මචං රෝල කියන්නේ උබ ණයට අරගෙන ( ලෝන් / බඩු ඔනෙම එකක්) ඒක විකුණලා අර ණය ගෙවනවා අපහු ණයට ගන්නවා අපහු ගෙයනවා කියන එක.
බිස්නස් එක කරන්නේ අත්පිට මුදලට අරගෙනනම් ඒක රෝල නෙමයි.
අපිට වරදින තැන තමයි අනුන්ගේ සල්ලි වලින්
රෝල් කරන්න ගිහිල්ලා උන්ට ගෙවන්න තියෙන කොටස ගෙවා ගන්න බැරි වෙන එක. (ඩේට් චෙක් / ලෝන් / ඩේලි ණය) එතකොට රෝල හතරැස් වෙනවා