බිස්නස් හෙල්ප් මචංස්ලා..

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බිස්නස් හෙල්ප් මචංස්ලා..

    මචංස්ලා..මගේ බොක්කෙ ෆ්‍රෙන්ඩෙක් පොඩි බිම්මල් බිස්නස් එකක් කරන්න පටන් ගත්තා..පළවෙනි අස්වැන්න දැන් ඌ කඩන්න ලඟයි..විකුණ ගන්න කාර්ගිස්ල් එකත් එක්කත් කතා කලා..උන් ඕකේ..දැන් ලොකුම අවුල බිස්නස් එකට නමක් දාගන්න එක.. :( එක නමක් සජෙස් වෙලා තියෙනවා SOFOODSකියල.ටැග් ලයින් එක විධියටSO FOODS-SO GOOD කියල.. ;)උඹලගෙ ඔලුවට එන නම් සජෙස් කරපල්ලකො මචංසලා.. :):)

    බම්පියක්වත් දාගෙන පලයල්ලා ;);););)
     
    • Like
    Reactions: Rightdistributors

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    oxide යන අය මා එළකිරියේ දන්නා අදුනන කෙනෙක් බැවින් ඔහුගේ බිම්මල් හොදින් පරික්ෂා කරබලා ලබා ගන්නා මෙන් Food City යෙන් ඉල්ලා සිටිමි.

    -ලක්ෂ්මන් කිරිwaterfall


    මචන් දැන් වැඩේ කෙරුණා කියල හිතා ගනින් :P
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කමුද බිම්මල්

    පොඩි පුතා;19814380 said:
    Wade Hodai Karan Yaman :)
    Namak nan mathak wen na bn

    oxide යන අය මා එළකිරියේ දන්නා අදුනන කෙනෙක් බැවින් ඔහුගේ බිම්මල් හොදින් පරික්ෂා කරබලා ලබා ගන්නා මෙන් Food City යෙන් ඉල්ලා සිටිමි.

    -ලක්ෂ්මන් කිරිwaterfall


    මචන් දැන් වැඩේ කෙරුණා කියල හිතා ගනින් :P

    :lol::lol::lol: UBALAtA THANX YAKOOOWW.....NAmAKUTH KIYAHALLAKOO
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    SOFOODS හොදයි මචන්. ඊට වඩා එකක් මතක් වෙන්නේ නා.
    මේක කියන්ඩත් ලේසි. වෙන කව්රු හරි දාගෙන නැත්තම් ඉක්මනට සම්මත කරගන්ඩ
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කාගිල්ස් එකේ දානවනං ටිකක් පිළිවෙලට ලේබල් එක එහෙම ඩිසයින් කරලා දාපන් ;)

    Ube yaluwage namata adalawa namak daganna

    බම්පියෝ -බුරම්පියෝ


    SOFOODS හොදයි මචන්. ඊට වඩා එකක් මතක් වෙන්නේ නා.
    මේක කියන්ඩත් ලේසි. වෙන කව්රු හරි දාගෙන නැත්තම් ඉක්මනට සම්මත කරගන්ඩ


    ඔයිස්ටර් බිම්මල් :D :lol:



    Thank you lamaayiz..... :D:D:D:D