බිස්නස් රෝල්

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචං රෝල කියන්නේ උබ ණයට අරගෙන ( ලෝන් / බඩු ඔනෙම එකක්) ඒක විකුණලා අර ණය ගෙවනවා අපහු ණයට ගන්නවා අපහු ගෙයනවා කියන එක.

    බිස්නස් එක කරන්නේ අත්පිට මුදලට අරගෙනනම් ඒක රෝල නෙමයි.

    අපිට වරදින තැන තමයි අනුන්ගේ සල්ලි වලින්
    රෝල් කරන්න ගිහිල්ලා උන්ට ගෙවන්න තියෙන කොටස ගෙවා ගන්න බැරි වෙන එක. (ඩේට් චෙක් / ලෝන් / ඩේලි ණය) එතකොට රෝල හතරැස් වෙනවා:D

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනිත් එක මචන් රෝලෙ එක එක සයිස් තියනවා. ලොකු රෝල් පොඩි රෝල්. ඒ‍ෙකෙ සයිස් එක වැඩිකරගෙන හරියට වැඩේ කරගන්න එක තමන්ගෙ දක්ශතාවය. හැබැයි ගොඩක් වෙලාවට රෝල ලොකු කරගන්න ගිහින් තමයි කට්ටිය ඇනගන්නෙ
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ

    මාත් Iq ඔය විදියට කරන්න හැදුවා, හැබැයි US D 30 ක් වගේ දාලා. වැඩේ ලොස්.ප්‍රැක්ටිස් එකවුන්ට් එකට දෙන US D 1000 න් 100% ප්‍රෝෆිට්. සල්ලි තිබ්බොත් වැඩේ ෂුවර්. එත් බයයි බන් රිසක් එකක් ගන්න.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මාත් Iq ඔය විදියට කරන්න හැදුවා, හැබැයි US D 30 ක් වගේ දාලා. වැඩේ ලොස්.ප්‍රැක්ටිස් එකවුන්ට් එකට දෙන US D 1000 න් 100% ප්‍රෝෆිට්. සල්ලි තිබ්බොත් වැඩේ ෂුවර්. එත් බයයි බන් රිසක් එකක් ගන්න.
    Iq nam beri wei kiyala hithenne. Hariyata danne ne. Eth forex nam puluwan kiyala therenawa tikak loku account ekakin podi lots trade karoth. 0.05 wada giye ne 1000, 3000 wage kale danuth max 0.2 thama. Godak Loss paththata yana trade hedge karanawa. Tika dawasak balan indeddi market eka cycle wena nisa loss ewath ai profit wenawa. Aduma 4h candle wath trade karanna. Forex walin nam goda yanna puluwan wage. Oya feverr club un unath karanne forex kiyala thama mata hithenne, patta statergy ekak set wela athi.

    Ai try karala balapan machan. Ebook, elakiri giyapu forex thred ehema kiyawala wede patan ganin. Umbata goda daganna puluwan. Anika ic market wage broker kenek select karaganin
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මට උබට ඇඩ්වය්ස් කරන්න දන්නේ නැ මොකද මාත් මාස් පඩි කාරයෙක්.. කබුරනව... මගෙ මස්සිනාට ලක්ශ 35 දුන්න ඌ බිස්නස් කාරය.. ඌ ඒ සල්ලි එහෙට මෙහෙට කරකවල කේඩීඑච් එකය් ඇල්ටො එකකුය් ගත්තා.. මගේ ගැනත් බලන ගමන්.. සල්ලිත් තියන්.. අනේ මන්ද බන්.. උන් ගොඩ අපි කබුරනව....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කරන business එක අනුව රෝල වෙනස් වෙනව බන්, තව රෝල ගහන ක්‍රමේත් වෙනස් වෙනව.. මම share market එකේ invest කරන එක කරන්නේ, අපිත් හැමෝම වගේ එක්තරා විදිහක රෝලක් ගහනව බන්.. ඇත්තටම අතේ නැති සල්ලියකින් අපි shares අරගෙන ඒව විකුනල ණයත් පියවනව අපිට ලාබත් තියාගෙන.. රුපියල් 8000 න් පටන් ගත්තේ, අද වෙනකොට හොද තැනක ඉන්නව බන්..

    රෝල ගහන්න වටිනම දේ contacts , හොද contacts තියනවනම් රෝල ගහන්න ලේසි බන්..:yes:
     
    Last edited:

    True story
     
    • Like
    Reactions: shadow1

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    Iq nam beri wei kiyala hithenne. Hariyata danne ne. Eth forex nam puluwan kiyala therenawa tikak loku account ekakin podi lots trade karoth. 0.05 wada giye ne 1000, 3000 wage kale danuth max 0.2 thama. Godak Loss paththata yana trade hedge karanawa. Tika dawasak balan indeddi market eka cycle wena nisa loss ewath ai profit wenawa. Aduma 4h candle wath trade karanna. Forex walin nam goda yanna puluwan wage. Oya feverr club un unath karanne forex kiyala thama mata hithenne, patta statergy ekak set wela athi.

    Ai try karala balapan machan. Ebook, elakiri giyapu forex thred ehema kiyawala wede patan ganin. Umbata goda daganna puluwan. Anika ic market wage broker kenek select karaganin

    Thanks Ban
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් මචන්, ඔය වගේ සීන් එකක් තමා, මම colombo ප්‍රින්ටින් ෆැක්ටරි එකක වැඩ කළා. එකෙත් බිස්නස් ඒක brake even වගේ තම ගියේ. එත් පට්ටෙට වියදම් කරනවා ලොක්කට වාහන දෙකක් තිබ්බා දෙකම ෆිනෑන්ස්. එකකට 12 000 0 ක් අනිකට 16000 0 කොම්පැනියේ එකවුන්ට් එකත් ගොඩක් වෙලාවට 1 mn විතර OD ඒක මාසෙක ඒක වාහනේක ඇරියස් ඒක ගෙවනවා ඊළඟ මාසේ EPF සල්ලි ගෙවනවා ඊළඟ මාසේ බිල්ඩින් රෙන්ටල් ඒක ගෙවනවා ආය අනික් වාහනේ ඒක ගෙවනවා.
    හැම එකම වගේ මාසේ දෙක ඇරියස් හැබැයි බිස්නස් ඒක දුවනවා.
    :yes::yes::yes:

    මචං රෝල කියන්නේ උබ ණයට අරගෙන ( ලෝන් / බඩු ඔනෙම එකක්) ඒක විකුණලා අර ණය ගෙවනවා අපහු ණයට ගන්නවා අපහු ගෙයනවා කියන එක.

    බිස්නස් එක කරන්නේ අත්පිට මුදලට අරගෙනනම් ඒක රෝල නෙමයි.

    අපිට වරදින තැන තමයි අනුන්ගේ සල්ලි වලින්
    රෝල් කරන්න ගිහිල්ලා උන්ට ගෙවන්න තියෙන කොටස ගෙවා ගන්න බැරි වෙන එක. (ඩේට් චෙක් / ලෝන් / ඩේලි ණය) එතකොට රෝල හතරැස් වෙනවා:D

    :yes::yes::yes:
    එතකොට තමයි කඹ,ගඟ,ලිඳ,ග්‍රමොක්සොන්,වැඩිපුර එකතු කරගත්ත බෙහෙත් පෙති,ගිනි අවි ලයිසන් එකක් තියෙනවනම් ඒවා, ප්‍රයෝජනයකට ගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ රෝල මුලින්ම ශඩශ්‍ර වෙලා පස්සේ හරි හතරැස් වුනාම.:shocked::shocked:

    අනිත් එක මචන් රෝලෙ එක එක සයිස් තියනවා. ලොකු රෝල් පොඩි රෝල්. ඒ‍ෙකෙ සයිස් එක වැඩිකරගෙන හරියට වැඩේ කරගන්න එක තමන්ගෙ දක්ශතාවය. හැබැයි ගොඩක් වෙලාවට රෝල ලොකු කරගන්න ගිහින් තමයි කට්ටිය ඇනගන්නෙ
    :yes::yes::yes:

    කරන business එක අනුව රෝල වෙනස් වෙනව බන්, තව රෝල ගහන ක්‍රමේත් වෙනස් වෙනව.. මම share market එකේ invest කරන එක කරන්නේ, අපිත් හැමෝම වගේ එක්තරා විදිහක රෝලක් ගහනව බන්.. ඇත්තටම අතේ නැති සල්ලියකින් අපි shares අරගෙන ඒව විකුනල ණයත් පියවනව අපිට ලාබත් තියාගෙන.. රුපියල් 8000 න් පටන් ගත්තේ, අද වෙනකොට හොද තැනක ඉන්නව බන්..

    රෝල ගහන්න වටිනම දේ contacts , හොද contacts තියනවනම් රෝල ගහන්න ලේසි බන්..:yes:
    :love::love:All the best machan. ඔව් උඹ කියන කතාව ඇත්ත.සමාජ සම්බන්ධතාවය හොඳට තියෙනවනම් අතමාරු ඉල්ලගන්න පුළුවන්,ඉහල නිලතල දරන අය අඳුනනවානම් කොන්ත්‍රාත් අරව මේවා fixed කරගන්න ලේසියි. විස්වාස භාවයෙන් වැඩකට අතගහන්න පුළුවන්. :yes::yes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    :yes::yes::yes:

    :yes::yes::yes:
    එතකොට තමයි කඹ,ගඟ,ලිඳ,ග්‍රමොක්සොන්,වැඩිපුර එකතු කරගත්ත බෙහෙත් පෙති,ගිනි අවි ලයිසන් එකක් තියෙනවනම් ඒවා, ප්‍රයෝජනයකට ගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ රෝල මුලින්ම ශඩශ්‍ර වෙලා පස්සේ හරි හතරැස් වුනාම.:shocked::shocked:

    :yes::yes::yes:

    :love::love:All the best machan. ඔව් උඹ කියන කතාව ඇත්ත.සමාජ සම්බන්ධතාවය හොඳට තියෙනවනම් අතමාරු ඉල්ලගන්න පුළුවන්,ඉහල නිලතල දරන අය අඳුනනවානම් කොන්ත්‍රාත් අරව මේවා fixed කරගන්න ලේසියි. විස්වාස භාවයෙන් වැඩකට අතගහන්න පුළුවන්. :yes::yes:

    ඉහල නිලතල හොදයි වැඩේ කෙරෙනකල් බැරි වෙලාවත් අපිට වැරදුනොත් අපිට අපිම තමයි. ලෝන් ගන්න එක නෙමෙයි අමාරු වෙලාවට ගෙවන එක.