කෙලගන්නවා කිව්වේ මොන වගේද සල්ලි නැතුව කට්ට කන එකද ? ගෙයක දොරක් වහනයක් කන්න බොන්න රට යන එක නම් බොරු වැඩක් මේ ඉදන් ගේමක් ගහන්න බැරි එකා ගේ අදෝනාවක් එක . හැබැයි එක එක එකාගේ කැමැත්ත හැකියාව . හැමෝටම තමන්ගේ කියලා දෙයක්ර හදාගන්න බැහැ . රට යන්න බැරි කමට නෙමේ අපිත් මෙහෙ ඉන්නේ රට ගිහින් වහනයක් ගත්තත් කාමං බිම ගණන්අ ඩු වුනත් ගෙයක් දොරක් අරගෙන මිලු ජීවිතේම වැඩ කරන්න වෙනවා . මිට වඩා මෙහෙ සැපේ ඉන්න පුළුවන් ඒ සල්ලි වලින් . ඔන්ලයින් ජොබ් කරන කෙනෙක්ට සයිඩ් බිස්නස් තියෙන කෙනෙක්ට
මොකද මාරම ලොකු වත්කමක් නැති නිසා ෆන් එකේම ඉන්න රට ගිහින්
රට ගියාට පවුල එක්ක ගොඩක් කෝල්ස් වුන්ට දාලා යන්න අමාරුයි මම කිව්වේ අම්ම තාත්තා නංගිලා එහෙම ලමිව නම් කොමහරි ගන්න පුළුවන් නේ .
සල්ලි බලය තියෙනවා නම් ඉන්න හොදම රට තමයි ලංකාව .
ලංකාව දාල යනවානම් යන්න එකම හේතුව නිතිය දේශපාලනේ ගැන කලකිරීම විතරයි එත් අහක බලාගෙන ඉන්නවා නම් සේෆ් ඉතින්
රට ගිහින් ලංකාවේ ෆ්‍රොම් වල ලගින්නත් තමන් තමන් රට ගිහින් ගන්න ෆන් සමහරු මෙහෙ ඉදන්ම ගන්නකොට පොඩි හිනමානේ ගතියකුත් එන එක ඉතින් නවත්තන්න අමාරුයි .