මගේ බිස්නස් එකට ආයොජනයක් කරන්න පුලුවන් කෙනෙක්ව සම්බන්ද කරගන්න අදහසක් තියෙනවා. .
ප්‍රදානව විකුනන්නේ ෆර්නිචර් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ. .
ෆර්නිචර් වල ගෘහ භාණ්ඩ වලින් හැම වර්ගෙකම අඩු විකුනන්න පුලුවන්. .
ඉලෙක්ට්‍රොනික් වල සිOගර් එකත් එක්ක ඩීලර්ශිප් එකක් තියෙනවා ඒ යටතේ භාණ්ඩ 1200+ විකුනන්න පුලුවන්. .
තව සිOගර් එකත් එක්ක හුවාවේ ඩීලර්ශිප් එකක් තියෙනවා ඒ යටතේ මොබයිල් ෆෝන්ස්, ටැබ්ලට් සහ තව අයිටම් කීපයක් විකුනන්න පුලුවන්. .
භාණ්ඩ නම් තියෙනවා ඕනතරන් මේවා ගන්න මුදල් ඕනා ප්‍රාග්දනය විදියට අවම ලක්ශ 50ක් වත් යොදවන්න පුලුවන්නම් හොද බිස්නස් එකක් කරැකි. .
ලක්ශ 50ක ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා ආයෝජකයගේ පැත්තෙන්. .
මගේ පැත්තෙන් මගේ ස්ටෝ එක තියෙනවා. . ඒකේ භාණ්ඩ ගබඩා කරන්නත් විකුනන්නත් පුලුවන්. .
මගේ ශ්‍රමයත් මේ සදහා ලබාදෙනවා. .
අමතරව පඩියක් දීලා කාවවත් ගන්න ඕනවෙන්නේ නෑ. . ආයොජකයට මහන්සි වෙන්න දෙයක් නෑ මම සේරම කරනවා. . ආයෝජකයට ඕනනම් ශොප් එකට ඇවිත් හිටියැකි. .
ලබාගන්නා ශුද්ද ලාබය 50%ට 50% බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. .
මාසික ලාබය අවම ලක්ශ 2ක් බලාපොරොත්තු වෙනවා. . එතකොට එක්කෙනෙක්ට මාසෙකට අවමය ලක්ශයක් ලැබෙනවා. . මේක අඩුවෙන්නේ නෑ වැඩිවෙනවා මිසක්. . මගේ අත්දැකීමට අනුව නම් ලක්ශ 50ක් යොදවන වයාපාරයේ මාසික ලාබය ලක්ශ 10 දක්වා උනත් ඉහල යන්න පුලුවන්. .
හැකියාවක් තියෙන මේ සදහා කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. .
https://www.facebook.com/nipunstore