බිස්නස් හෙල්ප් මචංස්ලා..
මචංස්ලා..මගේ බොක්කෙ ෆ්රෙන්ඩෙක් පොඩි බිම්මල් බිස්නස් එකක් කරන්න පටන් ගත්තා..පළවෙනි අස්වැන්න දැන් ඌ කඩන්න ලඟයි..විකුණ ගන්න කාර්ගිස්ල් එකත් එක්කත් කතා කලා..උන් ඕකේ..දැන් ලොකුම අවුල බිස්නස් එකට නමක් දාගන්න එක..
එක නමක් සජෙස් වෙලා තියෙනවා SOFOODSකියල.ටැග් ලයින් එක විධියටSO FOODS-SO GOOD කියල..
උඹලගෙ ඔලුවට එන නම් සජෙස් කරපල්ලකො මචංසලා.. 
බම්පියක්වත් දාගෙන පලයල්ලා