බිස්නස් හෙල්ප් මචංස්ලා..

Elaaz

Member
Apr 23, 2012
821
37
0
SOFOODS හොදයි මචන්. කවුරුත් ඒ නමින් කරන්නේ නැත්නම් ඉක්මනට register කරලා පටන් ගනින්. සුබ පැතුම්....!
 
Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    උන්ට පැකට් එකෙන් කොච්චර ගානක් (Rs) ඉල්ලුවද බන්? උබ දාල තියන නම හා ටැග හොදයි. ජය වේවා !
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උන්ට පැකට් එකෙන් කොච්චර ගානක් (Rs) ඉල්ලුවද බන්? උබ දාල තියන නම හා ටැග හොදයි. ජය වේවා !

    28% ක් ඉල්ලුව මචං..ප්‍රශ්ණයක් වෙන එකක් නෑ..උන්ට දැම්මහම පොඩ්ඩක් ට්‍රස්ට් එකේ වැඩි ගතියක් එනවනෙ මිනිස්සුන්ට..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    BUMP! Jaya wewa Brooo

    hehe..yaluwage nemei business aka obathumagene...

    ela suba pethum machan

    Bump, namak mathak unoth kiyanam

    Lanka Fresh Mushroom (PVT ) LTD

    28% ක් ඉල්ලුව මචං..ප්‍රශ්ණයක් වෙන එකක් නෑ..උන්ට දැම්මහම පොඩ්ඩක් ට්‍රස්ට් එකේ වැඩි ගතියක් එනවනෙ මිනිස්සුන්ට..

    Thanks puthaalaaa :D:D:D:D
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    28% ක් ඉල්ලුව මචං..ප්‍රශ්ණයක් වෙන එකක් නෑ..උන්ට දැම්මහම පොඩ්ඩක් ට්‍රස්ට් එකේ වැඩි ගතියක් එනවනෙ මිනිස්සුන්ට..

    ඔන්න ඕක තමා මචන් අවුල. අපේ කොල්ලෙකුත් ඕක කරා, නමුත් බන් දවස් තුනෙන් ෆ්‍රෙෂ් පැකට් ටික විකුනුනේ නැති උනොත් රිටර්න් භාර ගන්න වෙනවා. උන් විකිනිච්ච ඒවායේ මුළු මුදලින් 26-30% අතරේ ගාණන් ගන්නවා. හදල, පැකට් කරලා, නොවිකුණලා ඉතුරු වෙච්ච ගන්න බිස්නස් එක කරන එකාට අතට ගන්න වෙන්නේ අරුන් ගන්න ගානෙනුත් බාගයක් වගේ මුදලක්. බිම්මල් වල ජීව කාලය වැඩි කරන්න කෘමි නාශක ගහල රිටන් වෙන ප්‍රමාණය අඩු කර ගෙන ලාභය වැඩි කරන්න පුළුවන්. එත් ඒ අසික්කිත වැඩේ නම් කරන්න එපා. හොද චේතනාවෙන්, අවන්කෙන් බිස්නස් එක කරගෙන යන්න සුබ පතනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    යා..යා....
    එහෙම රිටන් ආවොත් ගත්ත ගමන් වේලෙන්න දාපං....
    තව ඔය පොඩි පොඩි බිම්මල් වේලපං...
    වේලපු එක ගනන් වැඩියි.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    යා..යා....
    එහෙම රිටන් ආවොත් ගත්ත ගමන් වේලෙන්න දාපං....
    තව ඔය පොඩි පොඩි බිම්මල් වේලපං...
    වේලපු එක ගනන් වැඩියි.

    බිම්මල් කියන්නේ දිලීරයක් නිසා හා එය පහසුවෙන් බැක්ටීරියා, වෙනත් දිලිර වල අසාදනයට ලක්වීම නිසා ඒ තුල කල් ඉකුත් වීමේදී විෂ/ දුලක නිපදවෙන්න පුළුවන් නේද? වෙලීමෙන් අදාල පරපෝෂී විෂබීජය විනාශ කල හැකි උවද එය නිපද වූ විෂ පවතින නිසා එවන් බිම්මල් වෙලා නැවත ආහාරයට ගැනීම සුදුසු දැයි හරියටම නොදනී.
     
    හතු වලින් ලැබෙන පෝෂණ ගුණයක් එක්ක නමක් දාපන් මචන්. හතු කියන්නේ ගමේ කෑමක්, ගමේ රසට කට්ටියව ඇදගන්න පුළුවන් විදිහට ටාගට් කරපන්.....

    උබට පොඩි උදාහරනයක් දෙන්නම්.
    ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ Fair & Lovely ද චන්දනාලේප ද?
    මාකට් ලීඩර් චන්දනාලේප, එක හේතුවක් තමයි එකේ නම.
    ජය වේවා!!!!
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කෑප්ටන් Jack Sparrow;19819454 said:

    ජය වේවා!!!
    !

    එතකොට මචෝ
    සිග්නල් සුපිරිවිකි ද?
    ලක්ස් ද රාණි ද?
     
    එතකොට මචෝ
    සිග්නල් සුපිරිවිකි ද?
    ලක්ස් ද රාණි ද?

    ලක්ස් වත් රානි වත් නෙමෙයි මචන් වෙල්වට් තමයි ලීඩර් ඔය සොප් කැටගරි එකෙන්. ලංකාවේ වැඩියෙන්ම විකිනුනේ බේබි සොප්, එකට හේතුව ලංකාවේ බබාලා වැඩියෙන් හිටපු නිසා නෙමෙයි, වැඩිහිටි අයත් ගත්තේ බේබි සොප්. එකට හේතුව එකේ තියෙන සොෆ්ට්නස් එක වගේ දේවල්, හැබැයි ඕක ලක්ස් එකේ නැහැ, එක හාර්ඩ් වැඩියි. ඉතින් වෙල්වට් කාරය අන්න ඒ මාකට් එකේ තියෙන ඉල්ලුමට හරියන්න සබන් කැටයක් ගැහුවා. එකට හේතුව නම නෙමෙයි, එකට හේතුව product එක.
    ටුත්පෙස්ට් වල මාකට් ලීඩර් ගැන නම් හරියටම කියන්න මම දන්නේ නැහැ, හැබැයි ටුත්පෙස්ට් වල නමට වඩා මිනිස්සු හොයන්නේ එකේ ටෙස්ට් එකයි, එකෙන් ඇත්තටම දත් රකෙනවද කියන එකයි.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑප්ටන් Jack Sparrow;19819454 said:
    හතු වලින් ලැබෙන පෝෂණ ගුණයක් එක්ක නමක් දාපන් මචන්. හතු කියන්නේ ගමේ කෑමක්, ගමේ රසට කට්ටියව ඇදගන්න පුළුවන් විදිහට ටාගට් කරපන්.....

    උබට පොඩි උදාහරනයක් දෙන්නම්.
    ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ Fair & Lovely ද චන්දනාලේප ද?
    මාකට් ලීඩර් චන්දනාලේප, එක හේතුවක් තමයි එකේ නම.
    ජය වේවා!!!!
    මචං චන්දනාලේප මාකට් ලීඩර් නං, නම විතරක් නෙවෙයි හේතුව, ප්‍රොඩක්ට් කොලිටි එක. ඒක ඇත්තට ම කොලිටි ප්‍රඩක්ට් එකක්. සුවද, ක්‍රීම් එකේ සොෆ්ට් ගතිය, පැකේජිං, සියල්ලෙන් ම. සුදු වෙන නොවන එක වෙන දෙයක්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කෑප්ටන් Jack Sparrow;19819454 said:
    හතු වලින් ලැබෙන පෝෂණ ගුණයක් එක්ක නමක් දාපන් මචන්. හතු කියන්නේ ගමේ කෑමක්, ගමේ රසට කට්ටියව ඇදගන්න පුළුවන් විදිහට ටාගට් කරපන්.....

    උබට පොඩි උදාහරනයක් දෙන්නම්.
    ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන්නේ Fair & Lovely ද චන්දනාලේප ද?
    මාකට් ලීඩර් චන්දනාලේප, එක හේතුවක් තමයි එකේ නම.
    ජය වේවා!!!
    !

    එතකොට මචෝ
    සිග්නල් සුපිරිවිකි ද?
    ලක්ස් ද රාණි ද
    ?

    මචං චන්දනාලේප මාකට් ලීඩර් නං, නම විතරක් නෙවෙයි හේතුව, ප්‍රොඩක්ට් කොලිටි එක. ඒක ඇත්තට ම කොලිටි ප්‍රඩක්ට් එකක්. සුවද, ක්‍රීම් එකේ සොෆ්ට් ගතිය, පැකේජිං, සියල්ලෙන් ම. සුදු වෙන නොවන එක වෙන දෙයක්.

    ආන්න ඒකතමා මහත්තයෝ මටත් කියන්න ඕන වෙලා තිබ්බේ. (4P's= Price, Product, Place, Promotion)