උන්ට පැකට් එකෙන් කොච්චර ගානක් (Rs) ඉල්ලුවද බන්? උබ දාල තියන නම හා ටැග හොදයි. ජය වේවා !
BUMP! Jaya wewa Brooo
Shrooms
hehe..yaluwage nemei business aka obathumagene...
ela suba pethum machan
bump
Bump, namak mathak unoth kiyanam
Lanka Fresh Mushroom (PVT ) LTD
28% ක් ඉල්ලුව මචං..ප්‍රශ්ණයක් වෙන එකක් නෑ..උන්ට දැම්මහම පොඩ්ඩක් ට්‍රස්ට් එකේ වැඩි ගතියක් එනවනෙ මිනිස්සුන්ට..

28% ක් ඉල්ලුව මචං..ප්‍රශ්ණයක් වෙන එකක් නෑ..උන්ට දැම්මහම පොඩ්ඩක් ට්‍රස්ට් එකේ වැඩි ගතියක් එනවනෙ මිනිස්සුන්ට..
යා..යා....ඔන්න ඕක තමා මචන් අවුල. අපේ කොල්ලෙකුත් ඕක කරා, නමුත් බන් දවස් තුනෙන් ෆ්‍රෙෂ් පැකට් ටික විකුනුනේ නැති උනොත් රිටර්න් භාර ගන්න වෙනවා. උන් විකිනිච්ච ඒවායේ මුළු මුදලින් 26-30% අතරේ ගාණන් ගන්නවා. හදල, පැකට් කරලා, නොවිකුණලා ඉතුරු වෙච්ච ගන්න බිස්නස් එක කරන එකාට අතට ගන්න වෙන්නේ අරුන් ගන්න ගානෙනුත් බාගයක් වගේ මුදලක්. බිම්මල් වල ජීව කාලය වැඩි කරන්න කෘමි නාශක ගහල රිටන් වෙන ප්‍රමාණය අඩු කර ගෙන ලාභය වැඩි කරන්න පුළුවන්. එත් ඒ අසික්කිත වැඩේ නම් කරන්න එපා. හොද චේතනාවෙන්, අවන්කෙන් බිස්නස් එක කරගෙන යන්න සුබ පතනවා.
යා..යා....
එහෙම රිටන් ආවොත් ගත්ත ගමන් වේලෙන්න දාපං....
තව ඔය පොඩි පොඩි බිම්මල් වේලපං...
වේලපු එක ගනන් වැඩියි.
කෑප්ටන් Jack Sparrow;19819454 said:හතු වලින් ලැබෙන පෝෂණ ගුණයක් එක්ක නමක් දාපන් මචන්. හතු කියන්නේ ගමේ කෑමක්, ගමේ රසට කට්ටියව ඇදගන්න පුළුවන් විදිහට ටාගට් කරපන්.....
උබට පොඩි උදාහරනයක් දෙන්නම්.
ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ Fair & Lovely ද චන්දනාලේප ද?
මාකට් ලීඩර් චන්දනාලේප, එක හේතුවක් තමයි එකේ නම.
ජය වේවා!!!!
එතකොට මචෝ
සිග්නල් ද සුපිරිවිකි ද?
ලක්ස් ද රාණි ද?
මචං චන්දනාලේප මාකට් ලීඩර් නං, නම විතරක් නෙවෙයි හේතුව, ප්‍රොඩක්ට් කොලිටි එක. ඒක ඇත්තට ම කොලිටි ප්‍රඩක්ට් එකක්. සුවද, ක්‍රීම් එකේ සොෆ්ට් ගතිය, පැකේජිං, සියල්ලෙන් ම. සුදු වෙන නොවන එක වෙන දෙයක්.කෑප්ටන් Jack Sparrow;19819454 said:හතු වලින් ලැබෙන පෝෂණ ගුණයක් එක්ක නමක් දාපන් මචන්. හතු කියන්නේ ගමේ කෑමක්, ගමේ රසට කට්ටියව ඇදගන්න පුළුවන් විදිහට ටාගට් කරපන්.....
උබට පොඩි උදාහරනයක් දෙන්නම්.
ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ Fair & Lovely ද චන්දනාලේප ද?
මාකට් ලීඩර් චන්දනාලේප, එක හේතුවක් තමයි එකේ නම.
ජය වේවා!!!!
කෑප්ටන් Jack Sparrow;19819454 said:හතු වලින් ලැබෙන පෝෂණ ගුණයක් එක්ක නමක් දාපන් මචන්. හතු කියන්නේ ගමේ කෑමක්, ගමේ රසට කට්ටියව ඇදගන්න පුළුවන් විදිහට ටාගට් කරපන්.....
උබට පොඩි උදාහරනයක් දෙන්නම්.
ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ Fair & Lovely ද චන්දනාලේප ද?
මාකට් ලීඩර් චන්දනාලේප, එක හේතුවක් තමයි එකේ නම.
ජය වේවා!!!!
එතකොට මචෝ
සිග්නල් ද සුපිරිවිකි ද?
ලක්ස් ද රාණි ද?
මචං චන්දනාලේප මාකට් ලීඩර් නං, නම විතරක් නෙවෙයි හේතුව, ප්‍රොඩක්ට් කොලිටි එක. ඒක ඇත්තට ම කොලිටි ප්‍රඩක්ට් එකක්. සුවද, ක්‍රීම් එකේ සොෆ්ට් ගතිය, පැකේජිං, සියල්ලෙන් ම. සුදු වෙන නොවන එක වෙන දෙයක්.