI

    ඒකනෙ බං. මම කියන්නෙ මහපොළවෙ බිස්නස් කරන්න වෙන උන්ට. ලංකාවෙ IT field එකයි වෙනත් ඒවයි කියන්නෙ ගොඩක් වෙනස්. IT වල ඉඳගෙන රිස්ක් ගන්න පුලුවන් ගෙවීම හොඳයි, නිවාඩු තියෙනවා වීක්එන්ඩ් වල පවා, අනික පිටරටට වැඩ කරන්න පුලුවන්. ඔය එකක්වත් සිවිල් වල වත් වෙන ගොඩක් ඒවට වත් කරන්න බෑ. ඒව ගැනයි මම වැඩියත් කියන්නෙ. එවුන්ට අපි කරපු ගොන් වැඩ කරන්න එපා කියලා.
     
    • Love
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,423
    100,370
    113
    ඒකනෙ බං. මම කියන්නෙ මහපොළවෙ බිස්නස් කරන්න වෙන උන්ට. ලංකාවෙ IT field එකයි වෙනත් ඒවයි කියන්නෙ ගොඩක් වෙනස්. IT වල ඉඳගෙන රිස්ක් ගන්න පුලුවන් ගෙවීම හොඳයි, නිවාඩු තියෙනවා වීක්එන්ඩ් වල පවා, අනික පිටරටට වැඩ කරන්න පුලුවන්. ඔය එකක්වත් සිවිල් වල වත් වෙන ගොඩක් ඒවට වත් කරන්න බෑ. ඒව ගැනයි මම වැඩියත් කියන්නෙ. එවුන්ට අපි කරපු ගොන් වැඩ කරන්න එපා කියලා.
    උබ හිතන් ඉන්නව වැරදියි බන්. මේකෙ එහෙම ලොකු වෙනසක් නෑ. අපි කරෙත් මෙහෙ අයට හාර්ඩ්වෙයාර් වගයක් හදල දෙන එක තමා
     
    • Like
    Reactions: jennt and shenat